ඔන්න බලපන් නාමල් ඉදිරි වසර දෙක වීරයා කරවනවා අලුත් Campaign එකක් කරලා..
බොහෝ විට රනිල් එවලවන්න නාමල් පාරට ඇවිත් කදුළු ගෑස් කාවි..හිරේ යාවි...පුබ්බන අමාරු නම් වෙඩි උණ්ඩයක් කාවි...
එහෙම කරලා උබලට 2025 මුල වෙද්දී රට බෙර ගන්න අන්තිම අවස්ථාවක් උබලට දෙනවා..ඇන්දෙන එක උබලට බාරයි...
මා නම් යලි කිසි දිනක රාජපක්ෂ වුන එකෙක්ට චන්දෙ නොදෙමි...දන්නා එකෙක්ට දෙන්න ඉඩ තියන්නේද නැත...
අද දින රනිල් වෙනුවෙන් චන්දය දුන් පොහොට්ටුවේ සියලු දෙනාමගේම පවුලේ විදවලා කුණු පනුවෝ ගහලා මැරෙන්න ඕන මහා බැංකුවේ හොරා අල්ලනවා කියලා මිනිසුන්ගෙන් චන්දෙ අරන් අන්තිමට උවම ජනාදිපති කරාට
මේ තියෙන්නේ කලින් මිඩියා Campaign එක පටන් ගත්තේ දවසේ කිරියේ දාපු ත්‍රෙඩ් එක...අන්තිමට එකේ කියපු දේ හරියටම උනා..රනිල් ජනාදිපති වෙලා..
ඔන්න ඊලග මිඩියා Campaign එක ඇරබුනා..එළකිරි හරක් රැල දැනටම ඇන්දිලා
බූද්ධි අංශ වලින් මහජන කැරැල්ලක් එනවා කියලා ඔය කාලේ කිව්වා..අන්න මහින්දගේ කපටි මොකේ හොදට වැඩ කළා...
ගැහුවා හොද ප්ලෑන් එකක්..අරගලයක් එද්දී උන්ගේ ගේම් කාරයෝ දාලා අවශ්‍ය තැනදී අරගලය මෙහෙයුවා...
කොටින්ම මැයි 09 ගිනි ගත්ත සමහර ගෙවල් ප්ලෑන් එකේම කොටසක්..මොකද ඔය ගෙවල් හදලා දෙනවා කියලා පස්සේ චන්දෙ ගන්න...
රනිල් ජනාදිපති උනා...මහින්දලට තව අවුරුදු දෙකා මාරක් අයිමාත් ලස්සනට ඉන්න පාර හැදුනා

Last edited: