ඇල්ෆා බීටා වලට ගහපු ෆයිසර් එකෙන් ඩෙල්ටා එකත් නවත්තන්න බැරි වුණ එකේ ඔමික්‍රෝන් නවත්තන්නෙ කොහොමෙයි ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,463
    3,206
    113
    doka7-png.103395
     
    • Dislike
    Reactions: LANKAT
  • Apr 15, 2014
    5,429
    4,512
    113
    මරණ සංඛ්‍යාව අඩු වෙන ඵකනේ වැක්සීන් වලින් කරන්නෙ.කවුද උඹට කිව්වෙ වැක්සීන් ගැහුවහම කොරෝනා හැදෙන්නෙ නෑ කියල?
    ඕක ඔප්පු කරන්න සංඛ්‍යාලේඛන දීපන්කො බලන්න. 🤣🤣🤣
     
    • Like
    Reactions: Ravana21
  • Apr 15, 2014
    5,429
    4,512
    113
    හැබැයි සංකූලතා ඇති කෝවිඩ් ලෙඩ්ඩුත් නොමැරී බේරිලා තියෙනවා ආයුර්වේද රෝහල් වල. සාක්ෂි සහිතයි.

    එතකොට ඔය කතාව ඔය ලිපියෙ කතා නායකයා කියපු එකක් නෙවේය, ඕක.ලියා ගත්තු එකා ගොතපු එකක්‍ ය කියන එකත් තහවුරු වෙනවා. 😝
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,587
    5,156
    113
    හැබැයි සංකූලතා ඇති කෝවිඩ් ලෙඩ්ඩුත් නොමැරී බේරිලා තියෙනවා ආයුර්වේද රෝහල් වල. සාක්ෂි සහිතයි.

    එතකොට ඔය කතාව ඔය ලිපියෙ කතා නායකයා කියපු එකක් නෙවේය, ඕක.ලියා ගත්තු එකා ගොතපු එකක්‍ ය කියන එකත් තහවුරු වෙනවා. 😝
    Show the evidence the I will accept it.
    ආයුර්වේද ඉස්පිරිතාලවල් වල ICU නැතුව කොහොමද අමාරු ලෙඩ්ඩු තියාගන්නේ පොන්ස්? :lol:

    doka18-png.106150
    Tell me what are the facilities you need to have an ayurvedha ICU. Raja kaaley ventilators tibba kiyala mathaka ne machan. Anyway I will give you a chance to make some shit up.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,463
    3,206
    113
    Show the evidence the I will accept it.

    Tell me what are the facilities you need to have an ayurvedha ICU. Raja kaaley ventilators tibba kiyala mathaka ne machan. Anyway I will give you a chance to make some shit up.

    සුද්දා ඔපරේෂන් කරන එකත් තහනම් කරලා තියෙන්නේ ආයුර්වේද ඩොක්කුන්ට..ඉතින් කවර කතාද ? හැබැයි සුද්දගේ operation theater එක අපේ කොපියක්..

    5d11e5e555ae8_2.jpg


    images


    doka4-png.102149
     
  • Apr 15, 2014
    5,429
    4,512
    113
    Show the evidence the I will accept it.
    Await for my next post
    Tell me what are the facilities you need to have an ayurvedha ICU. Raja kaaley ventilators tibba kiyala mathaka ne machan. Anyway I will give you a chance to make some shit up.
    hospital.jpg


    this is the traditional icu used to treat critical patients since millennials ago.

    Ask the govt to provide this facility and problem will be totally solved. 😁
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,674
    969
    113
    etakota dan vaccine gahala hodatama karala wenna athi danut 30,40 dawasata marenne? leddu 1000-2000 ahu wenne? gov eken vaccine death count ekat report walin wahuwe ocharama hoda nisa wenna athi? vaccine walata hariyan na kiana omicron walin berenna booster gahanna kiannet eka wenna athi? pfizer omicron walata hariyana ekak hadala denan kiala kiala tieddit outdated antivirus vaccine gahanne eka wenna ati