ඇයි බන් මේකනම් හිගන ඇදිරි නීති දැමිල්ලක් නේද

batwise

Well-known member
  • Aug 28, 2020
    1,085
    1,238
    113
    Gotham
    batman.com
    මාත් කැමැති ඇදිරිනීතිය දානවනම්
    ඒත් බන් එදා වේල හම්බ කරන් කන මිනිසුන්ට මොකද වෙන්නේ ?
    ඉතින් බන් ආණ්ඩුවටත් ලේසි නේ මුළු රටටම දවස් 30කට වගේ දැම්මා ඇදිරිනීතිය පාඩුවේ හිටියා
    එතකොට ඉතින් මේ රැල්ලත් ගොඩක් හරියයි
    හැබැයි මාසයක් ඇදිරි නීතිය දැම්මම මිනිසුන්ට සල්ලි නැති වෙනවා. හුගක් company පඩි ගෙව්වේ හරි අඩුවෙන් .
    එදා වේල හොයන් කන එවුන්ට මාසයක් ම බඩගින්න ඉන්න වෙන්නේ
    අනිත් එක මචන් බෙහෙතක් හොයාගන්නකන් මේක අපහු සැරයක් එන්න පුළුවන් මාසෙකින් දෙකෙකින්
    ඉතින් එතකොටත් මාසයක් වහල ඉන්නවද ?
    Keybaord එකෙන් කොටලා මේවට විසදුම් හොයන්න බැහැ බන්
    මේක තෙරුන් ගන් නැ කව්රුත්. දැනුත් ගොඩක් business අමාරුවෙන් run වෙන්නේ. දැන් එක පාරට රට වැහුවොත් තියන ටිකත් ඉවරයි. WHO එකෙන් recommend කරලා තියෙන්නෙත් මෙහෙම අවධානම් කොටස් විතරක් වහන්න කියලලු. රටවල් පිටින් වැහුවම ඔය ප්‍රශ්නේ එන හින්ද. බැරිම වුනොට් විතරක් district වගේ වැහුව නං හරි. ඒත් අවුල් ඉතින්.