ඇමරිකානු යුධ උපකරණ කටුනායකට

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ලංකාවේ උන් සේවා සැපයුම් ආර්ථිකයක් ඕනා, නය වෙන්න බැහැ ඩොලරය පහල යන්න ඕනා කියා කියා මැරෙන්න දගලනවා.. හැබැයි සේවා සැපයුම් ඩිල් ගහපුවහම මැරෙන්න දගලනවා රට අල්ලන්න යනවා කියලා. හරියට ගෙයක් කුලියට දීලා ඒ ගෙදරට මිනිස්සු පදිංචියට ආවම ගේ අල්ල ගනියි කියලා බයෙන් ඉන්නවා වගේ..
 
Dec 31, 2018
332
19
0
Weapons baluwath nathath mokada unge wada walatane. Apita income ekak enawanam echcharai. Kudu ganua wagene mun news danne. US wage ratak ekka oya wage scene thawa thawath karana eka hodai indian pons la hithan inne unge puka lewakanna one kiyalane

ane uba puka dennathuwa palayan pons yanna. :P
 

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0

Imagine the same situation vice versa. will the US allow us to land a SL helicopter and imply a prohibition to investigate the aircraft for US military?:P
Yes, they will.. Only if you are a major player in war industry. They allow UK, France, Italy and Germany allys to operate on their soil and barracks with their own military secrets.


and this point is not valid, because these devices never cross sri lanka boarders, so there's no point of custom inspection.
 
Dec 31, 2018
332
19
0
ලංකාවේ උන් සේවා සැපයුම් ආර්ථිකයක් ඕනා, නය වෙන්න බැහැ ඩොලරය පහල යන්න ඕනා කියා කියා මැරෙන්න දගලනවා.. හැබැයි සේවා සැපයුම් ඩිල් ගහපුවහම මැරෙන්න දගලනවා රට අල්ලන්න යනවා කියලා. හරියට ගෙයක් කුලියට දීලා ඒ ගෙදරට මිනිස්සු පදිංචියට ආවම ගේ අල්ල ගනියි කියලා බයෙන් ඉන්නවා වගේ..

ඉතින් හුත්තො ගේ කුලී කාරයො ගේ ඇත්ලේ ගණිකා නිවාසයක්, ගංජ තිප්පොළක්, අවි ආයුධ ගබඩාවක්, කසිප්පු පෙරන තැනක් දාගත්තොත් තෝ ඉන්නවද හා කමක් නෑ කියල. මට මාසෙ අන්තිමට සල්ලි එනවනේ කියල ඉන්නවද ? :P
 

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,081
    359
    83
    somewhere I belong
    USS John C. Stennis Transfers Supplies from Sri Lanka

    INDIAN OCEAN (NNS) -- Aircraft carrier USS John C. Stennis (CVN 74) received supplies as part of a temporary cargo transfer initiative in Sri Lanka, beginning Jan. 24.

    A C-2A Greyhound carrier onboard delivery aircraft from Fleet Logistics Support Squadron 30 (VRC-30) operated from Bandaranaike International Airport near Colombo. The C-2A received a variety of supplies transferred earlier in the week from a U.S. Navy C-40A Clipper logistics aircraft, and then flew back to John C. Stennis, which is outside Sri Lankan territorial waters.

    Supplies included spare parts, tools, personal mail, paper goods, and other items.

    “Support services went well during our first stop in Sri Lanka in early December 2018,” said, Lt. Cmdr. Brett Learner, Officer in Charge, VRC-30. “The opportunity to conduct a temporary cargo transfer in Colombo for a second time provides a resource in a strategic location in the Indian Ocean that we can leverage while in the area.”

    The temporary cargo transfer initiative facilitates airstrips and short-term storage facilities to receive large-scale shipments to move out in various directions in smaller shipments, allowing ships to continue operating at sea by receiving the right material at the right place and time. The initiative promotes Sri Lanka’s growing role as a regional hub for logistics and commerce. The cargo transfer conducted in January contributed approximately 25 million Sri Lankan rupees to the local economy, supporting local businesses.

    “Sri Lanka’s leaders have outlined their vision for the country’s regional engagement that reflects its location at the nexus of the Indo-Pacific and seizes the opportunities that this unique position presents,” said U.S. Ambassador Alaina B. Teplitz. “We are happy to support this vision through a range of mutually beneficial initiatives, such as contracting Sri Lankan services and goods to support U.S. military and commercial vessels that often transit the Indo-Pacific’s busy sea lanes.”

    No cargo, military equipment, or personnel associated with this initiative will remain in Sri Lanka after completion of the cargo transfers.

    For more news from USS John C. Stennis (CVN 74), visit www.navy.mil/local/cvn74/.
    https://www.navy.mil/submit/display.asp?story_id=108415
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් හුත්තො ගේ කුලී කාරයො ගේ ඇත්ලේ ගණිකා නිවාසයක්, ගංජ තිප්පොළක්, අවි ආයුධ ගබඩාවක්, කසිප්පු පෙරන තැනක් දාගත්තොත් තෝ ඉන්නවද හා කමක් නෑ කියල. මට මාසෙ අන්තිමට සල්ලි එනවනේ කියල ඉන්නවද ? :P
    ඔච්චර උබ ඕකට බයනම් යුඇස් එක්ක ඔය ඩිල් එක නොගහා ඉන්න තිබ්බනේ.. යුඇස් උන් බලෙන් ඇවිත් බඩු බාන්නේ නැහැ. උබලා මිලිටරි ඒඩ් දෙන්න කැමතියි සල්ලිවලට කියලා කියපු නිසයි උන් ආවේ.. නැත්තම් බංග්ලාදේශ් උන් ඉන්නවා මේ ඩිල් එක ගහන්න.. එපානම් පාරට බැහැලා ආණ්ඩුවට කියපල්ලා සල්ලිවලට වඩා සිංහල ප්‍රෞඩත්වය වටිනවා ඒ නිසා මේ හිපියෝ මෙහෙ බඩු බාන එක නවත්තන්න කියලා. එදා කාලේ ඉදන්ම උබලා කලේ ඕකනේ.. සුසුකි එකෙන් ලංකාවේ ප්ලාන්ට් එකක් දාන්න ගියාම එපා කිව්වා, දැන් මරුටි ගෙනාවා ඉන්දියාවෙන්.. ප්‍රේමයා ගාමන්ට් ගහනකොට සුද්දට ජංගි මහනවා කිව්වා, දැන් උබලගේ උන් මේන් ඉන්කම් එක ඒක කරගෙන.. හෝටල් ටුවරිස්ට් උන් එළවලා එවල ඉස්පිරිතාල දානවා කිවා.. දැන් ටුවරිසම් බොක්කටම කිදා බැහැලා..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    713
    113
    Ambepussa
    Oken US$ 25 Millions income 1k Airport 1ta hamba wela tibba kiyala dala tibba.


    Oka lankawa dunne nethtum un bangaladesh hari bala wade kargannawa.

    රටට සල්ලි එනවනම් රටේ මිනිස්සුන්ගෙ නිදහසට බාධාවක් සමාජ හානියක්නැත්තම් මටනම් ඕන රෙද්දක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,177
    113
    Fantasy
    ඉතින් හුත්තො ගේ කුලී කාරයො ගේ ඇත්ලේ ගණිකා නිවාසයක්, ගංජ තිප්පොළක්, අවි ආයුධ ගබඩාවක්, කසිප්පු පෙරන තැනක් දාගත්තොත් තෝ ඉන්නවද හා කමක් නෑ කියල. මට මාසෙ අන්තිමට සල්ලි එනවනේ කියල ඉන්නවද ? :P
    ඕවගේ වැඩ වලට ගෙවල් දෙන්න මිනිස්සු කැමති නැත්තේ ඒ දේපොලේ පරම හිමිකරුට පොලිසි ගානේ යන්න වෙන නිසානේ.
    මෙතන කතාව වෙනස්. ඇමරිකාවට උඩින් මොන පොලිසිද? නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඕවගේ වැඩ වලට ගෙවල් දෙන්න මිනිස්සු කැමති නැත්තේ ඒ දේපොලේ පරම හිමිකරුට පොලිසි ගානේ යන්න වෙන නිසානේ.
    මෙතන කතාව වෙනස්. ඇමරිකාවට උඩින් මොන පොලිසිද? නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ
    අනේද කියන්නේ.. බිස්නස් එකෙන් සල්ලි ටිකක් හොයාගන්නේ නැතුව බිස්නස් එක කරන එකාට කෙලවන්න යන එක හැටියක්මයිනේ සිංහල උන්ගේ.. එකනේ මුස්ලිම් එකා වෙසක් එකට සව් කඩදාසිය හරි විකුනලා ගොඩ යන්නේ.. දැන් මේකා ලංකාවට බඩු බාන්න එපා කිව්වා නිසා ඇමෙරිකන්කාරයෝ අතරමන් වෙයි මගේ හිතේ බඩු බාගන්න පොට් එකක් නැතිව. නැත්තම් ආසියාවේ ඕනා තරම් රටවල් තියනවා බඩු බාන්න නෙමෙයි, බාලත් දෙයි යුඇස් උන් එනවා කිව්වනම්..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,177
    113
    Fantasy
    අනේද කියන්නේ.. බිස්නස් එකෙන් සල්ලි ටිකක් හොයාගන්නේ නැතුව බිස්නස් එක කරන එකාට කෙලවන්න යන එක හැටියක්මයිනේ සිංහල උන්ගේ.. එකනේ මුස්ලිම් එකා වෙසක් එකට සව් කඩදාසිය හරි විකුනලා ගොඩ යන්නේ.. දැන් මේකා ලංකාවට බඩු බාන්න එපා කිව්වා නිසා ඇමෙරිකන්කාරයෝ අතරමන් වෙයි මගේ හිතේ බඩු බාගන්න පොට් එකක් නැතිව. නැත්තම් ආසියාවේ ඕනා තරම් රටවල් තියනවා බඩු බාන්න නෙමෙයි, බාලත් දෙයි යුඇස් උන් එනවා කිව්වනම්..

    මන් නම් කියන්නේ අපි ඇමරිකවත් එක්ක ඉන්න ඕනේ.(ඉන්දීය කූතාඩින්ට නැමෙන්නේ නැතුව)

    ඉදිරියේදී තම්බි කේස් එකක් අවොත් දෙන්න පුලුවන් නස්තාර් වෙන්නම උන්ට ISIS label එකෙන් තම්බින්ට රෙදි ගැලව්ව්න්න.

    අපි සමානාත්මතාව දෙන්න හදද්දී මේ පක්කු ඉල්ලන් කන්න හදන්නේ.
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මන් නම් කියන්නේ අපි ඇමරිකවත් එක්ක ඉන්න ඕනේ.(ඉන්දීය කූතාඩින්ට නැමෙන්නේ නැතුව)

    ඉදිරියේදී තම්බි කේස් එකක් අවොත් දෙන්න පුලුවන් නස්තාර් වෙන්නම උන්ට ISIS label එකෙන් තම්බින්ට රෙදි ගැලව්ව්න්න.

    අපි සමානාත්මතාව දෙන්න හදද්දී මේ පක්කු ඉල්ලන් කන්න හදන්නේ.
    කටාර් බහරේන් වගේ සල්ලි තියන රටවතුත්, ස්විස් ඉතාලි වගේ පෝසත් රටවලුත් යුඇස් උන්ට මිලිටරි බේස් දාගන්න ඉඩ දුන්නට , පුක කහගන්න නියපොත්තත් චීනෙන් ඉම්පෝට් කරන සදා අනාත ලංකාවේ උන් යුඇස් උන්ට නාටාමිකම කලාම 2500ක ප්‍රෞඩ ඉතිහාසෙට හොද නැහැ.. එකයි ඔය අවුල..
     
    Dec 31, 2018
    332
    19
    0
    NoMeGusta.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,606
    3,635
    113
    New Jersey
    Oken US$ 25 Millions income 1k Airport 1ta hamba wela tibba kiyala dala tibba.


    Oka lankawa dunne nethtum un bangaladesh hari bala wade kargannawa.
    දුන්නේ නැතත් ඉතින් මොනවා කරන්ඩද බන්?
    දෙන දෙයක් අරගෙන වෙන දෙයක් බලං ඉන්ඩ තියෙන්නේ

    :lol::lol::lol:
    උන් මේ රට අල්ලන්ඩ නම් එන්නේ නැ එංගලන්තේ උනුත් අපෙන් නිදහස් උනේ අමාරුවෙන්
    දැන් පෙබරවාරි 4 එන්ගලන්තේ උන් නිදහස සමරනවාලු

    :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    රට රටවල ණය වලින් කන්න බොන්න දීලා මේන්ටේන් වෙන සිංහලුන්ගේ අමෙරිකාවේ කොකා කෝලා බොඅතලයක් ජිමේලයක්වත් එපා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,440
    31,273
    113
    ජීමෙල් හදන්න එපා කියලා උබලට මම විහිලුවක් කරේ. මාත් හදාගත්තා තොපිත් හදාගනිල්ලා
    -මීට විමලෙ
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ජීමෙල් හදන්න එපා කියලා උබලට මම විහිලුවක් කරේ. මාත් හදාගත්තා තොපිත් හදාගනිල්ලා
    -මීට විමලෙ
    "බයිබෝස්" එකෙන් නම් එන්න එපා අපි යැන්දෙක්ස් එකෙන් ඊමේල් යවනවා - මීට විමලේ-
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,231
    1,168
    113
    Malabe
    ඉතින් හුත්තො ගේ කුලී කාරයො ගේ ඇත්ලේ ගණිකා නිවාසයක්, ගංජ තිප්පොළක්, අවි ආයුධ ගබඩාවක්, කසිප්පු පෙරන තැනක් දාගත්තොත් තෝ ඉන්නවද හා කමක් නෑ කියල. මට මාසෙ අන්තිමට සල්ලි එනවනේ කියල ඉන්නවද ? :P

    එකට තමා මොලේ පාවිච්චි කරලා ඇග්‍රිමන්ට් ගහන්න ඕන
     
    Dec 31, 2018
    332
    19
    0
    එකට තමා මොලේ පාවිච්චි කරලා ඇග්‍රිමන්ට් ගහන්න ඕන

    ඉතින් ඇග්‍රිමන්ට් එකේ තියෙනවද ශ්‍රී ලංකා රජයට භාණ්ඩ පරීක්ෂා කිරීමේ අයිතියක් නෑ කියලා ? එහෙම කොහොමද බන් ? ජාත්‍යන්තර නීතියක්ද ? වෙන territory එකකින් එන බඩු පරීක්ෂා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවනේ. අපි බල්ලො ගාන්ට දාලා මුන් වැඩ කරන්නෙ. :dull:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් ඇග්‍රිමන්ට් එකේ තියෙනවද ශ්‍රී ලංකා රජයට භාණ්ඩ පරීක්ෂා කිරීමේ අයිතියක් නෑ කියලා ? එහෙම කොහොමද බන් ? ජාත්‍යන්තර නීතියක්ද ? වෙන territory එකකින් එන බඩු පරීක්ෂා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවනේ. අපි බල්ලො ගාන්ට දාලා මුන් වැඩ කරන්නෙ. :dull:
    ඇයි බන් හරකෝ.. උබ හිතුවද යුඇස් ආමි එකෙන් මේ බඩු ගෙනල්ල කස්ටම් චාර්ජ් ගෙවලා එම්සී එකේ හරි ඉන්දිපෙන්දන්ඩ් ආකේඩ් එකේ හරි ක්‍රෙස්කැඩ් එකේ හරි ෂොප් එකක් දාලා විකුනනවා කියලා.. මේවා බාන්නේ ගවර්න්මන්ට් අග්‍රිමන්ට් එකකට රටින් එළියේ.. මනුස්සයෙක් හරි බාන්ඩයක් හරි කස්ටම් එකෙන් ඇතුලට එනකන් ඒක තියෙන්නේ පිට. මේ බඩු ලංකාවේ විකුණන හෝ ලංකාවේ ප්‍රයෝජනයකට ගන්න බඩු නෙමෙයි. ඒ නිසා කස්ටම් එකේ උන්ට මෙවාලින් ඇති ප්‍රයෝජනයක් නැහැ.. අනික මේක කරන්නේ යුඇස් අම්බසි එකේ පවුච් හැටියට. ඒ කියන්නේ දිප්ලෝමටික් කාගෝ හැටියට. ඒවා චෙක් කරන්න කිසිම එකෙකුට අයිතියක් නැහැ කිසිම රටකදී. එක ලංකාවේ එකෙක් ඇමෙරිකාවේදී උනත් එච්චරයි..