ඉදිරි දින 3 ප්‍රේටල් පොලිමට එන්න එපා. නැවක් ආවත් එන්නේ 24 වෙනිදා. #කන්චන

yapa100

Well-known member
  • Oct 21, 2009
    6,590
    12,707
    113
    අපේ ගෙදර
    මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    17,843
    77,604
    113
    Los Alamos
    okay-ok.gif
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    5,771
    10,649
    113

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    6,590
    12,707
    113
    අපේ ගෙදර
    නොවැම්බර් වෙනකං ඇති තරං පැට්‍රල්

    - අන්ද්‍රේ
    මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,107
    5,211
    113
    King's Landing
    මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා
    ඕක කලින් කරන්න ගියාම දැන් පොදුජන පෙරමුණ කියල ඉන්න වේෂාවෝ ටික පොලවේ පස් කෑවේ නැති එක විතරයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    35,319
    1
    22,221
    113
    මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා
    පැට්‍රල් දෙනවනං දැන් ප්‍රබාකරන් වුණත් කමක් නැහ්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    808
    1,129
    93
    මං නම් කියන්නේ...පරණ ඡන්ද පත්‍රිකා අරන් ස ට ඡන්දේ දිපු උන්ට විතරක් දෙන්න ඕනේ තෙල්...අනිත් උන්ව කොන් කරන්න ඕනේ..රට දියුණු වෙනවා පෙනි පෙනි අකුල් හෙලනවා තෙල් නැ කිය කිය...