ඉඩමක් help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    6,548
    524
    113
    පාසැලක පන්ති කාමරයකට සමාන්තරව ඉඩමක් තීනවා අල්ලපු එක.. තාප්පයක් නෑ කම්බි වැටක් තීනවා පාසැලෙන් ගහපු...මේක පොඩි බෑවුම් ඉඩමක්..කම්බි වැටයි පන්ති කාමර ගොඩනැගිල්ලයි අතර අඩි පහක් ඇති..මම මේ අල්ලපු ඉඩම ගත්තොත් ඉදිකිරිමකදි තීන බාධා මොනවද....කන්ඩිය අදින්න දෙන එකක් නැද්ද.....



    උදව්වක් දෙන්න උපදෙසකින් දන්න අය...ස්තුතියි:)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    11,058
    3
    66,332
    113
    Gampaha
    නීතිමය අවුල ගැනනං දන්නෙ නෑ. කොහොමත් කම්බි වැටට අත නොතිය ඔයාගෙ පැත්තෙ තාප්පෙ බඳින්න වෙන්නෙ.
    කන ඇහිල ඉන්න හම්බවෙන්නෙ නෑ.
    වත්තට එන බෝල යවන්න වෙනම කෙනෙක් පත්කරන්න වෙනව. 😂😂😂

    පොඩි ගේ කෑල්ලක් හැදුවොත්
    රෙන්ට් එකට දෙන්න හොඳ ඉල්ලුමක් තියෙයි.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    6,548
    524
    113
    නීතිමය අවුල ගැනනං දන්නෙ නෑ. කොහොමත් කම්බි වැටට අත නොතිය ඔයාගෙ පැත්තෙ තාප්පෙ බඳින්න වෙන්නෙ.
    කන ඇහිල ඉන්න හම්බවෙන්නෙ නෑ.
    වත්තට එන බෝල යවන්න වෙනම කෙනෙක් පත්කරන්න වෙනව. 😂😂😂

    පොඩි ගේ කෑල්ලක් හැදුවොත්
    රෙන්ට් එකට දෙන්න හොඳ ඉල්ලුමක් තියෙයි.
    Kandiya adinakota wate pite eun kulappu karala media awilla kelaweida...???T O laa plan pass karanna aulak weida???
     
    • Wow
    Reactions: PHBhagya

    eyes

    Well-known member
  • Jul 25, 2020
    210
    264
    63
    dan aithi ekkenata kiyana eka adala denna ekata yana wiyadama oya pay karannam kiyala
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,954
    3,640
    113
    නීතිමය අවුල ගැනනං දන්නෙ නෑ. කොහොමත් කම්බි වැටට අත නොතිය ඔයාගෙ පැත්තෙ තාප්පෙ බඳින්න වෙන්නෙ.
    කන ඇහිල ඉන්න හම්බවෙන්නෙ නෑ.
    වත්තට එන බෝල යවන්න වෙනම කෙනෙක් පත්කරන්න වෙනව. 😂😂😂

    පොඩි ගේ කෑල්ලක් හැදුවොත්
    රෙන්ට් එකට දෙන්න හොඳ ඉල්ලුමක් තියෙයි.
    mtth hithenne school ekk gwa jeewth wenn gnna eknm awul wge... oya kiwwa wage lamainge sadde hamadama.. niskalanka nha... ball ahulanna wenv.. anika ball gal ghna ewa wdila janel bidenv.. (api set eka athinuth janel bidila gedr eka sclet awith apita gewnn una podi kaale)... owa ithm waatha wdane janel biden gaane pina hambenna ynna... tikk loku pnthiwla un ehmnm inne kunuhrupa kyddi ehem gedr inna bhne lamai issrha ehm chatar nehh.. anika gedr wena kttiyk awith iddi ehem scle un kunuhrupa sinduwk dess wlt ggaha kiwwoth ehem.. thw ithm mix ekk ehmnm thynne uba thattu 2k ghuwoth skole kapal bdagnna ewai kiss krn ewai ube lamait peddi awulne... apith kraa thmai eth owa wenne ol/al wayasene.. hbai oya dewl tika ube lamaya grade 6/7 wlin dkiddi ethna awulk env nd.....

    bhagya kypu tikm thm mtth hthnne... rent ekt denn hdnnm niyma pot eka thma..