ඉතියෝපියාවේ යුද්ධය උත්සන්න වේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    2,250
    3,627
    113
    ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයේ ගැටුම් දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතියෝපියානු සරණාගතයන් 20,000 පමණ සුඩානයට පන ගොස් තියෙනවා. දැනට සිය ගණනක් මැරිලා කියල තමයි කියන්නේ. ටිග්රේ ප්‍රාන්තයෙන් පිට වෙනත් ප්‍රාන්ත වලටද ගැටුම් වාර්තා වෙනවා. ඉතියෝපියාවේ තියෙන ප්‍රාන්ත බෙදිලා තියෙන්නේ ජාති/භාෂා අනුව. ඉතින් ජාතිවාදී කෝලාහල නිතර තිබ්බ කලිනුත්. ඉතින් මේ සිද්දිය හින්ද අනික් ප්‍රාන්තවල කලින් ඉඳන් තියෙන ජාතිවාදී ප්‍රශ්න උත්සන්න වෙයි කියලත් බයක් තියෙනවා.

    අසල්වාසී එරිට්‍රියාවටද ගැටුම පැතිරී තිබෙනවා. ලෝකයේ සහ ජනමාද්‍ය වල සුරතලා වෙච්ච ඉතියෝපියානු අගමැතිට ගිය අවුරුද්දේ නොබෙල් සාම තෑග්ගත් හම්බුනා. ඉතින් හිතපන්කෝ සාම තෑග්ග හම්බෙලා අවුරුද්දකින් රටේ සිවිල් යුද්දයක් පටන් ගත්තම. නිකන් දයිවයේ සරදමක් වගේ.

    ඉතියෝපියාව ගැන එලකිරියෙයි ලංකාවේ ෆේස්බුක් එකෙත් ගොඩක් කතා උනා නේ. සමහරු කියා කියා හිටියේ හරිම සුපිරි රටක් කියලා. දැන් බලන්න වෙලා තියෙන දේ. :(:(:no:





     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    3,089
    5,014
    113
    කොච්චර හීලෑ කරන්න හැදුවත් අප්‍රිකාවේ මිනිස්සු සත්තු වගේ..ආගමික ගැටුම්,යුද්ධ වලදි මිනිස්සුන්ව කපන වීඩියෝ තියෙනවා දැක්කාම මේලෝකෙ වෙන ඒවද කියලා හිතෙනවා..
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,512
    3,194
    113
    Sri Lanka
    ඉතියෝපියාවේ හොඳ ආර්ථික සංවර්ධනයක් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ රටේ ප්‍රශ්න නෑ කියලා.
    දැන් ඇමරිකාවේ හැටි පහුගිය කාලේ දැක්කේ නැද්ද? ඇමරිකාවේ ගුබ්බැයන් වල මිනිස්සු ඉන්නවා මෙහෙ මුඩුක්කු වලට වඩා නරක.
    දැන් ලංකාවේ සංවර්ධන සැලසුම් යන්නේ නැද්ද කොළඹ? දැන් මේ රට හෙන සාමකාමී මිනිස්සු අහිංසක හිතහොඳ උන් ද ඉන්නේ?
    ගොඩක් රටවල මාධයෙන් හංගන ප්‍රශ්න ඕන තරං තියනවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    5,826
    3,325
    113
    කොච්චර හීලෑ කරන්න හැදුවත් අප්‍රිකාවේ මිනිස්සු සත්තු වගේ..ආගමික ගැටුම්,යුද්ධ වලදි මිනිස්සුන්ව කපන වීඩියෝ තියෙනවා දැක්කාම මේලෝකෙ වෙන ඒවද කියලා හිතෙනවා..
    Sinhala evun vage thama
     
    • Like
    Reactions: shenic88

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,679
    1
    4,229
    113
    ඉතියෝපියාවේ හොඳ ආර්ථික සංවර්ධනයක් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ රටේ ප්‍රශ්න නෑ කියලා.
    දැන් ඇමරිකාවේ හැටි පහුගිය කාලේ දැක්කේ නැද්ද? ඇමරිකාවේ ගුබ්බැයන් වල මිනිස්සු ඉන්නවා මෙහෙ මුඩුක්කු වලට වඩා නරක.
    දැන් ලංකාවේ සංවර්ධන සැලසුම් යන්නේ නැද්ද කොළඹ? දැන් මේ රට හෙන සාමකාමී මිනිස්සු අහිංසක හිතහොඳ උන් ද ඉන්නේ?
    ගොඩක් රටවල මාධයෙන් හංගන ප්‍රශ්න ඕන තරං තියනවා.
    ඒක ඇත්ත..
     
    • Like
    Reactions: shenic88

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    චන්දයක් කිට්ටුද? කලින් පැරදුනු කෙනෙක් අයෙත් චන්දෙ ඉල්ලනවද? කොයි බල පෙරේතයගේත් අන්තිම තුරුම්පුව ජාතිය ආගම තමයි.
     
    • Like
    Reactions: inspiron

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    2,250
    3,627
    113
    mehe un Ethiopia wala honda, development eka gana kiya kiya thread dada hullapuwa thama oya :P :(

    මටත් ඕක හිතුන බන්.

    ඉතියෝපියාවේ හොඳ ආර්ථික සංවර්ධනයක් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ රටේ ප්‍රශ්න නෑ කියලා.
    දැන් ඇමරිකාවේ හැටි පහුගිය කාලේ දැක්කේ නැද්ද? ඇමරිකාවේ ගුබ්බැයන් වල මිනිස්සු ඉන්නවා මෙහෙ මුඩුක්කු වලට වඩා නරක.
    දැන් ලංකාවේ සංවර්ධන සැලසුම් යන්නේ නැද්ද කොළඹ? දැන් මේ රට හෙන සාමකාමී මිනිස්සු අහිංසක හිතහොඳ උන් ද ඉන්නේ?
    ගොඩක් රටවල මාධයෙන් හංගන ප්‍රශ්න ඕන තරං තියනවා.

    ඒ වෙනකොට මෙහෙම යුධයක් තිබ්බේ නැහැ නේ. දැන් සතියක් වගේ මේක පටන් අරගෙන. උඹ හිතනවද පට්ට යුද්ධයක් තියෙනකොට රටකට ආයෝජකයෝ සංචාරකයෝ එයි කියලා. පහුගිය ටිකේ ඉතියෝපියාවේ හොඳ development rate එකක් තිබ්බේ උන්ටඋන්ගේ වටේ අනික් රටවලට සාපේක්ෂව ස්ථාවරව ප්‍රශ්න අඩුවෙන් තිබ්බ හින්ද.

    ඇමරිකාවයි ඉතියෝපියාවයි පටලවගන්න එපා. ඇමරිකාව සංවර්දිත රටක්. උන්ගේ development rate එක නැති උනා කියල එක පාරට කෙලවෙන්නේ නැහැ. පහුගිය කාලේ බංකලොත් වෙලා නන්නත්තාර වුන ග්රිසියත් එහෙමයි. උනුත් සංවර්දිත රටක් හින්ද උන්ගේ ආර්ථිකය එන්න එන්න අවුරුදු ගණන් කඩන වැටුනත් සංවර්දිත තත්වය නැතිවුනේ නැහැ. ඉතියෝපියාව එහෙම නෙමෙයි. උන්ගේ development rate එක වැඩියෙන් තිබ්බට පට්ට දුප්පත් රටක්. උන්ගේ එක පුද්ගල අදායම ලංකාවෙන් 1/5 වගේ අදටත්. ඉතින් එහෙම රටකට උන්ගේ development rate එක එක පාර නැති උනොත් කෙල වෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,610
    41,920
    113
    Deniyaya
    oya rate inne US vs china walata medi wela....poddak hoyala beluwa nam terewi mokakda wenne kiyala...
    mage kellage yaluwek inawa ohe, okun anith all african ratawal walin wenas... lankawe wage culture1k tiyenne.. hithapanko daruwek lebuna ki ammekta ammala daruwa eliyata danne na lokuu wenakan.... ballo balallu wage lamayi hadanne ne... maara culture1k thi ratak oka.. superpowers manage kraganna amarui munta dan tiyana situation1th ekka... nile wala sudan arunama serama countries mun ekka ariyas... ea ariyas searatama US back kranawaa... egypt & us thama game gahanne.... rate itin a kale idan ena gothra prasha godak thiynawa, hariyata ape kulawaadaya wage.. mewaye inna gang walata rata aul kranna cia, egypt ehema fund krnawa.....
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    2,250
    3,627
    113
    චන්දයක් කිට්ටුද? කලින් පැරදුනු කෙනෙක් අයෙත් චන්දෙ ඉල්ලනවද? කොයි බල පෙරේතයගේත් අන්තිම තුරුම්පුව ජාතිය ආගම තමයි.

    Ehema scene ekakuth thiyenawa. Tigray pranthe palanaya karanne kalin awurudu 20 withara rata palanaya karala paradichcha un.

    oya rate inne US vs china walata medi wela....poddak hoyala beluwa nam terewi mokakda wenne kiyala...
    mage kellage yaluwek inawa ohe, okun anith all african ratawal walin wenas... lankawe wage culture1k tiyenne.. hithapanko daruwek lebuna ki ammekta ammala daruwa eliyata danne na lokuu wenakan.... ballo balallu wage lamayi hadanne ne... maara culture1k thi ratak oka.. superpowers manage kraganna amarui munta dan tiyana situation1th ekka... nile wala sudan arunama serama countries mun ekka ariyas... ea ariyas searatama US back kranawaa... egypt & us thama game gahanne.... rate itin a kale idan ena gothra prasha godak thiynawa, hariyata ape kulawaadaya wage.. mewaye inna gang walata rata aul kranna cia, egypt ehema fund krnawa.....

    Ow ban munwa witharai colonize karanna bari wechcha ekama rata aprikawe. Anik hama ratakma UK, France, Portugal, etc. wage ratawala colony ne.
    Munge parana shishtachara, natambun thiyenawa. Africa wala godak ratawalata wadiya diyunu shishtacharayak thibila thiyenawa issara.

    Dan munta thiyena prashne rata jathi, agam, basha walata bedila thiyenne godak. Eka eka un wali.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,512
    3,194
    113
    Sri Lanka
    ඒ වෙනකොට මෙහෙම යුධයක් තිබ්බේ නැහැ නේ. දැන් සතියක් වගේ මේක පටන් අරගෙන. උඹ හිතනවද පට්ට යුද්ධයක් තියෙනකොට රටකට ආයෝජකයෝ සංචාරකයෝ එයි කියලා. පහුගිය ටිකේ ඉතියෝපියාවේ හොඳ development rate එකක් තිබ්බේ උන්ටඋන්ගේ වටේ අනික් රටවලට සාපේක්ෂව ස්ථාවරව ප්‍රශ්න අඩුවෙන් තිබ්බ හින්ද.

    ඇමරිකාවයි ඉතියෝපියාවයි පටලවගන්න එපා. ඇමරිකාව සංවර්දිත රටක්. උන්ගේ development rate එක නැති උනා කියල එක පාරට කෙලවෙන්නේ නැහැ. පහුගිය කාලේ බංකලොත් වෙලා නන්නත්තාර වුන ග්රිසියත් එහෙමයි. උනුත් සංවර්දිත රටක් හින්ද උන්ගේ ආර්ථිකය එන්න එන්න අවුරුදු ගණන් කඩන වැටුනත් සංවර්දිත තත්වය නැතිවුනේ නැහැ. ඉතියෝපියාව එහෙම නෙමෙයි. උන්ගේ development rate එක වැඩියෙන් තිබ්බට පට්ට දුප්පත් රටක්. උන්ගේ එක පුද්ගල අදායම ලංකාවෙන් 1/5 වගේ අදටත්. ඉතින් එහෙම රටකට උන්ගේ development rate එක එක පාර නැති උනොත් කෙල වෙනවා.
    හරි හරි.. ඔය කතා ඔක්කොම හරි.. මම ඇමරිකාව compare කලේ නෑ. මම අදහස් කලේ වෙන දෙයක්. රටක් සංවර්ධනය වෙලා තිබ්බා කියලා හෝ හොඳ development rate එකක් එක්ක සංවර්ධනය වෙමින් ගියා කියලා හෝ අදහස් වෙන්නේ නෑ ඒ රටේ වෙන ප්‍රශ්න නෑ කියලා. දැන් ඔය සංවර්ධනය වෙමින් ගියා උනාට ඉතියෝපියානු දේශපාලකයෝ කොච්චර දුෂිත ඇද්ද. ලංකාවේ වගේම. ජනවාර්ගික ප්‍රශ්නයක් බලාගෙන ගියාම තිබිලා නේ? සතියක් ඇතුලත ජනවාර්ගික ප්‍රශ්නයක් ශනිකව හට ගන්නේ නෑ බේ බන්? මොන මොනවා හරි වෙන ගැටුම් කාලෙක ඉඳන් තිබිලා නේ? දැන් මෙහෙ මුස්ලිම් උන් එක්ක ප්‍රශ්න තියෙන්නේ. දවසක සමහරවිට සිවිල් යුද්ධයක් වෙයි. ඔයා කියන කතාවට මම එකඟයි.

    oya rate inne US vs china walata medi wela....poddak hoyala beluwa nam terewi mokakda wenne kiyala...
    mage kellage yaluwek inawa ohe, okun anith all african ratawal walin wenas... lankawe wage culture1k tiyenne.. hithapanko daruwek lebuna ki ammekta ammala daruwa eliyata danne na lokuu wenakan.... ballo balallu wage lamayi hadanne ne... maara culture1k thi ratak oka.. superpowers manage kraganna amarui munta dan tiyana situation1th ekka... nile wala sudan arunama serama countries mun ekka ariyas... ea ariyas searatama US back kranawaa... egypt & us thama game gahanne.... rate itin a kale idan ena gothra prasha godak thiynawa, hariyata ape kulawaadaya wage.. mewaye inna gang walata rata aul kranna cia, egypt ehema fund krnawa.....
    මටත් ඔකොම හිතුනා නයිල් ගඟේ කේස් එකට ඊජිප්තුව අනිවා මේකට කොහෙන් හරි සම්බන්ධයක් ඇති කියලා. නයිල් project එක කරන්නේ චීනේ ද? එහෙනං අනිවා ඇමරිකාව ඕක ඇඟිලි ගහනවමයි. චිනේ silk belt එක කඩන්න ඇමරිකාව ඕනම දෙයක් කරවී.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    2,250
    3,627
    113
    හරි හරි.. ඔය කතා ඔක්කොම හරි.. මම ඇමරිකාව compare කලේ නෑ. මම අදහස් කලේ වෙන දෙයක්. රටක් සංවර්ධනය වෙලා තිබ්බා කියලා හෝ හොඳ development rate එකක් එක්ක සංවර්ධනය වෙමින් ගියා කියලා හෝ අදහස් වෙන්නේ නෑ ඒ රටේ වෙන ප්‍රශ්න නෑ කියලා. දැන් ඔය සංවර්ධනය වෙමින් ගියා උනාට ඉතියෝපියානු දේශපාලකයෝ කොච්චර දුෂිත ඇද්ද. ලංකාවේ වගේම. ජනවාර්ගික ප්‍රශ්නයක් බලාගෙන ගියාම තිබිලා නේ? සතියක් ඇතුලත ජනවාර්ගික ප්‍රශ්නයක් ශනිකව හට ගන්නේ නෑ බේ බන්? මොන මොනවා හරි වෙන ගැටුම් කාලෙක ඉඳන් තිබිලා නේ? දැන් මෙහෙ මුස්ලිම් උන් එක්ක ප්‍රශ්න තියෙන්නේ. දවසක සමහරවිට සිවිල් යුද්ධයක් වෙයි. ඔයා කියන කතාවට මම එකඟයි.


    මටත් ඔකොම හිතුනා නයිල් ගඟේ කේස් එකට ඊජිප්තුව අනිවා මේකට කොහෙන් හරි සම්බන්ධයක් ඇති කියලා. නයිල් project එක කරන්නේ චීනේ ද? එහෙනං අනිවා ඇමරිකාව ඕක ඇඟිලි ගහනවමයි. චිනේ silk belt එක කඩන්න ඇමරිකාව ඕනම දෙයක් කරවී.

    එකඟයි මචන්. මුන්ගේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා, එක එක ඒවායේ ඉන්නේ එක එක ජාති. හැම එකකම වගේ ප්‍රශ්න තිබිල තියෙනවා. මිට මස කීපෙකට කලින් ඔරෝමෝ කියල වෙන ප්‍රන්තෙක ජාතිවාදී ගැටුමකින් 100 ගානක් මැරිලා. වැඩිය ප්‍රවුර්ති වල ගියේ නෑ. ඒ කොහොම වුනත් මේ වගේ කෙලින්ම යුද්දයක් 1990 ගණන් වලින් පස්සේ තිබ්බේ නැහැ. දැන් අල්ලපු එරිට්‍රියාවටත් ගහල. උනුත් එන්ටර් වෙයි වගේ.

    මුන්ගේ කලින් හිටපු ආණ්ඩුව දැන් ප්‍රශ්නේ තියෙන tigray ප්‍රන්තේ උන්. උන්ව පරද්දල තමයි දැන් ඉන්න අගමැති ඇවිල්ල තියෙන්නේ. කලින් හිටපු උන්ගේ අක්‍රමිකතා හොයා හොයා හිටිය එකට මලක් තිබ්බ කියලත් තියෙනවා. කෙස් ගොඩයි.
     
    • Like
    Reactions: shenic88

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,228
    3,681
    113
    bump
    මේකෙ සමහර උන් නම් කිවුව ඒ දවස් වල ලන්කාවට වඩා ඉතියෝපියාව හොදා කියලත්. :lol:
     
    • Haha
    Reactions: asylum

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,862
    3,198
    113
    Kurunegala
    4ad4f2a16286fd45a67987a992b1c7a3.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,323
    11,403
    113
    Gotham City
    ඉතියෝපියාවේ හොඳ ආර්ථික සංවර්ධනයක් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ රටේ ප්‍රශ්න නෑ කියලා.
    දැන් ඇමරිකාවේ හැටි පහුගිය කාලේ දැක්කේ නැද්ද? ඇමරිකාවේ ගුබ්බැයන් වල මිනිස්සු ඉන්නවා මෙහෙ මුඩුක්කු වලට වඩා නරක.
    දැන් ලංකාවේ සංවර්ධන සැලසුම් යන්නේ නැද්ද කොළඹ? දැන් මේ රට හෙන සාමකාමී මිනිස්සු අහිංසක හිතහොඳ උන් ද ඉන්නේ?
    ගොඩක් රටවල මාධයෙන් හංගන ප්‍රශ්න ඕන තරං තියනවා.

    ඇමරිකාවෙ විතරක් නෙමෙ බන් ඔනිම රටක ඔව්වා තියෙනවා.
    එත් ජාත්‍යන්තර මාධ්‍ය වලට ඇමරිකාව යුරොපය සුරපුරයක් ,අනික් රටවල් අපායක් .
    වැඩිය ඔනි නැහැ අපි කවුරුත් යන්න හදන ඔසී වල බොගන් පොරවල් ඉන්නෙ ? මුඩුක්කු ටයිප් නෙ ?
    අනික ඔසි වල ඇබොරජින්ස් ලායි ඔසියොයි වලි තියෙනවා ඔනි තරම් .
    එව්වා අපිට වාර්තා වෙන්නෙ නැහැ .
    ඇමරිකාව ඉතිං දැක්කානෙ ?
    යුරොපෙත් ජනවාර්ගික ගැටලු තියෙනවා
    ස්පාඤ්ඤයෙ කැටලොනියාව වෙනම රාජ්‍යක් විදියට උන් ඉල්ලනවා.
    බ්‍රිතාන්‍යයෙ ස්කොට් ලන්තෙ උන් වෙනම රාජ්‍යක් විදියට ගේම ඉල්ලනවා.
    ජර්මනියෙ ඊස්ට් ජර්මන් වල සමහරක් උන් තාම ඉන්නෙ අන්තවාදී සීන් එකෙ.
    එතකොට බෙල්ජියමෙ ප්‍රංශ කතා කරන උන් වැඩි දකුණු පැත්තෙ.
    උතුරෙ ඉන්නෙ ඩච් කතා කරන උන් බහුතරය.
    ඉතිං උන් අතරත් බෙදීම් තියෙනවා.

    ස්වීඩන් වල ගැටුම් තියෙනවා
    ඒ වගෙම චීනෙ ටිබෙට් එක්ක වලි ,ශිංජියැන් ප්‍රන්තෙ මුස්ලිම් උන් එක්ක වලි.
    රුසියාව ක්‍රයිමියා ප්‍රශ්ණය තියෙනවා.

    ලොකෙ ජනවාර්ගික ගැටුම් නැත්තෙ (තිබුණත් නැහැ වගෙ තියෙන්නෙ )
    ගල්ෆ් රටවල් වල විතරයි .
    හේතුව උන්ගෙ නීති තදයි .
    සහ පිටින් එන උන්ට සිටිසන් දෙන්නෙ නැහැ.
    උන්ගෙ රටෙ ලොකල් එවුන්ට පවර් එක තියෙනවා සල්ලි තියෙනවා.

    ඉන්දියන් -පක්කො මළ උනත් උන් ගේම ඉල්ලන්නෙ නැහැ.
    හේතුව නීතියෙන් ගහගැනීම තහනම් .
    ඒ වගෙම අපාරධ අගය අඩුත් ගොඩක්ම ගල්ෆ් රටවල් වල.
    කටාර් වතාවක් ඉන්ඩෙක්ස් උනා ආරක්ෂිතම රට කියලා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,689
    2,110
    113
    88/89 meheth minissu marala bathmutti ussala ohoma saththu wage hasirenna gatta. Hamu batalande aran gihin yakada batayak rath karala pukata damma jvp unge. Dan oya inne ballo wage kiyana ona deyak ahagena😁😁😜😁😁 Ethiopia unuth karanna one eka 😜😜😁😁😜😜