ඇයි බන් මේකනම් හිගන ඇදිරි නීති දැමිල්ලක් නේද

Alexb

Well-known member
  • Jan 22, 2016
    2,592
    342
    83
    පලමු කොවිඩ් ටර්න් එක මාර්තු සහ මේ සැරේ සසදන්න.
    කලින්වගේ එක පාරට මාසගනන් ලොක්ඩවුන් කරන්න ඕන කියන්නෑ.නමුත් ගිය සැරේ රට බෙරුනේ එහෙම කල නිසා කියල දැන් ෆිගර්ස් එක්ක ඇනලයිස් කරනකොට පේනවා.

    මේ සැරේ අඩුමගානෙ අර ගම්පහෙන් මුල්ම් සෙට් එකේ රිස්ක් එකයි.උන්ගෙ චර්යාව ඉන්ඩස්ට්‍රි අනුව ඒක වේගයෙන් වියාප්ත වෙන එකයි පේන්න ඔන නේද.ඒ වෙලාවෙ සුමාන දෙයක් ගම්පහ කොලබ කුරුනෑගල කවර්වෙන්න ලොක්ඩවුන් කලානම් පොයින්ට් එක ට්‍රේස් කරගන්න තිබ්බ

    දැන් මෝ කරන පොඩි පොඩි ඇදිරිනි සෙල්ලම හරියල පොල්කට්ටෙන් ගෙම්බො අල්ලන්න දගලනව වගේ උපනින පනින තැනට ගහල.මේක මහ හිගන ඇදිරිනීතියක්.මේක හොදටම අකාර්යක්ශමයි කියල පේනව වැඩිවෙන ලෙඩ්ඩු ගානෙන් කලින් පාර එක්ක බලනකොට
    අර දොස්තරලගෙ ඇඩ්වයිස්වත් ඇයි අහන් නැත්තෙ?? මෙහෙම ගියොත් රටෙන් 70% වගෙ ලෙඩ වෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    54,379
    5,853
    113
    Malabe
    උබ වගේ බුද්ධිමතෙක් මෙතනට අවශ්ය නැ ට්‍රේස්dha මොකක්ද කරන හැටි කියල දිපන් බන් ගිහින් ඕවට තින්දු තීරන ගන්න අයට..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    9,187
    2,616
    113
    හස්තිශෛලපුර
    උබ වගේ බුද්ධිමතෙක් මෙතනට අවශ්ය නැ ට්‍රේස්dha මොකක්ද කරන හැටි කියල දිපන් බන් ගිහින් ඕවට තින්දු තීරන ගන්න අයට..
    විකටයා දන්නවද දන්නේ නෑ ලන්කාවේ කොරෝනා කියලා.. තාම ලෝකේ 2 කියලා හිතන් ඇති..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,774
    2,113
    113
    උබ වගේ බුද්ධිමතෙක් මෙතනට අවශ්ය නැ ට්‍රේස්dha මොකක්ද කරන හැටි කියල දිපන් බන් ගිහින් ඕවට තින්දු තීරන ගන්න අයට..
    Owu dan 20 harine neda? Dan minissu marunata kamak naha neda umbata?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,734
    1,364
    113
    gewal walin kaka bibi inna ponna hukannalata lesiy rata wahanna kiyanna.mahnsiyen hamba karala amaruwen jiwat wena minissunge amarukam terenne neha
     
    • Like
    Reactions: akildila

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    8,600
    2,568
    113
    ලොවෙත් නැති තැනක
    gewal walin kaka bibi inna ponna hukannalata lesiy rata wahanna kiyanna.mahnsiyen hamba karala amaruwen jiwat wena minissunge amarukam terenne neha
    කලින් වැහුවේ අමාරුකම් පුකෙන් දැක්ක නිසාද ? අනේ පල ජනෙලෙන් දෙන්නේ නැතුව
     
    • Haha
    Reactions: Smartm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    5,810
    3,415
    113
    ehema curfew danna ona ne ban dan, sakkilinta wenna ona dewal karagena iwarai, dan thiyenne eka digata huran kanna witharai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    54,379
    5,853
    113
    Malabe
    Owu dan 20 harine neda? Dan minissu marunata kamak naha neda umbata?
    ඔව මොනාද බන් විනාඩියෙන් 300ක් එලොව යවපු රටක් මේක.. ලෙඩක් හැදිල මිනිස්සු මැරෙනව සාමනයයි, බොම්බ කෙලල මරනව අසාමනයයි...



    විකටයා දන්නවද දන්නේ නෑ ලන්කාවේ කොරෝනා කියලා.. තාම ලෝකේ 2 කියලා හිතන් ඇති..
    ලොල් අපි සිරාට කියපුව තාම උබේ ඔලුවෙ නේද බන් එල එල ඔහොම වේදනවක් ඉතුරු වෙලා තියෙන එකම ලොකු දෙයක්.. :yes: :yes:
     
    • Dislike
    Reactions: pathumputha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    8,600
    2,568
    113
    ලොවෙත් නැති තැනක
    පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. යන එන ගමන අඩුකරපල්ලා. හැදුනොත් විනාසයි. අනික දැන් පර සක්කිලි මාධ්‍ය කැමරා උස්සගෙන පිටිපස්සේ ගිහින් කොරොනා ඒඩ්ස් ගානට මිනිසුන්ගේ ඔළුවට දාල තියෙන්නේ. හැදුනොත් කොන්වීමක් වෙන්න පුළුවන්. ඒ තරම් මිනිස්සු බයයි. පරසක්කිලි මාධ්‍යත් වගකියන්න ඔනේ. කැමරා උස්සගෙන අම්මගේ රෙද්ද හොයන්න යන හැතිකරේ.



    ඡන්දේට කලින් තිබ්බ සැලකිල්ල ඡන්දේට පස්සේ නෑ .

    මුලින්ම ආවේ මිනුවන්ගොඩ . හැබැයි කෑල්ල කෑල්ල වැහුවේ. දැන් කොලඹටත් ඇවිල්ලා කලුතරටත් ඇවිල්ලා. කුරුනෑගල කෑගල්ලත් අවදානම් .

    එකත් මතක තියාගනිල්ලා

    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලබලා හිත යට කැරකිල්ල

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
     
    • Like
    Reactions: JINX_XNIJ

    gihann6

    Well-known member
  • May 14, 2020
    524
    888
    93
    මාත් කැමැති ඇදිරිනීතිය දානවනම්
    ඒත් බන් එදා වේල හම්බ කරන් කන මිනිසුන්ට මොකද වෙන්නේ ?
    ඉතින් බන් ආණ්ඩුවටත් ලේසි නේ මුළු රටටම දවස් 30කට වගේ දැම්මා ඇදිරිනීතිය පාඩුවේ හිටියා
    එතකොට ඉතින් මේ රැල්ලත් ගොඩක් හරියයි
    හැබැයි මාසයක් ඇදිරි නීතිය දැම්මම මිනිසුන්ට සල්ලි නැති වෙනවා. හුගක් company පඩි ගෙව්වේ හරි අඩුවෙන් .
    එදා වේල හොයන් කන එවුන්ට මාසයක් ම බඩගින්න ඉන්න වෙන්නේ
    අනිත් එක මචන් බෙහෙතක් හොයාගන්නකන් මේක අපහු සැරයක් එන්න පුළුවන් මාසෙකින් දෙකෙකින්
    ඉතින් එතකොටත් මාසයක් වහල ඉන්නවද ?
    Keybaord එකෙන් කොටලා මේවට විසදුම් හොයන්න බැහැ බන්