ඇමතිවරු,,කැබිනට් 26 සහ අනෙක් 40 ක් වෙයිද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    7,300
    1,171
    113
    -~උලක් උඩ-~
    සමහර පත්තර හා වෙබ් අඩවි වාර්තා කර තියනවා. කැබිනට් අමාත්‍යවරු 26 ක් හා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්යවරු 40ක් පත් කිරීමට නියමිතයි කියලා..ඇත්තද දන්නෑ

    http://www.sundayobserver.lk/2020/08/09/news/new-cabinet-be-sworn-friday
    http://www.adaderana.lk/news/66310/new-cabinet-limited-to-26-ministers
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,605
    1,926
    113
    සේදවත්ත
    නිකං හිතපන් 150 කින් ගොඩක් ඉන්නේ ඇමති උණ අවුරුදු ගානක් හැදිලා සහලෝලා උණ ගත්ත උන්. දැන් උන්ට ඇමතිකමක් නැ කියන්නේ උන්ට කුඩු නැ වගේ. උන් ජන්දෙට වියදම් කරපුවා හොයාගන්න බැ. කිසිම පිලිගැනීමක් ඉස්සරට නැ . උන්ට ඔය පුටුවලට වෙලා ජයවර්ධනපුර ඇවිල්ලා රාජපක්ෂලාට එහෙයි කියනව ඇරෙන්න දේකුත් නැ. ඉතින් ගානක් හොයාගන්න වැලි ගල් ගස් ජාවාරම් ටික පටන් ගන්නවා එකේ බිම් මට්ටම කරන්නේ ප්‍රාදේශිය සභාවේ බුවා එයා ලොක්කට වැඩ.

    ලංකාවෙ මිනිස්සු කැලේ මාරු කරපු කොටි රටේ නායකයෝ කරා උන් දැන් නැ කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැ කියලා 😂😂.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    1,368
    2,655
    113
    Kandy

    එතකොට ජෙප්පෝ අවනම් එහම වෙන්නේ නැද්ද?
    අප්පට අමතක උනානේ.
    සේරම නිකන් හම්බෙනවනෙ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    නොදැකපු යකයි දැකපු යකයි කියන්නේ දෙකක් . ජවිපේ ගැන දැන් මිනිස්සු අදහස් දක්කවන්නේ කලු ජුලිය ගැන කියලනම්
    රාජපක්ශ පාලනය ගැන කියන්න වෙන්නෙත් ඉතිහාසය ගැන කියල තමා . වෙනස් වෙන්න පුලුවන් එක තමා ජනතාව කියන්නෙත් . කලු ජුලියට පස්සේ ජවිපේ ආයුධ ගත්තේ නැ දේශපාලනය කරා කරපු හැටි විවේචනය කරන්න පුලුවන් . මහින්දලා දේශලාපනය කරා කරපු විදිය විවේචනය සහ සාධානිය කරන්න පුලුවන් . තාම සිදු වු නොවු දෙයක් ගැන කියන්න පේන කාරයෙක් නෙමෙයි හැබැයි උන දේ බලලා වෙයි කියලා හිතන දේ ගැන කියන එක කරන්න පුලුවන් . 2/3 කියන්නේ අසීමිත බලයක් . එක භාවිතා කරන හැටි ඉදිරියට බලාගන්න පුලුවන් .
     
    ඔය යකා නම් අපේ ළමයිගේ ලම්යිටවත් දකින්න නොලැබේවා. කියලා සාධු කාරයක් දෙන්න 🙏🙏
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    446
    59
    28
    නොදැකපු යකයි දැකපු යකයි කියන්නේ දෙකක් . ජවිපේ ගැන දැන් මිනිස්සු අදහස් දක්කවන්නේ කලු ජුලිය ගැන කියලනම්
    රාජපක්ශ පාලනය ගැන කියන්න වෙන්නෙත් ඉතිහාසය ගැන කියල තමා . වෙනස් වෙන්න පුලුවන් එක තමා ජනතාව කියන්නෙත් . කලු ජුලියට පස්සේ ජවිපේ ආයුධ ගත්තේ නැ දේශපාලනය කරා කරපු හැටි විවේචනය කරන්න පුලුවන් . මහින්දලා දේශලාපනය කරා කරපු විදිය විවේචනය සහ සාධානිය කරන්න පුලුවන් . තාම සිදු වු නොවු දෙයක් ගැන කියන්න පේන කාරයෙක් නෙමෙයි හැබැයි උන දේ බලලා වෙයි කියලා හිතන දේ ගැන කියන එක කරන්න පුලුවන් . 2/3 කියන්නේ අසීමිත බලයක් . එක භාවිතා කරන හැටි ඉදිරියට බලාගන්න පුලුවන් .
    කලු ජුලිය.. ජවිපේ...? :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    2,881
    6,686
    113
    එකමත් එක රටක
    සුළු පක්ෂත් එකතු කරන් ජාතික ආණ්ඩුවක් හැදුවනම් ඇමති පට්ටම් ගැන වැඩි කරගන්න තිබ්බ.. එහෙම නැත්නම් දැනටමත් 2/3 තියන නිසා ව්‍යවස්ථාව වෙනස් කරලා ඕක 50ක් වගේ දාගත්තනම් හරි.. ;-)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,075
    1,197
    113
    නිකං හිතපන් 150 කින් ගොඩක් ඉන්නේ ඇමති උණ අවුරුදු ගානක් හැදිලා සහලෝලා උණ ගත්ත උන්. දැන් උන්ට ඇමතිකමක් නැ කියන්නේ උන්ට කුඩු නැ වගේ. උන් ජන්දෙට වියදම් කරපුවා හොයාගන්න බැ. කිසිම පිලිගැනීමක් ඉස්සරට නැ . උන්ට ඔය පුටුවලට වෙලා ජයවර්ධනපුර ඇවිල්ලා රාජපක්ෂලාට එහෙයි කියනව ඇරෙන්න දේකුත් නැ. ඉතින් ගානක් හොයාගන්න වැලි ගල් ගස් ජාවාරම් ටික පටන් ගන්නවා එකේ බිම් මට්ටම කරන්නේ ප්‍රාදේශිය සභාවේ බුවා එයා ලොක්කට වැඩ.

    ලංකාවෙ මිනිස්සු කැලේ මාරු කරපු කොටි රටේ නායකයෝ කරා උන් දැන් නැ කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැ කියලා 😂😂.
    :yes: :yes: :yes: :yes: :cool: