ඉදිරියේදී වාහන මිල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    11,412
    5,810
    113
    ඉස්සරහට අඩු වේවී..
    කව්ද බන් ඔච්චර ගනන් දීලා වාහන ගන්නේ?
    අනික 2022 වෙනකන් වාහන ගෙන්නන්න දෙන්නේ නැති නිසා වාහන සේල් කාරයෝ අනාත වෙනවනේ.
    උන් ගනන් වැඩි කරලා තියෙන්නේ රජය බය වෙලා ආනයන සීමා නීතීය අකුල ගනී කියලා..
    දැන් ආයේ අකුල ගන්නේ නැති නිසා ඉස්සරහට අඩු කරනවා නැත්තම් කොහොමද බිස්නස් නැතුව ඉන්නේ උන්!!
    දෙසැම්බර් වගේ වෙනකන් ඉදපන් බලන්න..
    sale කාරයෝද මනුස්සයෝඔය

    අන්තිම රුපියලත් වියදම් කර අඩුවට විකිණීමට තිබු සියළුව වාහන මිලදී ගත පහුව , වාහන අනුභව කල නොහැකි බව තේරුම් යයි


    එතකොට හාල් මුට්ටේකට විතර මරුටියක් ගන්න පුළුවන් වෙයි 😂 😂
     
    • Love
    Reactions: charitha2011