ඉංදියාවේ පාකිස්තානේ දෙකේම රජයේ උන් attack කරන්න පුළුවන් ආයුධ එකතු කරාට කොමිස් වලට defence systems වලට සල්ලි වියදම් කරලා නැහැ වගේ කොමිස් අඩු ඇති

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    2,015
    2,491
    113
    East Blue (Goa Kingdom)
    ඉංදියාවෙන් මුලින් ගැහුවේ පාකිස්තානේ කොහෙටද ? ත්‍රස්තවාදී හැංගිලා හිටපු තැන් වලටද?

    ත්‍රස්තවාදී සෙට් එකක් ගැහුව එකට පාකිස්තානේ වෙන තැන් වලට ගහන්න උවමන්වක් නැහැ

    මුන් දෙගොල්ලොම ආයුධ වල කොමිස් වලටයි ඡන්ද වලට වාසි ගන්නයි බොරු යුද්ධයක් අටවගෙන වගේ .

    ඉංදියාවේ රජයේ උන්ම ද දන්නෙත් නැහැ සංචාරකයෝ මරණ එක plan කරේ .

    උන් තමයි උතුරු කුල නිසා වෙන චාසේ වලට වලි දාගන්න සෙට් එකකට ආයුධ & පුහුණුව දීල ලංකාවේ ලක්ෂ ගානක් මැරෙව්වේ ,
    යුද්දේ ඉවර වෙන්න යද්දී ඉවර කරනන් නොදී බලපෑම් කරේ . උන්ගේ දකුණු ඉංදියන් ඡන්ද වලට ලංකාවේ යුධ්ධේ පාවිච්චි කරපු නිසා


    මොනවා උනත් අන්තිමේදී ඉංදියාවේ & පාකිස්තානේ දේශපාලනේ කරන උන්ට ඡන්ද වලට topic & කොමිස් .
    තුර්කිය වගේ අන්තවාදය චූන් කරලා ඡන්ද ගන්න සක්කිලි දේශපාලනේ කරන උන්ටත් වාසි