ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ඔබේ මනාපය.........

ඉදිරියේ එන පළාත් පාලන/ පළාත් සභා/ මහ මැතිවරණ වලදී ඔබේ කතිරය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 19 8.4%
  • සමගි ජනබලවේගය

    Votes: 6 2.6%
  • ජාතික ජනබලවේගය

    Votes: 137 60.4%
  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 20 8.8%
  • වෙනත්

    Votes: 45 19.8%

  • Total voters
    227

earthling

Well-known member
  • Jun 15, 2006
    4,667
    3,590
    113
    Screenshot_2022_1020_132416.jpg


    👍
     
    • Like
    Reactions: ElaBaba

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,210
    24,183
    113
    Homagama
    ආයෙ මයින්ද මාත්‍යාට තමයි වෙන කාට දෙන්නද,
    අපේ සීයගෙ ලොකු අප්පචිගෙ පොඩි දූගෙ අල්ලපු ගෙදර මනුස්සයට ආණ්ඩුවෙ රස්සාව දීල තියෙන්නෙ මයින්ද මාත්‍යාගෙ තාත්තා ඒක නිසා ඒ ගුණේ තියන්න ඕන නිසා අපි මයින්ද මාත්‍යට පිටින් චන්දෙ දෙන්නෙ නැහැ බන්
    එන්න එහෙනම් අළු මතින් නැගිටින්න ඔදේ
    311769769_664358308596210_789134100483032473_n.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    8,037
    10,529
    113
    දැනට නම් රනිල්ට තමයි දෙන්න වෙන්නෙ. අනිත් අය එහෙමවත් හරියන්නෑ
     
    • Haha
    Reactions: HAneo

    earthling

    Well-known member
  • Jun 15, 2006
    4,667
    3,590
    113
    රනිල් 5ස් පාරක් අගමැති වෙලා හරි ගියානේ නේ? අවුරුදු 4කින් බිලියන 13.5ක් අරන් කෙලවලා..දැන් IMF එකෙන් ලැබෙන 2න් ගොඩදායි කියලා බලා ඉන්න උබලානම්... 🤦‍♂️
     
  • Jul 6, 2012
    9,960
    2,077
    113
    nope. its the best thing.
    more rejected votes means more people showing that they are not happy with any of the existing candidates, existing parties. In other words there is a vacuum for a new candidate/party. So new people might enter into politics(yes including thieves. but good people will also come.)
    we all know that we can't expect any good from 70+ years old current political leaders. so we need new young candidates with new ideas.


    ඔකම තම කලිනුත් කලේ :lol:
    මැතිනිව එලවලා, JR ගෙනාවා
    UNP එක එලවලා චන්ද්‍රිකාව ගෙනාවා
    මහින්දව එලවලා මයිත්‍රී ගෙනාවා
    මයිත්‍රී එලවලා ගෝටාව ගෙනාවා

    කාඩ් කුට්ටම අනනවා වගේ දැන් එකා හරි නැති වෙද්දි අලුත් පක්ශෙකින්, අලුත් ටෝක් ටිකක් දීගෙන එන පරන එකෙක්වම(70+) ගෙනැල්ලා වැඩක් නෑ කියලා දැන්වත් තේරෙන්න ඕනෙ.

    අලුත් අදහස් තියෙන අලුත් මිනිහෙක් ඕනෙ. ඩීල් නොදාන උන් හොයන්න බැරි වෙයි. ඒත් අවුරුදු 50,60 ඩීල් දදා හිටපු උන්ට වඩා අලුත් එකෙක්ව try කරලා බලන්න ඕනෙ. අලුත් මූනක්(ගෝටා, මයිත්‍රී) උනත් පරන නරි ටිකක්ම නම් වටේ ඉන්නෙ ඌව තෝරන්නත් හොඳ නෑ.

    ලන්කාවෙ බහුතර ඡන්දදායකයො පට්ටම සාම්ප්‍රදායිකයි. ඒ නිසා ලන්කාවෙ මිනිස්සු අලුත් අදහස් පිලිගන්න බයයි. try කරන්න කොහොමත් බයයි. 😏

    ඉස්සරහට චන්දෙ ඉල්ලන්න කවුරු ආවත් ඌ කාගෙ පුතාද/ඥාතියද කියල බලන්න ඕනෙ. අනික ඌගෙ වටේ ඉන්නෙ කවුද බලන්න ඕනෙ. අනික ඌට වියදම් කරන්නෙ කවුද බලන්න ඕනෙ
    ------ Post added on Oct 20, 2022 at 12:33 PM
    It should not be about a single individual right , a whole new political change must happen. Imo, if it works or not, guess JVP/Npp would be the solution at least to show them that a change coule be made. So might pave a way for a more reliable opposition as well.

    Mehe aniwa pohottuwe gonnu 25% wath innawa, sajiyage 17% wagemai. So statistically un ekkai prashne tyenne. I do not see a reliable political vision from Npp as well. But my point is at least the main parties would realise that people are opting for a change. But without voting I don't see that coming. In order to have a fourth party we must need to give a chance to a third party first
     
    • Like
    Reactions: SK29

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,106
    113
    Thilini Priyamali
    Manapa Number 40 ( naughty)
    Colombo District

    Call fun or touching or worth investment is free for every verified voter
     
    • Haha
    Reactions: kolavari

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    2,849
    1,869
    113
    ඔබ දන්නවාද?
    එක බල්ලෙක්ට වත් චන්දෙ දෙන් නෑ කියන අයගෙන් බහුතරයක් බයියන් බව?
    චන්දයක් එන්න කලින් ඔහොම කීවට චන්දයක් ආපු ගමන් රාජපක්ෂලා ඉල්ලන පක්ෂෙට හොරෙන්ම ගිහින් කතිරෙ කෙලල එනවා.
    අපි නොදන්න බයියෝ.
    මම දෙන්නෙ NPP එකට.


    අවුරුදු 4ට ඩොලර් බිලියන 13 හමාරක් විනාස කරපු රනිල්ද?
    ------ Post added on Oct 20, 2022 at 9:48 AM
    mainagee loan gewanna nayagatte ranil 2019 yanakota reserve eka 10 billion tibba. 14 billion naya gewalat 10 billion tiyala giyee.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,698
    2,858
    113
    Colombo
    මෙච්චර කල් රට පාලනය කරපු පක්ෂයකට දෙන්න එපා ආයිත්.. ඇයි කියල අහන්නෙපා....දෙන්නෙපා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,298
    4,401
    113
    Ohio, USA
    මම චන්දෙ දෙන කෙනා දැනට මේ භූමියෙන් පිටවෙලා ඉන්නේ..ආයෙත් මේ භූමියට ආපු ගමන් එය ඉල්ලන ඕනෑම පක්ශයකට චන්දේ දීලා රට නැවතත් "සපිරිස්ථානය"ක් වෙන එකෙන් බේරගෙන 69 ලක්ශෙයට වඩා වැඩි පිරිසකට කැවුම් සහ V8 වාහන හිමියන්ට (අයිතිකාරයන්ට හොඳේ..) පැට්‍රල් සහ ආයෝජනයට මුදල්වලින්ම දන්සලක් දානවා..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,050
    6,130
    113
    It should not be about a single individual right , a whole new political change must happen. Imo, if it works or not, guess JVP/Npp would be the solution at least to show them that a change coule be made. So might pave a way for a more reliable opposition as well.

    Mehe aniwa pohottuwe gonnu 25% wath innawa, sajiyage 17% wagemai. So statistically un ekkai prashne tyenne. I do not see a reliable political vision from Npp as well. But my point is at least the main parties would realise that people are opting for a change. But without voting I don't see that coming. In order to have a fourth party we must need to give a chance to a third party first
    JVP/NPP guys need everything to be done and presented to common people's door step. I really hate that idea. You can't grow the economy with such ideas.
     
    • Like
    Reactions: kasunkaru