හොඳ job එකක් කලත් commitments වැඩි නිසා සැහෙන්න වියදම් වැඩි. පඩියෙන් කිසිම ඉතුරුවක් නැහැ. කිසිම කියලා අනවශ්‍ය දෙකට වියදම් කරන්නේ නැහැ. dip 2ක් කරලා talent එකෙන් තමයි මේ ගේම මෙච්චර දුර ගහන් ආවේ. එත් දැන් මට හිතෙනවා degree එකක් නැති නිසා මන් නිකන් එකම තැන හිර වෙලා වගේ එකක්. අලුත් Job හොයද්දි, promotion ගැන කතා කරද්දී මම අසරණ වෙන එක තැනක් තමයි ඕක. හැබැයි degree තිබිලත් සමහර උන්ට කර ගන්න බැරි දේවල් ගොඩක් මම කරලා තියෙනවා. ඒක ගැන මම සතුටුයි.
මට දැන් ලොකු ආසාවක් තියෙනවා top up degree එකක් කරලා පොඩ්ඩක් මගේ career එක upgrade කර ගන්න. එකට මට තියෙන ලොකුම බාධකේ සමයි සල්ලි. ණය වෙන එකත් option එකක්. එත් ඉතින් රීම් එකෙන් යන ජීවිතේ රීම් එකත් නැතුව තමයි යන්න වෙන්නේ එහෙම උනොත්. මට දැන ගන්න ඕන දේ තමයි මේ වගේ දේවල් වලට financially උදවු ගන්න පුළුවන් විදිහක් තියෙනවද කියන එක. crowd funding එකක් වගේ උනත් කමක් නැහැ ලංකාවට support කරන. මට වගේම මේ දේ ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.