#gotacomehomeWenawa pakak![]()
නාමල් ?? ඌ නිකන් මෝඩයෙක් බන්.
ඕකා ටිකක් ඉගෙන ගෙන තිබ්බ නම් ඌට ගේමක් ගහන්න තිබ්බ.
ඌට සලකන්නේ මයින නිසා විතරයි. උගේ කිසි නායකත්ව ලක්ෂණ නෑ .
අනේ ඌට එහෙම කපටි මොලයක් නෑ බන් කට ඇරියම ඔක්කොම ඉවරයි. ඕවට අහුවෙන්නේ නෑ බන් දැන් ඉන්න උන්'
පොඩ්ඩක් බලපන් ඌ එක්ක ඉන්න සමකාලීන පොලිටීශිඅන්ලයි ඌයි අරගෙන .උඹ කොච්චර කිව්වත් මහින්දට තියන හැකියාව ඔය තුන් දෙනාගෙන් එකෙක්ට වත් ඇවිත් නෑ වගේ බන්. මයින ඉන්නැද්දීත් ගේමක් ගහ ගන්න බැයිනම් නැතුවම කොහොමත් කරගන්න පුළුවන් වෙයි කියන්න බෑ. 2030 උට එන්න ඉඩ තියනවනම් ඉස්සරහ අවුරුදු ටික මීට වඩා විනාශයක් වෙයි![]()
ඔව් ඉතින් මේක ලංකාවනේපොඩ්ඩක් බලපන් ඌ එක්ක ඉන්න සමකාලීන පොලිටීශිඅන්ලයි ඌයි අරගෙන .
මූ ඉගෙන ගන්න දක්ශ එකෙක් නෙමෙයි වෙන්න ඇති නමුත් මූට මේ අවුරුදු 35ට ලැබුණ අත්දැකීම් මම හිතන්නෙ නැහැ අවුරුදු 30ක් පොලිටික්ස් කරපු එකෙක්වත් ලැබෙනවා කියලා . ඌ පොතපතින් නැතිවට අත්දැකීම් වලින් ඉස්සරහින් බන්. සජිත්ට උනත් මෙහෙම චාන්ස් ලැබුනෙ නැහැ. තාත්තා ජනාදිපති වෙලා ටික කාලෙකින් මැරුණා . පස්සෙ තමයි පොලිටික්ස් වලට ආවේ . අපි බලන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන් එක්ක බන්. එහෙම බැලුවම මු ඉස්සරහින් ඉන්නවා.
මම කිව්වෙ මම දකින දේ. ඒකෙන් කියන්නෙ නැහැ ඌ හොදයි කියලාවත් මම ඌට ඡන්දෙ දෙනවා කියලාවත්. ඡන්ද දිනන්න බලේ රැකගන්න දක්ශ උඋනාට රට දියුණු කරන්න තරම් මොළයක් නැහැ.ඔව් ඉතින් මේක ලංකාවනේ
උඹ ඉන්නෙත් ලංකාවේනේ
උඹල වගේ හිතන උනුත් තව ඉන්නවනේ
![]()
මුං වැඩ කරෙත් ගෝඨාබයට , දැන් තොපි රනිල්ව ගේන්නෙත් බයියන්ගේ ජන්දෙන් . අදාල දේට අදාල දාපන් පගෝ . යුන්පී එකක් නෑ ඔය සිංදුව දැන් බයියන්ටම වෙන් උන මල් මල් සිංදුවක් .ලැජ්ජාවක් නැති ටොයියා...
![]()
ඉතින් ඒක නෙවෙයිද system change වෙන්න ඕනේමම කිව්වෙ මම දකින දේ. ඒකෙන් කියන්නෙ නැහැ ඌ හොදයි කියලාවත් මම ඌට ඡන්දෙ දෙනවා කියලාවත්. ඡන්ද දිනන්න බලේ රැකගන්න දක්ශ උඋනාට රට දියුණු කරන්න තරම් මොළයක් නැහැ.
ඉතිං ඒක කරන්න තිබණ චාන්ස් එක මිස් කරගත්තා අපි.පාර්ලිමේන්තුවේ උන් අපිව පාවලා දුන්නා. ඡන්දෙකින් නම් සිස්ටම් චේන්ජ් වෙන්නෙ නැහැ.ඉතින් ඒක නෙවෙයිද system change වෙන්න ඕනේ
මුං වැඩ කරෙත් ගෝඨාබයට , දැන් තොපි රනිල්ව ගේන්නෙත් බයියන්ගේ ජන්දෙන් . අදාල දේට අදාල දාපන් පගෝ . යුන්පී එකක් නෑ ඔය සිංදුව දැන් බයියන්ටම වෙන් උන මල් මල් සිංදුවක් .
නෑ තවම මිස් වෙලා නෑඉතිං ඒක කරන්න තිබණ චාන්ස් එක මිස් කරගත්තා අපි.පාර්ලිමේන්තුවේ උන් අපිව පාවලා දුන්නා. ඡන්දෙකින් නම් සිස්ටම් චේන්ජ් වෙන්නෙ නැහැ.
හා හා අඩපන් අඩපන් රාජපක්ශාලට ජන්දේ දීලා යුන්පී එකේ එකෙන්ගෙන් පුක් පාරවල් කකා අදෝනා තියනවා මෙතන. අනාත සිංහලූපල පල ලැජ්ජාවක් නැති ටොයියා..තොපිත් දැන් ලෝකෙන්ම කොන් වුන රාජපක්ෂගෙ වහල්ලු..උන්ගෙ පවුලට වහල් කර කර හිටපන් පොන්න පිං ජනපති රනිල ඵක්ක..![]()
ඇයි 20 පාර්ලිමේන්තුවේ උන දේ දැක්කෙ නැද්ද .නෑ තවම මිස් වෙලා නෑ
ඇයි ඡන්දෙකින් system change කරන්න බැරි?