ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    3,406
    784
    113
    පෘථිවිය
    සිංහලලු ආණ්ඩුවට බැන බැන ඉඳල වැඩක් නැහැ
    තමන්ගේ ආරක්ෂාව තමන් බලාගනිල්ල

    හැදුනොත් ඉවරයි, හොඳවෙලා දවස් 10 ඉවර වුනත් වැඩක් නැහැ. දිර්ගකාලින ලෙඩෙක් වෙනවා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    5,789
    2,066
    113
    Lyon
    සිංහලලු ආණ්ඩුවට බැන බැන ඉඳල වැඩක් නැහැ
    තමන්ගේ ආරක්ෂාව තමන් බලාගනිල්ල

    හැදුනොත් ඉවරයි, හොඳවෙලා දවස් 10 ඉවර වුනත් වැඩක් නැහැ. දිර්ගකාලින ලෙඩෙක් වෙනවා
    ඒ කොහොමද ඵහෙම වෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    20,823
    8,323
    113
    ආශ්චර්යමත් රටක
    සින්ඝලු මේ බලපල්ලා ..උබල හැමදම සුපුරුදු පරිදි රැල්ලට යන්නේ එකෙක් වත් මේ සිටුවේෂන් එක ඇනලයිස් කරන්නේ නැ අර තල් අත්තට බෙලි ගෙඩියක් වැටිලා අහස කඩන් වැටෙනවා කියල දීයුව හාවා වගේ තොපිල ...අන්ඩුව මොකා මොනවා කියුවත් කොරෝනා හොදට පාලනය කරනවා ..බලපං ඩෙත් රේට් එක අනුපාතයක් විදිහට ..අපි හුගක් ඉදිරියෙන් මොකද මොන අඩු පහසුකම් තිබ්බත් මැරෙන්න නොදී ලෙඩ්ඩු බේරාගන්නවා එක මදි ද බෝලට ඕනේ වැඩි මරණ ප්‍රතිශතයක්ද එතකොට සතුටුයිද ..

    දේශපාලනය පැත්තකට දාල ෆ්‍රී මයින්ඩ් හිතපල්ලා ..මෙච්චර අවදානම් කියද්දී අවූරුදට රෙදි ගන්න ගිය ගොබ්බයො කතරගම සිරිපදේ රංචු පිටින් ගියඋන් හොදද එතකොට උන් බබ්බුද මේ අවදානම නොතේරේන්න ...ඇයි ආණ්ඩුවෙන් නිති දානකම් බලගන ඉන්නේ තමුන්ට හිතල පරිස්සම් වෙන්න බැරිද ..එහෙම හිතන්න මොලයක් නැති උන් මැරිලා යනඑක රටට හොදයි

    එහෙම උන් මැරිලා යන එක හොඳයි. ඒක පිළිගන්නවා. එතකොට උන් නිසා අනතුරේ වැටෙන හරියට ඉන්න උන්ට වග කියන්නෙ කවුද?

    අන්න ඒකයි නන්දරේ මෝඩ සිපයියට කියන්නේ නීති දාපන්, දඩ ගහපන් කියලා. ආණ්ඩු පොන්සියො ටෝක් දිදී බොරුව කර කර ඉන්නවා.

    Screenshot_20210504-200037_Facebook.jpg
     
    • Like
    Reactions: xVOLDYx

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    5,789
    2,066
    113
    Lyon
    එහෙම උන් මැරිලා යන එක හොඳයි. ඒක පිළිගන්නවා. එතකොට උන් නිසා අනතුරේ වැටෙන හරියට ඉන්න උන්ට වග කියන්නෙ කවුද?

    අන්න ඒකයි නන්දරේ මෝඩ සිපයියට කියන්නේ නීති දාපන්, දඩ ගහපන් කියලා. ආණ්ඩු පොන්සියො ටෝක් දිදී බොරුව කර කර ඉන්නවා.

    View attachment 123216
    :yes:
     
    • Like
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,482
    1
    18,834
    113
    28
    Kalutara
    මම අලුතෙන් ජ්ජීවිතේ පටන් ගන්න කියල හිටියේ. මෙහෙම ඉතින් හැදිලා මැරුනොත් අපරාදෙනේ අලුතෙන් පටන් අරගෙන. ඔන්න ඔහේ මැරුණට පස්සෙම පටන් ගන්නවා. 😪
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    8,112
    1,581
    113
    34
    Moratuwa
    නිති දානකම් බලගන ඉන්නේ තමුන්ට හිතල පරිස්සම් වෙන්න බැරිද ..එහෙම හිතන්න මොලයක් නැති උන් මැරිලා යනඑක රටට හොදයි
    Anith ewa mona unath meka nam 100% aththa. Eth wade thiyenne mun hariyata parissam una untath bo karalama yana ekane.
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,851
    8,508
    113
    සින්ඝලු මේ බලපල්ලා ..උබල හැමදම සුපුරුදු පරිදි රැල්ලට යන්නේ එකෙක් වත් මේ සිටුවේෂන් එක ඇනලයිස් කරන්නේ නැ අර තල් අත්තට බෙලි ගෙඩියක් වැටිලා අහස කඩන් වැටෙනවා කියල දීයුව හාවා වගේ තොපිල ...අන්ඩුව මොකා මොනවා කියුවත් කොරෝනා හොදට පාලනය කරනවා ..බලපං ඩෙත් රේට් එක අනුපාතයක් විදිහට ..අපි හුගක් ඉදිරියෙන් මොකද මොන අඩු පහසුකම් තිබ්බත් මැරෙන්න නොදී ලෙඩ්ඩු බේරාගන්නවා එක මදි ද බෝලට ඕනේ වැඩි මරණ ප්‍රතිශතයක්ද එතකොට සතුටුයිද ..

    දේශපාලනය පැත්තකට දාල ෆ්‍රී මයින්ඩ් හිතපල්ලා ..මෙච්චර අවදානම් කියද්දී අවූරුදට රෙදි ගන්න ගිය ගොබ්බයො කතරගම සිරිපදේ රංචු පිටින් ගියඋන් හොදද එතකොට උන් බබ්බුද මේ අවදානම නොතේරේන්න ...ඇයි ආණ්ඩුවෙන් නිති දානකම් බලගන ඉන්නේ තමුන්ට හිතල පරිස්සම් වෙන්න බැරිද ..එහෙම හිතන්න මොලයක් නැති උන් මැරිලා යනඑක රටට හොදයි
    කාලෙකෙන් දැකපු හොද හෑල්ලක්. නික් අයියේ මේ පොරව රිකෲට් කරගන්න බලන්න ලොල්පොන්ස්ව හරි ජoගි පොන්ස්ව හරි එළවල.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,406
    784
    113
    පෘථිවිය
    ඒ කොහොමද ඵහෙම වෙන්නෙ
    හැදුන අය යොදාගෙන පරීක්ෂණ කරලා තියෙනවා.

    දීර්ඝ කාලින අතුරු අබාධ අතර නිතර හතිය, වැඩි දුරක් ඇවිදගෙන යාමේ අපහසුතාවය., පඩිපෙලක් නැගීමට ඇති අපහසු තාවය, ඉක්මනින් පෙනහළු ආශ්‍රිත ලෙඩ කැස්ස වැනි රෝග ඇතිවෙලා තියෙනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,406
    784
    113
    පෘථිවිය
    එහෙම උන් මැරිලා යන එක හොඳයි. ඒක පිළිගන්නවා. එතකොට උන් නිසා අනතුරේ වැටෙන හරියට ඉන්න උන්ට වග කියන්නෙ කවුද?

    අන්න ඒකයි නන්දරේ මෝඩ සිපයියට කියන්නේ නීති දාපන්, දඩ ගහපන් කියලා. ආණ්ඩු පොන්සියො ටෝක් දිදී බොරුව කර කර ඉන්නවා.

    View attachment 123216
    බොරු දාන්න එපා
    මේ වගේ දේවල් දේශපාලනය ගාවාගන්නේ නැතුව කරන්න යාලු