ඉදිරි සති 3 තුළ අත්‍යවශ්‍ය ඖෂධ ටික ඉවරයි: ජලභීතිකා – ප්‍රතිසර්ප විෂ එන්නත් නැතිව දැනටමත් 20ක් මිය ගිහින්😱

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,190
    20,260
    113
    Westනාහිර
    ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසීය.

    දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

    යම් රෝහලක් තොග ගබඩාවලින් ඖෂධ ඇණවුම් කළ විට සියයට විස්සක ප්‍රමාණයක් දැනට ලබාදෙන බව පැවසූ දසනායක මහතා එම ප්‍රමාණය ද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇතැයි කීවේ ය.

    දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන බව ත්, එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව ත් සභාපතිවරයා පැවසීය.

    සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත් දෙකම හිඟවී තිබෙන බව ත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත හිඟවී තිබෙන බව ත් පැවසූ දසනායක මහතා ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ රටපුරා 20 දෙනෙකු මියගොස් තිබෙන බව පැවසීය.

    ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බව හෙතෙම සඳහන් කළේ ය.

    දැනට රෝහල්වල රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සීමා කර තිබෙන බව පැවසූ දසනායක මහතා ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය සැත්කම් පිහි සහ පිහි රඳවන ආධාරක, ශල්‍ය තුවාල මැසීමට භාවිත කරන තන්තු වර්ගවල හිඟයක් ද පවතින බව කීය.

    Source
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,791
    78,322
    113
    ආශ්චර්යමත් රටක
    Well done great job Jaya niyathai mathiduni GR Budu Saranai suba anagathayak congratulations 💪 💪 😂 😂 😂



    MR6.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,420
    4,098
    113
    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා 😞😞😞
     
    • Haha
    Reactions: shenat

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    16,946
    1,660
    113
    Matara
    :( ara podi kellek nathi welakiyala dala thibba FB eke. nayek dashta karala.. karapitiye hospitle eke hitiya
    muntanam ane manda. kohomada mun yahthin inne mechchara deyak weddith :(
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,249
    22,650
    113
    චී ලංකාව
    ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසීය.

    දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

    යම් රෝහලක් තොග ගබඩාවලින් ඖෂධ ඇණවුම් කළ විට සියයට විස්සක ප්‍රමාණයක් දැනට ලබාදෙන බව පැවසූ දසනායක මහතා එම ප්‍රමාණය ද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇතැයි කීවේ ය.

    දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන බව ත්, එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව ත් සභාපතිවරයා පැවසීය.

    සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත් දෙකම හිඟවී තිබෙන බව ත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත හිඟවී තිබෙන බව ත් පැවසූ දසනායක මහතා ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ රටපුරා 20 දෙනෙකු මියගොස් තිබෙන බව පැවසීය.

    ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බව හෙතෙම සඳහන් කළේ ය.

    දැනට රෝහල්වල රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සීමා කර තිබෙන බව පැවසූ දසනායක මහතා ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය සැත්කම් පිහි සහ පිහි රඳවන ආධාරක, ශල්‍ය තුවාල මැසීමට භාවිත කරන තන්තු වර්ගවල හිඟයක් ද පවතින බව කීය.

    Source
     
    • Like
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,320
    3,156
    113
    මේවා අහන කොට දුකයි බයයි තරහයි ඔක්ක්ම දැනෙනවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,224
    4,203
    113
    @nicjosh83 ගෙ අම්මව පොළගෙක් කාපිය..ඕසි වලින් බෙහෙත් ඵනකොට බඩු බනිස්..😛
     
    • Haha
    Reactions: SLK_sri