ඉදිරි වසර දෙක මාර තුල රනිල් දුෂ්ටයා චරිතයද, නාමල් වීරයා චරිතයද රගපානු ඇත...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,720
    1,384
    113
    මා නම් යලි කිසි දිනක රාජපක්ෂ වුන එකෙක්ට චන්දෙ නොදෙමි...දන්නා එකෙක්ට දෙන්න ඉඩ තියන්නේද නැත...

    අද දින රනිල් වෙනුවෙන් චන්දය දුන් පොහොට්ටුවේ සියලු දෙනාමගේම පවුලේ විදවලා කුණු පනුවෝ ගහලා මැරෙන්න ඕන මහා බැංකුවේ හොරා අල්ලනවා කියලා මිනිසුන්ගෙන් චන්දෙ අරන් අන්තිමට උවම ජනාදිපති කරාට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    cmtwap

    Active member
  • Oct 17, 2006
    843
    220
    43
    Nugegoda
    නාමල් කියන්නෙ මහින්ද නෙවේ බන්. 2025 රාජපක්ෂ කෙනෙක් බලයට එනව කියන්නෙ විහිළුවක්.
    2030 වත් එන්නෙ නැහැ ගැරන්ට් කරල කියන්නෙ. රනිලගෙ දේශපාලනේ කොහොමත් ඉවරයි තව මාස කීපයකින්.
    චන්දෙකට යන්න ෆෝර්ස් කරන්න වෙනව. මම ජෙප්පෙක් නෙවේ. එත් jvp එකට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නෙ ඉස්සරහට එන චන්දෙ. ඕක කිව්වම trigger උනාට reality එක ඕක තමයි. උන් හොදට කරොත් ඊලග චන්දෙත් උන්ටම තමයි යන්නෙ. අනික් පක්ෂ සේරම reject වෙලා ඉවරයි බන්. මිනිස්සු පලිගන්න බලන් ඉන්නෙ චන්දයක් එනකං.
    මචං. අපි තාම ඉන්නෙ ලංකාවෙ. මේකෙ ඉන්නෙ තාම රටට කලින් පුද්ගලික වාසි ගැන හිතන මිනිස්සු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    මුන් නම් අද රෑ රනිල එක්ක පුක් කෙලි,මුන් පුකවල් මදිනව ඇති හෝ ගාල ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @weer 11 @2osama @nicjosh83 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun මැදගෙන දුවයි රනිල හම්බෙන්ඩ, රනිලගෙ ජනාධිපති බෙට්ට කන්ඩ මුන් ෆුල් ට්‍රයි🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,214
    113
    රනිල් වැඩි කල් ඉන් නෑ . එක්කො ජෙප්පො වැඩි කල් ජීවත් වෙන් නෑ ඔය දෙකෙන් එකක් වෙනව. මැරෙනකන් රනිල් එලවන්ඩ වෙන් නෑ ආයෙ රාජපක්ෂලට ඕනෙ උනත්.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,734
    5,178
    113
    මා නම් යලි කිසි දිනක රාජපක්ෂ වුන එකෙක්ට චන්දෙ නොදෙමි...දන්නා එකෙක්ට දෙන්න ඉඩ තියන්නේද නැත...

    අද දින රනිල් වෙනුවෙන් චන්දය දුන් පොහොට්ටුවේ සියලු දෙනාමගේම පවුලේ විදවලා කුණු පනුවෝ ගහලා මැරෙන්න ඕන මහා බැංකුවේ හොරා අල්ලනවා කියලා මිනිසුන්ගෙන් චන්දෙ අරන් අන්තිමට උවම ජනාදිපති කරාට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,081
    1,408
    113
    Colombo
    උබ හරි නාමල් ජනාදිපති කරන් වහල්ලු ටික හොද හොද ඉදි
    මේක සිරි ලංකාව නෙහැ :D
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,579
    113
    අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කරගත් පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. -ජනපති රනිල් වික්‍රමසිංහ

    :rofl: :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,516
    27,986
    113
    Homagama
    කොරයි ...
    රනිල ලබන පාර ජනාධිපති කමට ඉල්ලුවම ත්මයි නාමලයට රෙව්ව්න්නේ
    උබ හිතන්නේ මයිනා කපුටා ඇතුළු රතු කුරහන් කාරයෝ සද්ද නැතුව රනිල් ට දීලා ඉන්නේ ඇයි ?. මේ දැන් චන්දයක් තිබ්බොත් එකෙක්වත් එන්නේ නැ පැහැදිලි වින් එකකින්. කුරහන් පාට ගැවුන එකෙක් වත් දැන් එන්නේ නැ චන්දෙකින්. රනිල් ට ඕනේ කරේ තමන්ගේ පදක්කම් ලිස්ට් එකේ ඕනෙම එක දාගන්න. එක දැන් හරි. මේක මිට වඩා ලොකු ගේම් එකක්. රනිල්ට තියෙන්නේ දරුවා වඩාගෙන යන්න නෙමේ ඒ පාලම හදල දෙන්න දරුවට යන්න. නාමල් ඉල්ලන්නේ 2030 දී. මේ කරපු damage එක රිකවර් කරගන්න 2025 මදි. හැබැයි 2030 වෙනකොට රටේ පාස්කු එකට වඩා උන්ගේ අවශ්‍යතාව ඕනේ වෙන එකක් හදලා එකට සුදුදුම කෙනා නාමල් කියල ගෙන්න යන්නේ. එකට දැන් ඉන්න පාර්ලිමන්ට් එකේ බල්ලෙක්වත් වචනයක් කියන්නේ නැ . මොකද මහින්ද ළග තියනවා ඒ හැම කෙනෙක්ම නටවන නුල. එක අද දැක්ක නේ. ඒක මැරෙන්න කලින් පුතාට දෙනවනේ. අන්න එහෙමයි හොද තාත්තලා ඉන්න ඕනේ
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    655
    791
    93
    කවදාවත් ජනාධිපති වෙන්න බැරි එකෙක්ට ජනාධිපති වෙන්න වරම හදලා දුන්නා.

    ඒකට රිටර්න් එකට ඌ "රට බේරගැනීමේ අවසාන අවස්ථාවක්" හදල දෙනවා.


    බයියො පොනිල් ගෙන් රට බේරගන්න රාජපකයන්ට ඡන්දෙ දෙනවා. 👌🤣🤣🤣🤣
    Sirawata ban :sorry::sorry::sorry:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    7,596
    10,016
    113
    නාමල් කියන්නෙ මහින්ද නෙවේ බන්. 2025 රාජපක්ෂ කෙනෙක් බලයට එනව කියන්නෙ විහිළුවක්.
    2030 වත් එන්නෙ නැහැ ගැරන්ට් කරල කියන්නෙ. රනිලගෙ දේශපාලනේ කොහොමත් ඉවරයි තව මාස කීපයකින්.
    චන්දෙකට යන්න ෆෝර්ස් කරන්න වෙනව. මම ජෙප්පෙක් නෙවේ. එත් jvp එකට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නෙ ඉස්සරහට එන චන්දෙ. ඕක කිව්වම trigger උනාට reality එක ඕක තමයි. උන් හොදට කරොත් ඊලග චන්දෙත් උන්ටම තමයි යන්නෙ. අනික් පක්ෂ සේරම reject වෙලා ඉවරයි බන්. මිනිස්සු පලිගන්න බලන් ඉන්නෙ චන්දයක් එනකං.
    2030 වෙද්දි පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ගෙන් කීයක් ඉතුරු වෙයිද කියන්නත් බෑ. අනික මහින්දට ඉන්න අය නෝමල්ට ඉඳී කියලනම් හිතන්න බෑ.
    ඔව්, අනිවාර්යෙන් jvp එක දිනනවා මචන් ඊලඟ චන්දෙන් ඒ්ක ආයේ දෙකක් නෑ. ඒ්ත් හොරු අල්ලන ඒ්වා කරයිද කියල නම් හරියටම කියන්න බෑ.
    මුන් යාළුවෝ මල්ලි තමා
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    926
    256
    83
    නාමල් කියන්නෙ මහින්ද නෙවේ බන්. 2025 රාජපක්ෂ කෙනෙක් බලයට එනව කියන්නෙ විහිළුවක්.
    2030 වත් එන්නෙ නැහැ ගැරන්ට් කරල කියන්නෙ. රනිලගෙ දේශපාලනේ කොහොමත් ඉවරයි තව මාස කීපයකින්.
    චන්දෙකට යන්න ෆෝර්ස් කරන්න වෙනව. මම ජෙප්පෙක් නෙවේ. එත් jvp එකට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නෙ ඉස්සරහට එන චන්දෙ. ඕක කිව්වම trigger උනාට reality එක ඕක තමයි. උන් හොදට කරොත් ඊලග චන්දෙත් උන්ටම තමයි යන්නෙ. අනික් පක්ෂ සේරම reject වෙලා ඉවරයි බන්. මිනිස්සු පලිගන්න බලන් ඉන්නෙ චන්දයක් එනකං.
    Mehema wenawanm සිරාවටම හොඳයි.

    Eth machan අපේ උන්ට ඕනම දෙයක් වැඩි කල් මතක නෑ.
    2030 කියන්නේ තව අවුරුදු 8ta passe.
    A වෙද්දී මොකක් හරි gemak ගහලා රට kalin thibba level එකට හරි ඒ ළඟට හරි අරගෙන පාස්කු scene එක වගේ එකක් ekak genawith ape uttalata polim වල කාපු කටු මතක නෑ. රෙද්ද උස්සගෙන ගිහින් baby ට ඡන්ද දෙනව.

    තියන එකම plus point eka ටකරන් koletai gal bagetai nawenne nathi set එකක් haduna එක.
    Eth ithn owa මොනවා වෙයිද දන්නේ නැනේ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    993
    1,321
    93
    රනිල් වැඩි කල් ඉන් නෑ . එක්කො ජෙප්පො වැඩි කල් ජීවත් වෙන් නෑ ඔය දෙකෙන් එකක් වෙනව. මැරෙනකන් රනිල් එලවන්ඩ වෙන් නෑ ආයෙ රාජපක්ෂලට ඕනෙ උනත්.
    අරගල කරන්නේ ජෙප්පෝ විතරක් නෙමේ බන්, උන් වැඩිපුර පෙන්න හිටියට. රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ගානට යද්දී 88/89 වගේ මර්දනය කරලා අරගල නවත්තන්න බෑ. පොලිසිය හමුදාව උනත් support කරන්නේ නෑ. රනිල්ට එච්චර ඉක්මනට ආර්ථිකේ ගොඩ ගන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ. ගොඩ ගන්න බැරි උනොත් ඌටත් යන්න වෙයි. ගෝටාට වඩා සැහෙන ගේමක් දෙයි බලයේ එල්ලිලා ඉන්න ඉතින්.