ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    3,406
    784
    113
    පෘථිවිය
    කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.


    අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසෙන් බැහැරව නොයන්නැයි ද ඉල්ලා සිටි ඇය නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි ලෙස පළදින ලෙසද ඉල්ලා සිටියාය.

    දුරස්ථ භාවය රැක ගන්නා ලෙසත්, ජනතාව රැස්වන ස්ථානයන්ට නොයන ලෙසත් පැවසූ ඇය මෙවන් සරල ක්‍රියාමාර්ග මගින් වෛරස ආසාදනයෙන් වැළකී සිටිය හැකි යැයිද කියා සිටියාය.

    මුව ආවරණ පමණක් නොව නිවසින් බැහැර ගොස් වෙනත් පුද්ගලයින් ඇසුරු කලේනම් සබන් ගා අත් නිතරම පිරිසිදු කරගන්න.

    නිවසට පැමිණි පසු නා සබන්ගා පිරිසිදු වන්න, සියලුම වස්ත්‍ර නැවත භාවිතයකින් වැලකි කෙලින්ම සෝදන්න.

    පිටතින් රැගෙන එන සියලුම දේ හොඳින් සෝදා හෝ පිහදා නිවසට ගන්න.

    හැකි උපරිමයෙන් නිවසේ සාදාගත් ආහාර' භාවිතා කරන්න.

    ඔබේ අපිරිසිදු ගති එක තත්පරයකින් කොවිඩ් වැළඳීමට හේතු වෙනු ඇත.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    763
    1,157
    93
    eu6yl8t0e2x61.jpg
     

    wca

    Active member
  • Nov 14, 2017
    147
    216
    43
    ඊයේ පෙරේදත් කිව්වා තාම සමාජ ගත වෙලා නෑ කියල.අපේ උන් සුදත් සමරසින්හය සමාජ ගතවෙලා කියනකල් අපේ උන් ඕක බෝකරගන්නවා. පෙනවිදියට අපේ උන්ගේ ටාගට් එකද කොහෙද මොකා කිව්වත් වැඩක් නෑ අපේ උන් අහන්නේත් නෑ
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    649
    495
    63
    ඊයේ පෙරේදත් කිව්වා තාම සමාජ ගත වෙලා නෑ කියල.අපේ උන් සුදත් සමරසින්හය සමාජ ගතවෙලා කියනකල් අපේ උන් ඕක බෝකරගන්නවා. පෙනවිදියට අපේ උන්ගේ ටාගට් එකද කොහෙද මොකා කිව්වත් වැඩක් නෑ අපේ උන් අහන්නේත් නෑ
    oya sudath samarasinghe kiyana ekawa nan penda ba ban mata. u hamadema pothe hatiyata karanda hadanne. anduwa kiyana hamadetama ha ow kiyagena inna gothayekda koheda.iskole mula peliye idan campus giya ekekda koheda.
     
    • Like
    Reactions: fdk and malakadss

    lilman

    Well-known member
  • May 10, 2009
    16,235
    6,101
    113
    Colombo
    bowenne natuwa yanna ee widiyata pahasukam denna one.

    bus adui.trains adui.ithin office enna one nisa minissu ewage enawa.patta crowd.

    rotation kiwwata godak minissu office genwananawa.
     

    wca

    Active member
  • Nov 14, 2017
    147
    216
    43
    oya sudath samarasinghe kiyana ekawa nan penda ba ban mata. u hamadema pothe hatiyata karanda hadanne. anduwa kiyana hamadetama ha ow kiyagena inna gothayekda koheda.iskole mula peliye idan campus giya ekekda koheda.
    ඌ දන්නවා ඇත්ත මොකක්ද කියල .ඌ කරන්නේ ආණ්ඩුව සතුටු කරලා ඌගෙ රස්සාව බේරගන්න ඒක. උට වැඩක් නෑ මිනිස්සු මකබැවිල ගියත්
     
    • Like
    Reactions: Thilina123 and fdk

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    5,789
    2,066
    113
    Lyon
    මගේ යාළුවෙක්ගෙ වයිෆ් කොනෙක්ටත් හැදිලා ඉස්කෝලෙ ටීචර් කෙනෙක්ගෙන්..ටීචර් ඵක්ක කථා කරලා ටීචර්ට කොරෝනා තිබිල මෙයාට බෝ වෙලා..මාස්ක් දාල ඉඳල නෑ..ඉස්කෝල පටන් ගන්න මුන්ට පුදුම හදිස්සියක්නෙ තිබ්බෙ..ඉස්කෝල වලින් තමා වටේටම බෙදලා තියෙන්නෙ..
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    6,286
    800
    113
    bowenne natuwa yanna ee widiyata pahasukam denna one.

    bus adui.trains adui.ithin office enna one nisa minissu ewage enawa.patta crowd.

    rotation kiwwata godak minissu office genwananawa.


    Okkoma TV eka vitharai... balana 3 weeks wage yana kota PCR himta adu karana nadda kiyala..
     
    Last edited:
    • Like
    Reactions: $onny and lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,584
    7,304
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ ගිය අව්රුද්දේ හිටියේ නිකං රාවණා නැගිට්ටවලා වගේ. මං ඒ දවස්වල ගැම්මෙන් හිටිය දෙතුන්දෙනෙක්ට කතාකළා. මුං දැන් ෆෝන් එකටවත් එන්නෙ නෑ නේ🤣🤣🤡
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    321
    692
    93
    මිට්ටෝ ගිය අව්රුද්දේ හිටියේ නිකං රාවණා නැගිට්ටවලා වගේ. මං ඒ දවස්වල ගැම්මෙන් හිටිය දෙතුන්දෙනෙක්ට කතාකළා. මුං දැන් ෆෝන් එකටවත් එන්නෙ නෑ නේ🤣🤣🤡
    තව ටික දවසකින් PCR අඩු කරලා, ආණ්ඩුව corona පාලනය කරපුවම උන් misscall answer කරයි
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,004
    815
    113
    සින්ඝලු මේ බලපල්ලා ..උබල හැමදම සුපුරුදු පරිදි රැල්ලට යන්නේ එකෙක් වත් මේ සිටුවේෂන් එක ඇනලයිස් කරන්නේ නැ අර තල් අත්තට බෙලි ගෙඩියක් වැටිලා අහස කඩන් වැටෙනවා කියල දීයුව හාවා වගේ තොපිල ...අන්ඩුව මොකා මොනවා කියුවත් කොරෝනා හොදට පාලනය කරනවා ..බලපං ඩෙත් රේට් එක අනුපාතයක් විදිහට ..අපි හුගක් ඉදිරියෙන් මොකද මොන අඩු පහසුකම් තිබ්බත් මැරෙන්න නොදී ලෙඩ්ඩු බේරාගන්නවා එක මදි ද බෝලට ඕනේ වැඩි මරණ ප්‍රතිශතයක්ද එතකොට සතුටුයිද ..

    දේශපාලනය පැත්තකට දාල ෆ්‍රී මයින්ඩ් හිතපල්ලා ..මෙච්චර අවදානම් කියද්දී අවූරුදට රෙදි ගන්න ගිය ගොබ්බයො කතරගම සිරිපදේ රංචු පිටින් ගියඋන් හොදද එතකොට උන් බබ්බුද මේ අවදානම නොතේරේන්න ...ඇයි ආණ්ඩුවෙන් නිති දානකම් බලගන ඉන්නේ තමුන්ට හිතල පරිස්සම් වෙන්න බැරිද ..එහෙම හිතන්න මොලයක් නැති උන් මැරිලා යනඑක රටට හොදයි