"ඉටුකම" අරමුදල මේ වෙලාවේ පාවිච්චියට ගන්න බැරි ද?

White_Raven

Active member
  • Dec 8, 2020
    108
    223
    43
    RL0DcR5.jpg



    අහම්බෙන් දැක්කේ. මේ තියෙන විදිහට මුලු මුදලින් රුපියල් මිලියන 105යි තවම වියදම් කරලා තියෙන්නේ. එකතු කරගෙන තියෙන සල්ලිවල හැටියට මීට වඩා දෙයක් කරන්න තිබුණානේ තත්ත්වය මෙච්චර උඩු දුවනකම් බලාගෙන ඉන්නේ නැතිව? අඩුම තරමේ දැන් ඔය හිගයි කියන ඇදන් ටික හදාගන්නවත්? :sorry:

    මේ ඉතුරු වෙලා තියෙන ටික දැන්වත් හරියට වැඩට යෙදෙව්වොත් හොදයි.

    සම්පූර්ණ ට්වීට් එක මෙතන -
     

    White_Raven

    Active member
  • Dec 8, 2020
    108
    223
    43
    oke thama sali thiyanawaluda bun
    තියෙනවයි කියන්නේ බන්. ඔය ඩිස්කි‍්‍රප්ෂන් එකේ තියෙනවා තොරතුරු දැනගැනීමේ පණත යටතේ කරපු ඉල්ලීමට ජනපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ප‍්‍රතිචාරයක් අනුවයි කියලා මේක හදලා තිබෙන්නේ. මමත් හිතුවේ මුකුත්ම නැතිව ඇති කියලා ඇත්තටම.
    බැරි වෙයි
    නාකි මයිනා බැල්ම දාලා ඇත්තේ
    චිචී විඩියො ්එක හැදුවේ ඔය බැලන්ස් එකෙන් වෙන්න බැරිද

    එක එක කැරියොන්ට ඇඳන් හැදුවම ඊළඟ පාර ඇමතිලාට වාහන ගන්නෙ පුක දීලාද?
    මෝඩ වැඩ කියන්න එපා
    අනේ මන්දා බන්. ඔය කියන විදිහේ දේවල් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඇත්ත කොහොම දැනගන්නද? මේ උන්නැහේලා වෙනුවෙන් මැරෙන්නත් ඉන්නවනේ බර ගාණක්. :sorry:

    පත්තරේක දවසක් මෙහෙම දෙයක් තිබුණා. ලංකාවේ ඡන්දයක් තිබුණහම පැරදුණ පැත්තේ ගොඩක් දෙනෙකුගේ ගෙවල්වල බත් ඉදෙන්නේ නැතිව යනවලු. දිනන පැත්තේ අයගේ ඔන්න ඉදෙන්න ගන්නවලු. ආයෙත් ඊළග සැරේ, අර පැරදුණ පැත්තේ අයගේ බත් ඉදෙන්න ගන්නවලු. තමන්ටම කියලා බතක් උයාගන්න තරමට මිනිස්සු බහුතරයක් හයිය වෙනකන්ම, අපිට මේ කරුමය ගෙවන්න වේවි කියලා කතාව ඉවර කරලා තිබුණේ. :(
     

    White_Raven

    Active member
  • Dec 8, 2020
    108
    223
    43
    ඕක වැක්සීන්වලට වියදම් කරන්න වෙන්න ඇති තියං ඉන්නේ
    වෙන්න පුලුවන්. ප‍්‍රදානයන් හැටියට නොවෙන ඒවට වියදම් කරන්න වෙන්න පුලුවන් ඇත්තටම. :) හරියට දෙයක් වෙනව නම් කමක් නැහැ.
     
    • Like
    Reactions: HKavinda