ඇමරිකාව මහ බලු රටක් ඕයි...

sj91

Well-known member
  • Sep 20, 2014
    6,822
    639
    113
    කලුසුද්දන්ගේ රට
    දැන්නම් හිතෙනවා ඇමරිකාවේ කොරෝනා ව්යාප්ත උනා මදි කියලා.ඇමරිකාව කියන්නේ ත්‍රස්ඨ සoවිධානයක්.මෙහෙන් ගිහින් ඉන්න කලුසුද්දෝත් ඇමරිකන් සුද්දන්ගෙන් හොදට ටොකු කනවා ඇති අපිට ප්‍රසිද්දියේ නොකිව්වට..:lol:

    කල්ලන් ඝාතන
    ගඩාෆි මරා දැමීම

    ඉරාකය විනාශ කිරීම ආදි ම්ලේජ්ජ වැඩ නිමක් නෑ.. මුලු ලෝකේම ඉදිරිපත්වෙලා ඇමරිකන් ආධිපත්යයෙන් මිදිලා රුසියාව සහ චීනය පසුපස යන්න ඔනේ ..:yes:
     

    Devadatta

    Active member
  • Dec 11, 2018
    204
    102
    43
    පිං බිමේ
    ඇමරිකාව කියන්නේ මිනී මරු රටක්. ත්‍රස්තවාදීන් ලොවට බිහි කරපු අමනම රටක්. අර ඉලුමිනාටි සීන් එක හින්දලු. දැන් කොහොමත් ට්‍රම්ප් බලු වෙලා ඉන්නේ.