ඇමරිකානු සරසවිවලට යාමට කළු හෝ ආසියානු ජාතිකයින්ට පැවති තහංචි අධිකරණය බැහැර කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,076
    55,107
    113
    විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ජාතිය තවදුරටත් සාධකයක් ලෙස සැලකිය නොහැකි බව ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ.

    මෙම සුවිශේෂී තීන්දුව මගින් දශක ගණනාවක් පැරණි එක්සත් ජනපද අධ්‍යාපන ප්‍රතිපත්ති උඩු යටිකුරු කර තිබේ.
    මෙම තීන්දුවට හේතුවූයේ හාවඩ් හා උතුරු කැරොලිනාවේ සරසවිවලට සිසුන් ඇතුළත් කිරීමේදී ජාතිය පදනම් කරගෙන දක්වන අඩු සැලකිල්ල හා ක්‍රමවේදය සම්බන්ධ විභාගවූ නඩුවකදීය.

    විශේෂයෙන් කළු ජාතිකයින්ට හා ආසියානු ජාතිකයින්ට වෙනස් කොට සැලකීමක් මේ දක්වා සිදුවිය.බඳවාගත්තේ ඉතා අඩු ප්‍රතිශතයකි.


    එය එක්සත් ජනපද අධ්‍යාපනයේ වඩාත්ම විවාදාත්මක ප්‍රශ්නවලින් එකක් ලෙසද කථාබහට ලක්විය.
    වෙනස්කර සැලකීම අත්හැරීමේ ක්‍රියා ප්‍රථම වරට ඇමරිකානු සරසවිවලට පිවිසියේ 1960 ගණන්වල වන අතර, විවිධත්වය වැඩි කිරීමේ පියවරක් ලෙස එය ආරක්ෂා කර ඇත.

    හාවඩ් සහ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ (UNC) ඇතුළත් කිරීම් සම්බන්ධ සිද්ධීන් ගැන මෙහිදී විවාද විය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී උසාවිය ඉදිරියේ තර්ක කළේ හාවඩ් සරසවි ඇතුළත් වීමේ ප්‍රතිපත්තිය ජාතිය, වර්ණය හෝ ජාතික සම්භවය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කරන 1964 සිවිල් අයිතිවාසිකම් පනතේ VI මාතෘකාව උල්ලංඝනය කර ඇති බවයි.

    අගවිනිසුරු ජෝන් රොබට්ස් මෙසේ කීය: "පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ ස්පර්ශක මූලය වන්නේ අභියෝග, කුසලතා ගොඩනඟා ගැනීම හෝ උගත් දේවල් නොව, ඔවුන්ගේ සමේ වර්ණය බව බොහෝ විශ්ව විද්‍යාල දිගු කලක් තිස්සේ වැරදි ලෙස නිගමනය කර ඇත.හාවර්ඩ් හි ඇතුළත් වීමේ ක්‍රියාවලිය රඳා පවතින්නේ 'කළු ජාතික ශිෂ්‍යයෙකුට සාමාන්‍යයෙන් සුදු ජාතිකයෙකුට පිරිනැමිය නොහැකි දෙයක් ගෙන ආ හැකි' යන නපුරු සිතුවිල්ලකිනි" ඔහු විස්තර කළේය.

    එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ පෙරළිකාර තීන්දුව ගැන කතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,381
    10,536
    113
    උඹට ඉංග්‍රීසි තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා වගේ. මෙතන අයින් කරලා තිබ්බේ අනිත් ජාති වල උන්ට යන්න බැරි එකක් නෙමෙය්, එහෙම එකක් තිබ්බේ නෑ, කල්ලොන්ට වගේ උන්ට කෝටා සිස්ටම් හදල උන්ව වැඩියෙන් බලෙන් ඇතුලට ඔබන එකය් නතර කරල තියෙන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,114
    17,495
    113
    උඹට ඉංග්‍රීසි තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා වගේ. මෙතන අයින් කරලා තිබ්බේ අනිත් ජාති වල උන්ට යන්න බැරි එකක් නෙමෙය්, එහෙම එකක් තිබ්බේ නෑ, කල්ලොන්ට වගේ උන්ට කෝටා සිස්ටම් හදල උන්ව වැඩියෙන් බලෙන් ඇතුලට ඔබන එකය් නතර කරල තියෙන්නෙ
    මේකද මචන් සිද්දිය? මමත් හිතුවෙ ඒකයි සාමාන්‍යෙන් කරන්නෙ කලු උන්ව, කෙල්ලොන්ව වැඩියෙන් ගන්න එකනෙ.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,381
    10,536
    113
    මේකද මචන් සිද්දිය? මමත් හිතුවෙ ඒකයි සාමාන්‍යෙන් කරන්නෙ කලු උන්ව, කෙල්ලොන්ව වැඩියෙන් ගන්න එකනෙ.
    ඒක තමය් නතර කරල තියෙන්නෙ, අර ඔබාමා අඬන්නෙ ඒකය්
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,118
    1
    40,293
    113
    ප*යාගල
    sorry.com
    SAT score එක 1500 ගානක් තිබ්බ Asian America එකෙක් ව කපලා SAT score එක පට්ට අඩු කල්ලොන්ව Uni වලට Accept කරලා තිබුනා.
    අරුගෙ GPA එක 4.65 . කලු ඒසි ගෙ 2 යි ගානක්.

    https://www.foxnews.com/media/asian...by-6-elite-colleges-blames-affirmative-action

    විවිධත්වය වැඩි කිරීමේ පියවරක් ලෙස එය ආරක්ෂා කර ඇත.
    Diversity Quota එක නිසා Uni වල ඉන්න උන්ගේ IQ බැහැලා. පට්ට මොලකාරයො හැලෙද්දු ගූ කල්ලො ගන්නවා
    ------ Post added on Jun 29, 2023 at 11:02 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,887
    1
    22,067
    113
    ඔය woke හුකන්නලාගෙ diversity, political correctness, affirmative action රෙද්දවල් නිසා වුනේ අපත මැටි කල්ලෝ පුරවලා SAT scores, GPA වැඩි Asian American and White American ළමයිට හොද college or university එකකට ඇතුල් වෙන්න බැරි වුන එක. ඔය රෙද්දවල් promote කරන්නෙත් ඔය Ivy league colleges and universities ම තමයි.

    දැන් USA වල ඉන්න woke/Liberal/democratic අපතයො රැල trigger වෙලා ඉන්නේ මේ තීන්දුව ගැන.

    aDYOrYw_460swp.jpg


    arm2995_460swp.jpg


    arm29nV_460swp.jpg


    a4oWm6A_460swp.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,474
    9,424
    113
    Arkham City
    ඔය woke හුකන්නලාගෙ diversity, political correctness, affirmative action රෙද්දවල් නිසා වුනේ අපත මැටි කල්ලෝ පුරවලා SAT scores, GPA වැඩි Asian American and White American ළමයිට හොද college or university එකකට ඇතුල් වෙන්න බැරි වුන එක. ඔය රෙද්දවල් promote කරන්නෙත් ඔය Ivy league colleges and universities ම තමයි.

    දැන් USA වල ඉන්න woke/Liberal/democratic අපතයො රැල trigger වෙලා ඉන්නේ මේ තීන්දුව ගැන.

    View attachment 208725

    View attachment 208726

    View attachment 208727

    View attachment 208728
    Good move

    Meka nam Office walath thiyanwa unge. Owath adu unanam hari

    Godak un gena logic eka thamai, NBA wala suddonta quota naththe mokada kiyala. Mokada Kalu eunmane gahanne.


    South african, zimbabwe cricket walata kela uneth okai, skin color eken quota hadagena natanna gihin
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,076
    55,107
    113
    උඹට ඉංග්‍රීසි තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා වගේ. මෙතන අයින් කරලා තිබ්බේ අනිත් ජාති වල උන්ට යන්න බැරි එකක් නෙමෙය්, එහෙම එකක් තිබ්බේ නෑ, කල්ලොන්ට වගේ උන්ට කෝටා සිස්ටම් හදල උන්ව වැඩියෙන් බලෙන් ඇතුලට ඔබන එකය් නතර කරල තියෙන්නෙ
    yako news paper eke thibba eka mama damme methana