Travel කරන්න ආස හැමෝම මේ දවස්වල කථාවෙන හොයන දෙයක් තමය් ඇල්ලට අලුතෙන්ම ආපු තට්ටු දෙකේ බස් එක ගැන. අද අපි විස්තර කියන්න යන්නේ ඒ අමුතු බස් එක Ravana Odyssey ගැන.
View attachment 224213
මොකක්ද මේ බස් සේවයේ අරමුණ??
දේශීය හා විදේශීය සංචාරකයන්ට ලංකාවේ සුන්දරත්වය අලුත් විදිහට විදින්න, ලංකාවේ සුන්දරත්වය අලුත් කොණේකින් බලන්න Ecoscape Adventures (Private) Limited ආයතනය විසින් කරපු ආයෝජනයක් තමය් මේ රාවණා ඔඩිසි විවෘත නැරඹුම් මැදිරි (Ravana Odyssey Double Decker Open Deck Sightseeing) බස් සේවය!
මේ tour එක ලෝකෙටම අලුත් ඇය්?
Double Decker Sightseeing Tours ලෝකේ ගොඩක් සංචාරක නගර වල තියෙන දෙයක්. උදාහරණයක් විදිහට ලෝකේ London, Paris, Berlin, Ho Chi Minh වගේ නගර වල Double Decker Open Deck Sightseeing Tours සංචාරකයන් අතරේ හුගක් ජනප්‍රියය්. ලංකාවේ කොළබ Ebert Silva Holidays මගින් කරන මේ වගේම Colombo City Tour නමින් හැදින්වෙන tour එකක් තියෙනවා.
එතකොට ඔයාලා දැන් කල්පනා කරනවා ඇති රාවණා ඔඩිසි කොහොමද ලෝකෙටම අලුත් දෙයක් වෙන්නේ කොහොමද කියලා?? කලින් කියපු හැම tour එකක්ම යන්නේ පෞරාණික ගොඩනැගිලි බලන්න, නගර වල ලස්සන බලන්න. එත් රාවණා ඔඩිසි යන්නේ දියඇලි බලන්න, වැව් බලන්න, සත්තු බලන්න, ලස්සන වෙල් යායවල් බලන්න, ලස්සන තේ වතු රබර් වතු බලන්න, ලංකාවේ ගැමි සුන්දරත්වය විදින්න. මේ concept එක තමය් ලෝකෙටම අලුත්, Ravana Odyssey ලෝකෙ පළවෙනි එක වෙන්නෙ concept එක අතින්!!
මේක පටන් ගන්නේ කොතනින්ද??
මේක පටන් හැමදාම උදේ 8.30ට ඇල්ල හන්දිය ළග තියෙන O2 Ella hotel එක ඉස්සරහින්. ඒ වුනාට group tours වලට බස් එකම වෙන් කරවගන්නවනම් Ella, Bandarawela, Badulla වගේ තැන් වලිනුත් tour එක මේගොල්ලෝ පටන් ගන්නවා.
කොහෙද යන්නේ එතකොට??
ඇල්ල - රාවණා ඇල්ල - වැල්ලවාය - අලිකොට ආර ජලාශය - ඇල්ලේ වල දියඇල්ල - බුදුරුවාගල වැව - බුදුරුවාගල බුද්ධ ප්‍රතිමා - දියළුම දියඇල්ල - කොස්ලන්ද - බෙරගල - කෙලිබැද්ද තේ ෆැක්ට්‍රිය - හපුතලේ - ඇඩිසම් බංගලාව - බණ්ඩාරවෙල - දෝව පුරාණ විහාරය. මේ තැන් හැම එකටම යන්න මෙගොල්ලෝ පැකේජ හදලා තියෙනවා. මේ tours යන්න පැය 4-8 වගේ කාලයක් යනවා.
ඊට අමතරව ඔයාලට group එකක් ඉන්නවනම් Ravana Odyssey එකේ short tours යන්නත් පුළුවන්. ඇල්ල - රාවණා ඇල්ල, ඇල්ල - වැල්ලවාය, ඇල්ල - බුදුරුවාගල, ඇල්ල - හපුතලේ වගේ tours මෙයාලා ලග තියෙනවා. මේ short tours යන්න නම් පැය 1-3 වගේ කාලයක් තමය් යන්නේ. ඔයාලා දවසක් වගේ නම් ඇල්ලෙ ඉන්න එන්නේ මේක short tour තමය් ඔයාලට හරියන්නේ.
පහතින් තියෙන්නේ Ravana Odyssey Tours වලට ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන මිල ගණන් සහ විස්තර.
මේ package වල කෑම-බීම, activity ටිකට්ස් ඔක්කොම මෙයාලා ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම බස් එකේ tourguide කෙනෙක් එක්ක සුහදශීලි staff එකකුත් ඔයාල එක්ක tour එක යනවා ඔයාලට හැමදේ ගැනම කියලා දෙන්න.
ඊට අමතරව මේ tours වලට බෝට්ටු සෆාරි, තේ දළු කඩන events, වැවේ ගගේ නාන්න, BBQ එකක් දාන්න වගේ events include කරගන්නත් පුළුවන්.
තවත් නොකියාම බැරි දෙයක් තමය් Ravana Odyssey බස් එකේ බදේ ඇදලා තියෙන වර්ණවත් චිත්‍ර. මේ චිත්‍රයෙන් ලංකාවට ආවේණික දේවල් පෙන්නුම් කරලා තමය් colorful කරලා තියෙන්නේ. හොදට බැලුවොත් ඔයාලට පන්සල්, කුඹුරු යායවල්, නෙළුම් මල්, අලිපේර, ත්‍රීවිල්, මුහුදු රළ, තේ දළු, කැස්බෑවො, මොණරු, අලි, මාළු, බෝට්ටු, මැණික්, surf board, තැඹිලි, අන්නාසි වගේ ලංකාවට අවේණික, ලංකාව ප්‍රසිද්ධ දේවල් මේ art එක ඇතුලේ බලාගන්න පුළුවන්.
පහතින් තියෙන්නේ රාවණා ඔඩිසි social media pages ටික
Facebook: www.facebook.com/RavanaOdyssey
Instagram: www.instagram.com/RavanaOdyssey
Tiktok: www.tiktok.com/@RavanaOdyssey
Youtube: www.youtube.com/@RavanaOdyssey
Website: www.ravanatours.com
මීට අමතරව (+94) 777 441 243 number එකෙන් Call හරි WhatsApp හරි කරලා සම්බන්ධ වෙන්නත් පුළුවන්.
ඉතින් ඔයාලා ඇල්ලේ යනවනම් ජීවිතේ එක්වරක් පමණක් ලබාගන්න පුළුවන් මේ අත්දැකීම ගන්න අමතක කරන්න එපා!!