ඉදිරි වසර දෙක මාර තුල රනිල් දුෂ්ටයා චරිතයද, නාමල් වීරයා චරිතයද රගපානු ඇත...

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    5,050
    7,876
    113
    2025ට කලින් චන්දයක් ඇවිල්ල අනුර ජනාධිපති වෙනව. එච්චර කල් නොවී තව මාස හයකින් වෙන්නත් පුලුවන්.

    2029 නම් අනිවා ගේමක් ගහල අනුර එක්ක ඉල්ල්න්නෙ නාමලාම තමයි.

    අරගලයත් ඇති කලේ මහින්දගෙ උවමනාවට රනිල්මයි. සමහරවිට රනිල්ව පාර්ලිමේන්තු ගෙනාවෙත් මේකටම වෙන්න පුලුවන්. රට වැටෙන බව හොදටම දැනන් නාමලාගෙ රෙදි බේරගන්න මේක කලේ.

    සජිය අන්තිම මොහොතෙ අහූන. හැබැයි අනුර මේ වෙනකන් හැම පියවරේම හරිම පියවර ගත්ත.
     
    • Like
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,766
    102,268
    113
    එකමත් එක රටක
    නාමල් ?? ඌ නිකන් මෝඩයෙක් බන්.

    ඕකා ටිකක් ඉගෙන ගෙන තිබ්බ නම් ඌට ගේමක් ගහන්න තිබ්බ.
    ඌට සලකන්නේ මයින නිසා විතරයි. උගේ කිසි නායකත්ව ලක්ෂණ නෑ .
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,602
    2,599
    113
    In this moment
    නාමල් ?? ඌ නිකන් මෝඩයෙක් බන්.

    ඕකා ටිකක් ඉගෙන ගෙන තිබ්බ නම් ඌට ගේමක් ගහන්න තිබ්බ.
    ඌට සලකන්නේ මයින නිසා විතරයි. උගේ කිසි නායකත්ව ලක්ෂණ නෑ .

    Puthano 2.0 wenwa namal :rofl:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,690
    113
    ජනපති රනිල් වික්‍රමසිංහ

    තාම නම ඇහෙනකොට එච්චර හුරු නෑ :)
     
    • Sad
    Reactions: Tricle_Buwa

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,491
    27,872
    113
    Homagama
    නාමල් ?? ඌ නිකන් මෝඩයෙක් බන්.

    ඕකා ටිකක් ඉගෙන ගෙන තිබ්බ නම් ඌට ගේමක් ගහන්න තිබ්බ.
    ඌට සලකන්නේ මයින නිසා විතරයි. උගේ කිසි නායකත්ව ලක්ෂණ නෑ .
    ඒ උනාට කපටි මොලේ? උ තමා දැන් තාත්තගේ හොරකන් කපටිකම් ගෙනියන්නේ. සිම්පල් ජාන මාරුවක් :lol:

    2025ට කලින් චන්දයක් ඇවිල්ල අනුර ජනාධිපති වෙනව. එච්චර කල් නොවී තව මාස හයකින් වෙන්නත් පුලුවන්.

    2029 නම් අනිවා ගේමක් ගහල අනුර එක්ක ඉල්ල්න්නෙ නාමලාම තමයි.

    අරගලයත් ඇති කලේ මහින්දගෙ උවමනාවට රනිල්මයි. සමහරවිට රනිල්ව පාර්ලිමේන්තු ගෙනාවෙත් මේකටම වෙන්න පුලුවන්. රට වැටෙන බව හොදටම දැනන් නාමලාගෙ රෙදි බේරගන්න මේක කලේ.

    සජිය අන්තිම මොහොතෙ අහූන. හැබැයි අනුර මේ වෙනකන් හැම පියවරේම හරිම පියවර ගත්ත.
    අපි කොච්චර කැමති උනත් වෙන්නේ නැනේ බන්. ඒවා තීරණය වෙන සාදක ගොඩක් තියනවා දැන් පෙන විදිහට. JVP එකේ පරණ නම තමා දැනට 50 ට උඩින් ඉන්න උන් බැක් වෙන්න හේතුව. එකම පාවිච්චි කරලා උන්ට විරුද්දව කැම්පේන් එකක් කරන්න ලේසි.ඒ වගේම ඔය jvp උන්ට දේශපාලනික දෙයක් සරලව කියල දෙන්න බැ . එකෙන් එකට කැමති උන්ගෙන් 50% ට වඩා කැපෙනවා. ඔය උන්ගේ හෙන ලොකු වචන මට නම තේරෙන්නෙම නැ. උන්ට ඕක සැහෙන වෙලාවල් වලදී විද්වතුන් කියල තියනවා. පක්ෂේ ලොක්කෝ හදාගත්තට වැඩක් නැ පහල ලෙවල් එකේ ඉන්න ගල් ඉබ්බෝ එහෙම්ම තමා. උන් නේ සාමන්‍ය ජනතාව නියෝජනය වෙන්නේ. ඉතින් බඩුම තමා.
    ------ Post added on Jul 21, 2022 at 2:15 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,690
    113
    ඒ උනාට කපටි මොලේ? උ තමා දැන් තාත්තගේ හොරකන් කපටිකම් ගෙනියන්නේ. සිම්පල් ජාන මාරුවක් :lol:

    අපි කොච්චර කැමති උනත් වෙන්නේ නැනේ බන්. ඒවා තීරණය වෙන සාදක ගොඩක් තියනවා දැන් පෙන විදිහට. JVP එකේ පරණ නම තමා දැනට 50 ට උඩින් ඉන්න උන් බැක් වෙන්න හේතුව. එකම පාවිච්චි කරලා උන්ට විරුද්දව කැම්පේන් එකක් කරන්න ලේසි.ඒ වගේම ඔය jvp උන්ට දේශපාලනික දෙයක් සරලව කියල දෙන්න බැ . එකෙන් එකට කැමති උන්ගෙන් 50% ට වඩා කැපෙනවා. ඔය උන්ගේ හෙන ලොකු වචන මට නම තේරෙන්නෙම නැ. උන්ට ඕක සැහෙන වෙලාවල් වලදී විද්වතුන් කියල තියනවා. පක්ෂේ ලොක්කෝ හදාගත්තට වැඩක් නැ පහල ලෙවල් එකේ ඉන්න ගල් ඉබ්බෝ එහෙම්ම තමා. උන් නේ සාමන්‍ය ජනතාව නියෝජනය වෙන්නේ. ඉතින් බඩුම තමා.
    ------ Post added on Jul 21, 2022 at 2:15 AM
    නින්ද යන්නැහ් :D?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,345
    1,127
    113
    මහවිලච්චිය
    උබ හිතන්නේ මයිනා කපුටා ඇතුළු රතු කුරහන් කාරයෝ සද්ද නැතුව රනිල් ට දීලා ඉන්නේ ඇයි ?. මේ දැන් චන්දයක් තිබ්බොත් එකෙක්වත් එන්නේ නැ පැහැදිලි වින් එකකින්. කුරහන් පාට ගැවුන එකෙක් වත් දැන් එන්නේ නැ චන්දෙකින්. රනිල් ට ඕනේ කරේ තමන්ගේ පදක්කම් ලිස්ට් එකේ ඕනෙම එක දාගන්න. එක දැන් හරි. මේක මිට වඩා ලොකු ගේම් එකක්. රනිල්ට තියෙන්නේ දරුවා වඩාගෙන යන්න නෙමේ ඒ පාලම හදල දෙන්න දරුවට යන්න. නාමල් ඉල්ලන්නේ 2030 දී. මේ කරපු damage එක රිකවර් කරගන්න 2025 මදි. හැබැයි 2030 වෙනකොට රටේ පාස්කු එකට වඩා උන්ගේ අවශ්‍යතාව ඕනේ වෙන එකක් හදලා එකට සුදුදුම කෙනා නාමල් කියල ගෙන්න යන්නේ. එකට දැන් ඉන්න පාර්ලිමන්ට් එකේ බල්ලෙක්වත් වචනයක් කියන්නේ නැ . මොකද මහින්ද ළග තියනවා ඒ හැම කෙනෙක්ම නටවන නුල. එක අද දැක්ක නේ. ඒක මැරෙන්න කලින් පුතාට දෙනවනේ. අන්න එහෙමයි හොද තාත්තලා ඉන්න ඕනේ
    dukai..but titta atta meka
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    7,489
    9,896
    113
    ඒ උනාට කපටි මොලේ? උ තමා දැන් තාත්තගේ හොරකන් කපටිකම් ගෙනියන්නේ. සිම්පල් ජාන මාරුවක් :lol:

    ------ Post added on Jul 21, 2022 at 2:15 AM
    අනේ ඌට එහෙම කපටි මොලයක් නෑ බන් කට ඇරියම ඔක්කොම ඉවරයි. ඕවට අහුවෙන්නේ නෑ බන් දැන් ඉන්න උන්'
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,491
    27,872
    113
    Homagama
    අනේ ඌට එහෙම කපටි මොලයක් නෑ බන් කට ඇරියම ඔක්කොම ඉවරයි. ඕවට අහුවෙන්නේ නෑ බන් දැන් ඉන්න උන්'
    මාත් ආසයි බන් එහෙම හිතලා හිත සනසවා ගන්න.
    2005 ඉදන් 2016 වෙනකන් කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වෙන්න හොරා kawa. දැන් රටම දනනවා මයිනලා හොරු කියල. තාම උන්ව හිරේ තියා අදිකරනෙක හරි වැරදි කාරයෙක් කරන්න බැරි උනානේ බන්. උබ නිකමට හිතපන් උබට එහෙම මොලයක් තියේද කියල? මට නම් හීනෙකින්වත් හිතන්න බැරි ලෙවල් එකක් එක. මේ කියන්නේ උගේ ලොකු එකානේ බන්. ජාන වලින් එක යනවා.

    ඊලග එක බලපන් දැන් අපේ රටේ මිනිසුන්ට කිසිම දෙයක් මතක නැ . 2025 වෙනකොට ඔන්න කැම්පේන් එකක් දාල අවිස්සුවොත් මතක තියෙයි. 2030 වෙනකොට නම මෙලෝ දෙයක් මතක නැ පුතේ
     
    උඹ කොච්චර කිව්වත් මහින්දට තියන හැකියාව ඔය තුන් දෙනාගෙන් එකෙක්ට වත් ඇවිත් නෑ වගේ බන්. මයින ඉන්නැද්දීත් ගේමක් ගහ ගන්න බැයිනම් නැතුවම කොහොමත් කරගන්න පුළුවන් වෙයි කියන්න බෑ. 2030 උට එන්න ඉඩ තියනවනම් ඉස්සරහ අවුරුදු ටික මීට වඩා විනාශයක් වෙයි :(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,663
    3,062
    113
    නාමල් කියන්නෙ මහින්ද නෙවේ බන්. 2025 රාජපක්ෂ කෙනෙක් බලයට එනව කියන්නෙ විහිළුවක්.
    2030 වත් එන්නෙ නැහැ ගැරන්ට් කරල කියන්නෙ
    . රනිලගෙ දේශපාලනේ කොහොමත් ඉවරයි තව මාස කීපයකින්.
    චන්දෙකට යන්න ෆෝර්ස් කරන්න වෙනව. මම ජෙප්පෙක් නෙවේ. එත් jvp එකට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නෙ ඉස්සරහට එන චන්දෙ. ඕක කිව්වම trigger උනාට reality එක ඕක තමයි. උන් හොදට කරොත් ඊලග චන්දෙත් උන්ටම තමයි යන්නෙ. අනික් පක්ෂ සේරම reject වෙලා ඉවරයි බන්. මිනිස්සු පලිගන්න බලන් ඉන්නෙ චන්දයක් එනකං.

    Namal Never gona Become Sri Lanka Executive President/ or Executive Prime Minister, in this life time.
    Old Generation is no longer factor
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,491
    27,872
    113
    Homagama
    උඹ කොච්චර කිව්වත් මහින්දට තියන හැකියාව ඔය තුන් දෙනාගෙන් එකෙක්ට වත් ඇවිත් නෑ වගේ බන්. මයින ඉන්නැද්දීත් ගේමක් ගහ ගන්න බැයිනම් නැතුවම කොහොමත් කරගන්න පුළුවන් වෙයි කියන්න බෑ. 2030 උට එන්න ඉඩ තියනවනම් ඉස්සරහ අවුරුදු ටික මීට වඩා විනාශයක් වෙයි :(
    අංක එකටම දේශපාලනේ පරිනත වෙන්න කාලේ යනවා බන්. ඕනේ මිනිහෙක්ට 20 දී තිබ්බ මොලේ නෙමේ 40 දී තියෙන්නේ. වයිස් වෙනවා නේ . තාත්තා ඉන්නකන් නාමල් ගැන බය වෙන්න දෙයක් නැ මචන්. උට තනියෙන් දෙයක් කරගන්න බැනේ. හැම වෙලේම තාත්තේ ගාගත්ත ගමන් නේ. මිනිහා තනියෙන් ගේමක් ගහන්න ගත්තම තමා ත්ටත්තගේ මොලේ මිනිහටත් එන්නේ.

    එක නොවෙන්න එකම හේතුව මිනිහටම හිතුනොත් අපෝ අපේ තාත්තා බාප්පා දෙන්නම් ලංකාවේ හද්ද චෝර වෙලා මානසිකව පුදුම දුකක් වින්දා මම ඇයි එක විදින්නේ කියන සිතුවිල්ල් විතරයි :yes:
     
    • Like
    Reactions: Bekam and Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    13,027
    27,558
    113
    aVxyQDO_700b.jpg
     
    • Sad
    Reactions: Die-hard