ඉංග්‍රීසි සගවා සිංහල කතා කල ඉංග්‍රීසි උගතා - වී.ජ.මූ...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    ඉංග්‍රීසි නිසා ඔලුව උදුම්මාගෙන ඉන්න ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල උන්ට මෙතුමා හොද පාඩමක්.ඔය ඉන්ටවිව් බෝඩ් වල ඉන්න , දෙකයි පණහේ ඉංගීසි නැතුව ජොබ් දෙන් නැති , සිංහල භෂාවත් මිනිස්සුන්ගේ හැකියාව,දක්ෂතාවය ,උගත්කම තුට්ටුවට ගණන් නොගෙන කොන්ඩේ ඩයි කරගත් පොෂ් වෙච්ච පච්ච කොටාගෙන කොන්ඩේ ස්ට්‍රේට් කරගත්ත ජාත්යන්තර පාසල් ගිය උන්ට ජොබ් දෙන , පරයන්ට & කලුසුද්දන්ට මේ චරිතය යස පාඩමක්.

    ඉංග්‍රීසි ඉගෙනගන්න ඔනේ වි.ජ.මූ වගේ වෙන්න මිසක් වෙන ලබ්බකට නෙමේ .රුසියාව චීනය ජපානය වගේ රටවල් දියුණු උනේ ඉන්ග්‍රීසි දැන ගෙන නෙමේ. මේ රටේ භාෂාවට කුඩම්මගේ සැලකිලි දක්වනවා කියන්නේ ඒ රට තවදුරටත් ස්වාධීන රටක් නෙමේ.යටත්විජිතයක් .ඉංගිරීසි වලටත් වඩා තැන දෙන්න ඔනේ භාෂාවක් විදිහට දෙමල තමයි මමනම් දකින්නේ. මොකද ඒක මේ රටේ මිනිස්සු කතාකරනවා.

    චීනේ ජපානේ රටවල් වල සමාගම්වල වැඩකරන ඉංගිරීසි දන්නේ නැති එවුන් එක්ක ලංකාවේ ප්‍රයිවට් කොම්පැනි වල ඉන්න ජාත්යන්තර පාසල් වලට ගිය ඉංග්‍රීසි දොඩන පරයන්ට හැරෙන්නවත් පුලුවන්ද ?

    මේ රට දවසින් දවස විනාසෙටයි යන්නේ. රටනම් පොෂ් වෙයි.. ලොකු ලොකු බිල්ඩිම් වාහන හැදෙයි. හැබැයි යටත්විජිතයක් තමයි ඉතුරු වෙන්නේ. අදකාලේ පොඩි උන්ටත් "අ" යන්නට කලින් කියල දෙන්නේ "A"අකුර. අන්තිමට පොඩි එකා සුද්දා දිහා බලාගෙනයි හැදෙන්නේ. දේශියත්වය එතනම විනාසයි.. ඉංග්‍රීසි නැතුව දියුණු වෙන්න බැරි තැනට මේ රට පත් කරපු උන්ට සාප වෙනවා..
    :frown::frown::frown:

    තමන්ගේ නමේ මුල් අකුරු වලටවත් ඉංග්‍රීසි අකුරු යොදා නොගත්ත ගම්පහ දිස්ත්‍රික්කය කලින්ම නොවැසීමෙන් ඇති වූ කොවිඩ් වසංගතයෙන් මියගිය ඔබට නිවන් සුව..

    hqdefault.jpg
     
    • Like
    Reactions: TWishwadeepa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,231
    2,152
    113
    ඉංග්‍රීසි නැතුව මොන ලබ්බද කරන්න පුළුවන්? ඉංග්‍රීසි නැති රටවල් ගැන කතා කරන්න කලින්.

    සිංහලෙන් විද්‍යාත්මක දේවල් ගැන ලියවෙච්ච, විද්‍යාව විතරක් නෙමෙයි ඕනෑම උසස් අද්‍යාපනික දේවල ගැන පත පොත තියෙනවද?
    විද්‍යාත්මක පරීක්ෂණ ලංකාවෙ කෙරෙනවද?
    විද්‍යාත්මක දේවල් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වචන අපිට තියෙනවද?

    කියලා හිතන්න ඕනෙ.

    සිංහල වල අවුලක් නෑ. ඒත් සිංහල විතරක් දැනගෙන හොයාගන්න ලබාගන්න පුළුවන් දැනුම සීමිතයි.
     
    අන්න එතනයි හදන්න ඔනේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    26,837
    8,152
    113
    අන්න එතනයි හදන්න ඔනේ .

    ලෝක සම්මතය ඉංග්‍රීසි නේ ඕව සිංහල කරනවට වඩා සිංහලු ඔක්කොටම ඉංග්‍රීසි උගන්නන එක ලේසියි

    සිංහලු වුනත් රිසර්ච් පේපර් පබ්ලිශ් කරන්නෙ ඉංග්‍රීසියෙන් නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,542
    1,198
    113
    ඉංග්‍රීසි නිසා ඔලුව උදුම්මාගෙන ඉන්න ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල උන්ට මෙතුමා හොද පාඩමක්.ඔය ඉන්ටවිව් බෝඩ් වල ඉන්න , දෙකයි පණහේ ඉංගීසි නැතුව ජොබ් දෙන් නැති , සිංහල භෂාවත් මිනිස්සුන්ගේ හැකියාව,දක්ෂතාවය ,උගත්කම තුට්ටුවට ගණන් නොගෙන කොන්ඩේ ඩයි කරගත් පොෂ් වෙච්ච පච්ච කොටාගෙන කොන්ඩේ ස්ට්‍රේට් කරගත්ත ජාත්යන්තර පාසල් ගිය උන්ට ජොබ් දෙන , පරයන්ට & කලුසුද්දන්ට මේ චරිතය යස පාඩමක්.

    හොඳයි හොඳයි...
    මෙයාගේ ලමයි එහෙමනම් ඉගෙන ගත්තේ international schools වල...ගෙදරදි සිංහල, දේශියත්වය උගන්නන්න ඇති සමහර විට... :D
     
    Last edited:

    Dexter-D

    Active member
  • Sep 14, 2017
    610
    166
    43
    හඳේ ...
    මෙතැන ඉංග්‍රීසි කියල කියන්නේ ජ්යාත්තන්තර භාෂාවනේ. ගෝලීය වශයෙන් අපි වගේ පොඩි රටක පැවැත්ම වෙනුවෙන් උනත් ජ්යාත්තන්තර භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව වැදගත්. ලෝකයේ බොහෝ අලුත් තොරතුරු, දැනුම හුවමාරු වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා. අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව හරහා. තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක නව දැනුම Share වෙන එකත් වේගවත් වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අපි වගේ රටක් අනිවාර්යයෙන් කරන්න ඕනේ. අනවශ්‍ය, සෝබන භාවිතය ඉතින් කොහොමත්ම වැඩක් නෑනේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,312
    1
    1,917
    113
    Ingrisi hondin igena ganna eka wedagath. Eth Upandaa sita Eroppe indala passe sinhala katha karanna igena gaththa wage sinhala accent eka posh karala katha karana ekanam mata penna ba. samahara kello mm dekala thiyanawa oka karana. Sinhala hariyata katha karanna ba kiyana ekath samahara ayata loku kamak.
     
    • Like
    Reactions: Ryker

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    429
    552
    93
    ඉන්ග්‍රිසි බැරි නම් ඉගෙන ගනින්. High society වල උන්ගෙ තියෙනෙ හොද qualities බලල ඉගෙන ගනින්. නිකන් කුහක කබ්බෙක් වෙලා ඉදලා මැරිලා යන්නෙ නැතුව
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    873
    393
    63
    Mewa nam policy change walinma enna oni ewa.

    Sinhala walata harihaman keyboard layout ekakwath thaama na neh. Balapan document ekak type kranna kochchara amaruda kiyala.
    mewa standardize krala school wala idanma sinhalata huru karana eka kala nam hari. adumagane tikak hari wenasak wei.

    mona unath sinhala ekkama english hadagannath oni. Nathnm
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    925
    721
    93
    ඉංග්‍රීසි නිසා ඔලුව උදුම්මාගෙන ඉන්න ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල උන්ට මෙතුමා හොද පාඩමක්.ඔය ඉන්ටවිව් බෝඩ් වල ඉන්න , දෙකයි පණහේ ඉංගීසි නැතුව ජොබ් දෙන් නැති , සිංහල භෂාවත් මිනිස්සුන්ගේ හැකියාව,දක්ෂතාවය ,උගත්කම තුට්ටුවට ගණන් නොගෙන කොන්ඩේ ඩයි කරගත් පොෂ් වෙච්ච පච්ච කොටාගෙන කොන්ඩේ ස්ට්‍රේට් කරගත්ත ජාත්යන්තර පාසල් ගිය උන්ට ජොබ් දෙන , පරයන්ට & කලුසුද්දන්ට මේ චරිතය යස පාඩමක්.

    ඉංග්‍රීසි ඉගෙනගන්න ඔනේ වි.ජ.මූ වගේ වෙන්න මිසක් වෙන ලබ්බකට නෙමේ .රුසියාව චීනය ජපානය වගේ රටවල් දියුණු උනේ ඉන්ග්‍රීසි දැන ගෙන නෙමේ. මේ රටේ භාෂාවට කුඩම්මගේ සැලකිලි දක්වනවා කියන්නේ ඒ රට තවදුරටත් ස්වාධීන රටක් නෙමේ.යටත්විජිතයක් .ඉංගිරීසි වලටත් වඩා තැන දෙන්න ඔනේ භාෂාවක් විදිහට දෙමල තමයි මමනම් දකින්නේ. මොකද ඒක මේ රටේ මිනිස්සු කතාකරනවා.

    චීනේ ජපානේ රටවල් වල සමාගම්වල වැඩකරන ඉංගිරීසි දන්නේ නැති එවුන් එක්ක ලංකාවේ ප්‍රයිවට් කොම්පැනි වල ඉන්න ජාත්යන්තර පාසල් වලට ගිය ඉංග්‍රීසි දොඩන පරයන්ට හැරෙන්නවත් පුලුවන්ද ?

    මේ රට දවසින් දවස විනාසෙටයි යන්නේ. රටනම් පොෂ් වෙයි.. ලොකු ලොකු බිල්ඩිම් වාහන හැදෙයි. හැබැයි යටත්විජිතයක් තමයි ඉතුරු වෙන්නේ. අදකාලේ පොඩි උන්ටත් "අ" යන්නට කලින් කියල දෙන්නේ "A"අකුර. අන්තිමට පොඩි එකා සුද්දා දිහා බලාගෙනයි හැදෙන්නේ. දේශියත්වය එතනම විනාසයි.. ඉංග්‍රීසි නැතුව දියුණු වෙන්න බැරි තැනට මේ රට පත් කරපු උන්ට සාප වෙනවා..
    :frown::frown::frown:

    තමන්ගේ නමේ මුල් අකුරු වලටවත් ඉංග්‍රීසි අකුරු යොදා නොගත්ත ගම්පහ දිස්ත්‍රික්කය කලින්ම නොවැසීමෙන් ඇති වූ කොවිඩ් වසංගතයෙන් මියගිය ඔබට නිවන් සුව..

    hqdefault.jpg
    ඉංග්‍රීසි භාෂාව හරියටම ඉගෙන ගන්න නම් ඊට වඩා හොදට සිංහල පුරුදු වෙන්න ඕන
    අපේ සිංහල සක්කිලි භාෂාව පාවිච්චි කරන්නේ අනෙක් මිනිසුන් පෙලන්න
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    1,253
    1,214
    113
    Ai ban lankawe adukule wenna posh ponnayo english walin kathawa patan aran magadi sinhala wachana daala anthimata amu sinhalen katha karanne?

    Ai ban lankawe wenna posh adukule ponnayo “Aren’t you?” Isn’t it?” Wage yedum pawichchi nokara “NO?” gaanne?

    Nodakin adu kule heenamana posh ponnayo

    mata nan pennanna ba oya wage ewunwa. Ekko sinhalen katha karanna one. Ekko English puluwannan witharak 100% english walin katha karanna one

    ------ Post added on Feb 17, 2021 at 12:50 PM
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    6,045
    1,179
    113
    විජමු කියන්නේ ඉංග්‍රිසී සිංහල හසල දැනුමැති කෙනෙක්. ඒත් එතුමා ඉංග්‍රීසි භාෂාවට නතු උනේ නැහැ. එතුමා මව් භාෂාවට දැයට ණය නැහැ. හපුතලේ එතුමාගේ සමකාලීනයන් සමග එක්ව කලිසම ඔලුවෙන් ගලවා දැමුවා යැයි අසා තිබෙනවා. එතුමා අපි කුඩා කල හිටපු ගමන් අපේ පන්ති කාමරයට ඇවිල්ලා යම් පාඩමක් කරපු අත්දැකීම අපිට තියෙනවා. හරිම රසවත් සුන්දර හෝරාවක් ඒ කාලේ. සිංහල භාෂා දැනුම නම් විශ්ව කෝෂයක් වගේ. සකස්කඩය නොකී කට උඹේ කට හුඹස් කට කියලා බොහොම නිරවද්‍ය ව්‍යවහාරයෙන් ශබ්ද කරලා ශ්ලෝක කියවුවා. හොරදොරොව්වේ ධම්මිස්සර හිමියන්ගේ ආශ්‍රයෙනුත් විදුරුපොල පිරිවෙනේ හිමිවරුන්ගේ ආශ්‍රයෙනුත් විශාල දැනුමක් ලැබුවා කියලා අප අසා තිබුණා. කලක් භාවනා ක්‍රමයක් පැතිරවීමේ ක්‍රියාවලියකට ස්වේච්චාවෙන් ලංකාවට පැමිණි 40කට ආසන්න විදේශියන් පිරිසක් පළමුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට ඉඩ පහසුකම් සලසා දී පසුව එම විදේශිකයන් ලව්වා මුලු හපුතලේම අහිංසක ජනතාවට ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දී ප්‍රායෝගීක වාග් ව්‍යවහාරය ගමට දුන්නු ව්‍යායාමය ප්‍රසංශනියයි.
     
    Last edited:

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    460
    298
    63
    ඉංග්‍රීසි නැතුව මොන ලබ්බද කරන්න පුළුවන්? ඉංග්‍රීසි නැති රටවල් ගැන කතා කරන්න කලින්.

    සිංහලෙන් විද්‍යාත්මක දේවල් ගැන ලියවෙච්ච, විද්‍යාව විතරක් නෙමෙයි ඕනෑම උසස් අද්‍යාපනික දේවල ගැන පත පොත තියෙනවද?
    විද්‍යාත්මක පරීක්ෂණ ලංකාවෙ කෙරෙනවද?
    විද්‍යාත්මක දේවල් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වචන අපිට තියෙනවද?

    කියලා හිතන්න ඕනෙ.

    සිංහල වල අවුලක් නෑ. ඒත් සිංහල විතරක් දැනගෙන හොයාගන්න ලබාගන්න පුළුවන් දැනුම සීමිතයි.
    eka atha, eth ekin wela thiyanna rata boru posh set ekka athi wela, unta rata gana felling ekak na. english pattern ekata mind eka avith creaivity eka nathi wela.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    832
    1,920
    93
    මට අනුව නම් ඉංග්‍රීසි කියන්නේ සිංහල තරමට අවශ්‍ය භාෂාවක්‌ නමුත් ඒක උගත්කම මනින මිනුම් දණ්ඩක් වත් තමන්ගේ පොෂ් බව පෙන්නන්න හරි සමාජයේ කැපිලා පේන්න හරි යොදාගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,377
    6,864
    113
    Gotham City
    හොඳයි හොඳයි...
    මෙයාගේ ලමයි එහෙමනම් ඉගෙන ගත්තේ international schools වල...ගෙදරදි සිංහල, දේශියත්වය උගන්නන්න ඇති සමහර විට... :D
    ඕක නොතෙරෙන උන් නෙ බන් ඉන්නෙ ?
    අර උදිත ලොකුබණ්ඩාර කියන්නෙ පොරගෙ පුතෙක් නේද ?
    අර මහින්දයාගෙන් කින්ඩියක් එහෙම කෑවෙ.
    මන් හිතන්නෙ ඌ ගිහින් තියෙන්නෙ ලයිසියම් එකට.

    තව එකෙක් හිටියා මගෙ යාළුවෙක් .හෙන සිංහල ලයින් .
    එත් උගෙ ෆේස්බුක් එකෙ පොස්ට්ස් දාන්නෙම ඉංග්‍රිසියෙන් .මන් දැක්කා ඌ බැඳලා ගැනිත් එක්ක ට්‍රිප් යන පික්ස් එහෙම දානවා ගැණි බිකිණි එහෙම ගහගෙන ඉන්ස්ටා වල රඟනවා.
    හැබැයි අරූ කටපුරා සිංහලෙ.