ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..

Die-hard

Well-known member
  • Jul 10, 2017
    5,272
    2,314
    113
    රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

    අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

    https://lankacnews.com/ඇමති-දයාසිරිට-කොරෝනා/
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    3,088
    1
    2,555
    113
    127.0.0.1
    මූ එදා පාර්ලිමේන්තු පැනි බිව්වේ නැද්ද?


    බයියන්ගේ පිලිතුර : පැනි බීලා කිල්ලට අහුවෙලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,518
    113
    විමලාගෙ සී නිව්ස් නේ ෂුවර් නෑ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,127
    11,697
    113
    මාලඹේ
    උබලා පරිස්සමින් කොපු දැම්මා කියලා බේරේන්න බෑ ඔකෙන්. එකනිසා නාකි මයිනාගෙන් අයින් වෙලා හිටහන් ටික දවසකට 🤣🤣
    ඕකම උබේ අම්මා ට ත් කියපන් බන් 🤣🤣🤣🤦‍♀️
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,167
    2,443
    113
    ඕකම උබේ අම්මා ට ත් කියපන් බන් 🤣🤣🤣🤦‍♀️
    රිදිලා 🤣🤣🤣🤣. අදත් වරෙන්කො එකක් ඇතුලට හතර වටෙන්ම ඇරගන්න පුලුවන්. ඉට පස්සෙ උබට හවස් වෙනකොට මස් කෑවට කමක් නෑ කියල මොකක් හරි වැදගත් එකක් දාලා ඔලුව උස්සගන්න try එකක් දුන්නැහැකි.
     
    • Haha
    Reactions: yakshaya and Mohowk