ඇහුවද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    900
    2,193
    113
    21
    Kandy
    නරකකට කියනවා නෙමෙයි.මට නන් එච්චර සෙට් වුනේ නෑ
    නුවර අහසට නාඩා ඉන්නට කියන්
    මල් පෙති පිපෙනකම්
    පිපුණු රොබරෝසියන් මල් යට
    නුබ නැතත් හෙට යනවා මං.....
    Nuwara kiwwoth Damsara thama ❤️
    ඇත්තම කතාව කිව්වොත් මටත් "සෙංකඩගල නුවරට වහින වැස්ස" සිංදුවෙ Music එච්චර සෙට් නෑ වගේ බං. පරණ Classical Music වල vibe එකට සිංදුව හදන්න ගිහින් පොඩ්ඩක් වැඩේ අවුල් ගිහින් වගේ. මං එක පාරයි සිංදුව ඇහුවේ. තරිඳු දම්සරගෙ රොබරෝසියන් සිංදුවෙ vibe එකට එහෙම මට සිරාවටම ඇඬෙනවා බං. රොබරෝසියන් සිංදුවෙ තියෙනවා වගේ Major Scale එකක යන, ඒත් දුකත් හිතෙන vibe එක තමා බං නුවර ඇත්තම vibe එක.