ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් පසු අසාධ්‍යවූ 39 හැවිරිදි බ්‍රිතාන්‍ය නිරූපිකාව මරුට

Emios

Well-known member
  • Dec 10, 2009
    38,041
    19,021
    113
    RIP. Allergy scene ekak wenna athi.

    Ado mama eeye re amuthu heenayak dekka. Covid vaccine eka wenuwata orange juice widinawa. UK Government eken karanne. :baffled: :baffled: mama hitiye medical staff eke.
    eth real life medical ewata mage kisi sambandayk ne.
    Ubata vitamin c madi.orange tikak kapan body eka illanawa
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    2,214
    1,087
    113
    kandy
    එන්නත ගැහුවට පස්සේ මරුන අය ගොඩක් අරගෙන තියෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එක. මම වැරදිද දන්නේ නැ . හැබැයි ගොඩක් නිවුස් තියනවා ඇස්ට්‍රාසෙනිකා අරන් side effect එකක් හැටියට මරුන අය ගැන .
     
    • Like
    Reactions: RaZor_911

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,849
    2,014
    113
    ඔව් ඉතිං මුලින් ඔය ඉන්දියන් ජරාව ගහපු උන්ට ඒකම ගහන්න ඵපැයි..ඒක වෙනුවට වෙන වර්ගයක් ගහල මළොත් ඒකටත් අාණ්ඩුවනේ පලි.
    නකා ලොක්කා උබලට සයිනෝ ෆාම් ප්‍රමෝට් කරන්න කිව්වද ?
    සයිනොෆාම් තාම හදිස්සි අවස්ථාවලට විතරක් උනාට කමක් නෑ
    කොරෝන වලින් මැරෙනවට වැඩ ඉජෙක්ෂන් එක ගහගෙන මැරෙන එක හොදයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,913
    5,147
    113
    日本
    එන්නත ගැහුවට පස්සේ මරුන අය ගොඩක් අරගෙන තියෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එක. මම වැරදිද දන්නේ නැ . හැබැයි ගොඩක් නිවුස් තියනවා ඇස්ට්‍රාසෙනිකා අරන් side effect එකක් හැටියට මරුන අය ගැන .
    :yes:ඒව ගැන නොදන්න මීහරක් සයිනොෆාම් වැක්සීන් ඵකක් ගැන කියවනවා..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    159
    274
    63
    May 5th තමයි අපේ අම්මට දෙවෙනි dose එක දෙන්න තිබුනේ .
    තාම සද්දයක් නැහැ .
    මට අප්‍රේල් වල තිබුනෙ දවසක් නම් කියල තිබුනෙ නෑ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,064
    1,184
    113
    Leeds, UK
    UK වල 40 අඩු නම් AZ recommend කරන්නේ නැහැ. mRNA Vaccine එකක් තමා දෙන්නේ.

    UK වල 40 අඩු නම් AZ recommend කරන්නේ නැහැ. mRNA Vaccine එකක් තමා දෙන්නේ.
    ------ Post added on Jun 8, 2021 at 8:56 AM
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    12,775
    1
    2,086
    113
    Unknown
    Ona behethaka side effects have
    Anith ewa wunath dan balapawe nathi wunata thawa awurudu ganakin balapanna puluwan
    Vaccination ekak normally awurudu ganan trails karalane eliyata danne
    Namuth meka puluwan ikmanta eliyata danna wuna
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    5,751
    953
    113
    maharagama
    සයිනොපාම් ගහන එවුන් අවුරුදු 5ක් ඇතුලත මැරෙන්නෙ. ගහපු ගමන් නෙමෙයි 🤣

    චීනෙ එවුන් කොහොමත් අතට අහු වෙන වැඩ කරන්නෙ නැ. ඔකුන්ම Viruz එකක් එලියට දාල උන්ම තව Viruz එකක් අනුමැතිය ඇතුවම අපේ ඇගට දාන්නෙ නිකන් නෙමෙ කියලා අවුරුදු 5කින් විතර වැටහෙයි