ඉස්සර මට මතකයි බන් ඔය green card open වෙන කාලෙට FB එකේ නිතරම share වෙනවා කතාවක් . මතක හැටියට මෙහෙ හොද ජොබ් එකක් කර කර හිටපු පොරක් . Green card ඇදිල පවුල පිටින් ගිහින් අන්තිමට ළමයිත් උන් ගැන බලන්නැතුව ගැනිත් නැතුව පාරේ වැටිලා ඉද්දි මෙහෙන් ගිය එකෙක්ට හම්බෙලා උගේ ජිවිත කතාව උඋට කියල පාරේම මැරෙන ඩයල් එකක් ගැන. වැඩේ කියන්නේ green card open වෙනකොට ඕක හෝ ගාල share වෙලා close උනාම එකත් නැති වෙලා යනවා FB එකෙන්. ආයේ එන්නේ next year green card ඕපන් වෙන කාලෙට
![]()
ග්‍රීන්කාඩ් වලින් එක පාරකට ලංකාවෙන් 700ක් වගේ සිලෙක්ට් කරනව.
එතකොට 70000 ක් ඇප්ලයි කලොත් එකෙක් සිලෙක්ට් වීමේ සම්භාවිතාව 1%යි
ඇප්ලයි කරන ගාන 35000 ට අඩු උනොත් සිලෙක්ට් වීමේ සම්භාවිතාව 2% ක් වෙනව
ඔය කතාවේ අරමුණ US&A පජාත රටක් කියල ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන උන්ව අධ්‍යර්මත් කරන එක
මේක සිංහලයාගේ ජානමය ලක්ෂණයක්