ඇයි බන් එහෙම කරන්නෙ ඉස්පිරිතාල වලින්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    12,393
    1
    21,630
    113
    28
    Kalutara
    පියාව ඇඩ්මිට් කරද්දි පිටතට පේන්න නැතුව තිබ්බ තුවාලයක් ඔපරේශන් කරලා කකුලෙන් කෑල්ලක් කපලා තුවාලයක් කරලා ඒක හොඳ කරන්නෙත් නැතුව දවස් දෙකෙන් දෙකට ලඟ තැනකින් බෙහෙත් දාගන්න කියන්නෙ ඇයි බන්?

    අඩුම කකුල බිම තියල තනියම ඇවිදින්න පුලුවන් තත්වෙකට වෙනකන්වත් උන්ට බෙහෙත් කරලා ටිකට් කපන්න බැරිවුනාද.. 😣😣😣
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    2,160
    2,313
    113
    ජපුර ගෙනියපන් මචන් ගානත් අඩුයි. වැඩෙත් හොදයි.
    ඔයිට වඩා පොඩි තුවාල තියෙන අයත් ඇවිත් නැවතිලා බෙහෙත් ගන්නවා.
    හොද කරලා තමයි යවන්නේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,689
    9,001
    113
    මේ දවස් වල කොරෝනා රෝගය නිසා ඒ. රෝහලේ හිටියොත් ඒ අයට කොරෝනා රෝගය හැදිලා මියපරලොව යයි කියලා ටිකැට්ස් කපන්නේ ඉක්මනට.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,587
    5,042
    113
    Piliyandala
    මචන් රිසක් එකක් තියෙන නිසා වෙන්න ඇති බන්

    උනුත් ආවට ගියාට ඩිස්චාර්ජ් කරන්න බැහැ ලොකු ඩොක්ටර් කෙනෙක් බලල තමයි ටිකට් එකේ D අකුරල ලියල යන්නේ (මම දාන්න විදිහට)

    ගෙදර ඉඳල බෙහෙත් ටික කරගනින්
     

    zirconium

    Active member
  • Sep 19, 2009
    502
    59
    28
    Moscow,Moscow City,Russia
    Diagnosis card නැතුව හරියට කියන්න අමාරුයි. Wound Toilet කරාම necrotic tissues remove කරනවා. ඒ wounds suture කරන්නේ නෑ. Infect වෙන්න පුළුවන් නිසා. ඒ නිසා කරන්නේ inflammatory markers normal වුනාම discharge කරන එක. Once daily or EOD dressing කරන්න කියනවා ළග තැනකින්. Wound swab for culture and abst යවාවි. ඊට පස්සේ තමයි skin graft කරන්නේ. Skin graft කරන්න healthy tissues තියන්න ඕන. ඕක උඹෙ තාත්තට විතරක් නෙවෙයි, හැමෝටම කරන්නේ ඔය විදියට.
     

    SLCyberKing

    Active member
  • Feb 9, 2019
    202
    147
    43
    පියාව ඇඩ්මිට් කරද්දි පිටතට පේන්න නැතුව තිබ්බ තුවාලයක් ඔපරේශන් කරලා කකුලෙන් කෑල්ලක් කපලා තුවාලයක් කරලා ඒක හොඳ කරන්නෙත් නැතුව දවස් දෙකෙන් දෙකට ලඟ තැනකින් බෙහෙත් දාගන්න කියන්නෙ ඇයි බන්?

    අඩුම කකුල බිම තියල තනියම ඇවිදින්න පුලුවන් තත්වෙකට වෙනකන්වත් උන්ට බෙහෙත් කරලා ටිකට් කපන්න බැරිවුනාද.. 😣😣😣
    mee dawas wala ikmanata ticket kapala gedara yawanne corona seen eka nisa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,393
    1
    21,630
    113
    28
    Kalutara
    Diagnosis card නැතුව හරියට කියන්න අමාරුයි. Wound Toilet කරාම necrotic tissues remove කරනවා. ඒ wounds suture කරන්නේ නෑ. Infect වෙන්න පුළුවන් නිසා. ඒ නිසා කරන්නේ inflammatory markers normal වුනාම discharge කරන එක. Once daily or EOD dressing කරන්න කියනවා ළග තැනකින්. Wound swab for culture and abst යවාවි. ඊට පස්සේ තමයි skin graft කරන්නේ. Skin graft කරන්න healthy tissues තියන්න ඕන. ඕක උඹෙ තාත්තට විතරක් නෙවෙයි, හැමෝටම කරන්නේ ඔය විදියට.
    ICU එකෙ නර්ස් කෙනෙක් කිව්ව තුවාලෙ සැරව වගයක් ලැබ් එකට යැව්වා කියල. හැබැයි ඩිස්චාජ් කරද්දි culture එකක්වත් abst රිපෝට් එකක්වත් නෑනෙ.
     

    zirconium

    Active member
  • Sep 19, 2009
    502
    59
    28
    Moscow,Moscow City,Russia
    ICU එකෙ නර්ස් කෙනෙක් කිව්ව තුවාලෙ සැරව වගයක් ලැබ් එකට යැව්වා කියල. හැබැයි ඩිස්චාජ් කරද්දි culture එකක්වත් abst රිපෝට් එකක්වත් නෑනෙ.
    Culture report එන්න දවස් 3-7 යනවා. Ward එකෙන් අහන්න report ආවද කියලා. Discharge කරන කොට බොන්න බෙහෙත් දෙන්න ඇති.
    මම උබගෙ අනිත් threads බැලුවා. Clinic එකෙ මොකක් වුණා ද කියන්න මම දන්නේ නැහැ. අපි clinic days වල ward rounds, routine theater, casualty theater කරන්න ඕන. Clinic days කියලා ඕවා නවත්වන්න බැහැ. නැවැත්තුවොත් Ward වල patients ලා කියාවි, මුන් තාම අපිව බලන්න ආවේ නැහැ, theater patients කියාවි අදත් මුන් නැහැ. Operation 1 කල් යනවා හෙන ගහපන් කියලා. ලංකාවේ ලෙඩ්ඩු ඔහොම තමයි.

    Dressings කරලා clinic දවසට ගිහින් පෙන්නන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,393
    1
    21,630
    113
    28
    Kalutara
    Culture report එන්න දවස් 3-7 යනවා. Ward එකෙන් අහන්න report ආවද කියලා. Discharge කරන කොට බොන්න බෙහෙත් දෙන්න ඇති.
    මම උබගෙ අනිත් threads බැලුවා. Clinic එකෙ මොකක් වුණා ද කියන්න මම දන්නේ නැහැ. අපි clinic days වල ward rounds, routine theater, casualty theater කරන්න ඕන. Clinic days කියලා ඕවා නවත්වන්න බැහැ. නැවැත්තුවොත් Ward වල patients ලා කියාවි, මුන් තාම අපිව බලන්න ආවේ නැහැ, theater patients කියාවි අදත් මුන් නැහැ. Operation 1 කල් යනවා හෙන ගහපන් කියලා. ලංකාවේ ලෙඩ්ඩු ඔහොම තමයි.

    Dressings කරලා clinic දවසට ගිහින් පෙන්නන්න.
    ක්ලිනික් දවසෙ මීටින් එකක්ලු ඩොකාට. ඒක ඉතින් කලින් දන්වලවත් නෑනෙ. එතන ඉන්න නර්ස්ලවත් දන්නෙ නෑ අන්තිම මොහොත වෙනකන්. අනික අපිට වෝඩ් එකට යන්න දුන්නෙත් නෑ බන් ඩොකා දැන් එනව දැන් එනව ගගා. නැත්තන් උදෙන්ම වෝඩ් එකටත් ගිහින් තුවාලෙ පෙන්නල දවල් වෙද්දි ඩොකා එද්දි ක්ලිනික් එකට ගිහින් ගෙදර ඇවිල්ල දෙක වෙද්දි. එදා ගෙදර එද්දි 4.45යි.

    Culture report එක ආවද කියල මට විතරක් දැන් පියා හිටපු වෝඩ් එකට ගිහින් අහල ඉල්ලගන්න පුලුවන්ද බන්? තුවාලෙ පෙන්නන්න 14 නැත්තන් 21 සඳුදා තුවාල ක්ලිනික් එකට එන්න කිව්ව.
     

    mesua90

    Active member
  • Feb 12, 2011
    269
    216
    43
    ඕක ඉතිං නොදැනුවත් කමට කියන කතාවක්. මිනිස්සුත් අනේ ඔව් මේ ලංකාව නේ කියලා දානවා.
    හොඳම දේ ඔය දාපු ටික මෙකේ නොදා එතැන Doctor ගෙන් ඇහුවා නම් හරි.
    එළියට පොඩියට පෙනුනට කකුලේ තුවාල දණිහෙන් උඩට යනකම් කුණු වෙලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් තුවාලෙට ඔපරේෂන් කරණකොට ඔක්කොම නරක් වුන ටික අයින් කරලා ඇරලා තියනවා. ඒකට හම බද්ධ කරන්න වගේ නම් එකපාර කරන්න බැහැ, තුවාලය හරියන්න කාළයක් යනවා, එතකන් හැම ලෙඩාම වාට්ටුවේ තියන් ඉන්න බැහැ එහෙම අවශ්‍යත් නැහැ, එතකොට ගෙදර ගිහින් එන්න දෙනව.
    මේ photo එක බැලුවම තේරෙයි. මුලින්ඕ බැලුවම හිතෙන්නේ තිබ්බට වැඩිය තුවාලය ලොකු කරලා ඇඟිලි දෙකකුත් කපලා ගෙදර යවල කියලා. ඕක තමයී හේතුව, මිනිස්සු නොදැනුවත් කමට හනේ හපොයි ලංකාව වැඩක් නැහැ දොස්තරලා නරකයි කියලා බනින ගොඩක් දේවල් ඔය වගේ නොතේරුණු කමට කියන ඒවා.
    diabetic-foot-1.jpg
     
    • Wow
    Reactions: NRTG