ඇයි වීඩියෝස් එලියට එන්නෙ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    14,105
    24,798
    113
    ඇයි මේ murder කේස් එකේ වීඩියෝස් + photos එලියට එන්නෙ? ;)

    උබලට ගහන cctv footage එකේ කතා කරන ඒවා ඇහුනාම මොකද හිතුනෙ?
     
    • Like
    Reactions: coyote_wile_e

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,196
    113
    96
    හෝමාගම
    ඇයි මේ murder කේස් එකේ වීඩියෝස් එලියට එන්නෙ? ;)

    මොකද, මන්ද, මක් නිසාද

    උබලට ගහන cctv footage එකේ කතා කරන ඒවා ඇහුනාම මොකද හිතුනෙ?

    එහෙම මුකුත් හිතුනෙ නැ
     
    • Haha
    Reactions: Honey Bunch

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned
    1720710570595.jpeg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,603
    15,638
    113
    Medical student la wagayak wata karagena wasanthage nacked body eke photo pawa wate yanawa. Ane Manda lankawe wada
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,979
    3,431
    113
    මොකද, මන්ද, මක් නිසාද



    එහෙම මුකුත් හිතුනෙ නැ
    cctv RE-Recording karana un.. oba nidanna oba nidanna suwen sethapila... and anna pukata tibba wage ewa kiyaddi mukuth hithune nedda bn.. mata nam me mona sakkilida kiyala hithune..

    Medical student la wagayak wata karagena wasanthage nacked body eke photo pawa wate yanawa. Ane Manda lankawe wada
    mewa okkoma ithuru wela inna thawa aya baya karanna karana ewa wage.
    ------ Post added on Jul 11, 2024 at 8:47 PM
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,989
    5,171
    113
    තියනවා කියන සදාචාරයෙ තරම තමයි ඔය... මෙහෙ ඉන්නේ මිනී විකුනන් කන සිගන්නොටිකක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,265
    37,101
    113
    රනිල් චන්දෙ යට ගහන්න කියල නම් කියන්න එපා මහත්තයො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,330
    83,555
    113
    පලොසිය අපිට නාට්ටි පෙන්නනවා. අපිත් ඉතින් බලන් ඉන්නවා.
     
    • Like
    Reactions: ttj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,734
    113
    ගොඩක් එවුන්ට අවධානෙ ගන්න මොළේ අමාරුව බන්. දැන් හැම එකාම පොටෝ ගැහුවා ලීක් කෙරුවා.