ඉන්ටර්නැසනොල් ඉස්කූල් එකක් ගාස්තු වැඩි කොරලා ලු

EVC

Well-known member
  • Sep 15, 2008
    23,020
    15,625
    113
    international school kiyanne
    private company
    kelinma profit based yanne
    lamaya daman gewapan
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,760
    67,683
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිත කාලෙම පාරලිමේන්තු ඉඳලත් රටේ නීත්ය හරියට හදාගන්න බැරි උන ෆේල් පොන්නයන්ට බලේ දීලා සවුබාගේ දැක්ම බලාපොරොත්තු වෙනවනං ඒක හම්බුනාම සද්ද නැතුව හිටපල්ලා 😹😹😹
     
    • Wow
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,852
    43,106
    113
    මාලඹේ
    අනුරයියා ජනපති උනාට පස්සේ රජයේ හැම ඉස්කෝලේම ඉංගිරිසියෙන් උගන්වනවා
    මුලින්ම අනුර අයියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියපන් 🤣🤣🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,318
    20,361
    113
    Api hitana widihai un hitana widiyay sampuruna wenas athi.matanan oya logic eka terennama ne
    ඔතන මහ ලොජික් එකක් නෑ.
    ලංකාවේ ළමයි හදන්නේ/හැදෙන්නේ
    - කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව නිසා.
    - ලිංගික දැනුම නොමැති නිසා
    - තාම ළමයි නැද්ද කියලා එක එකා අහන නිසා.
    - වයසට ගියාම බලාගන්න කවුරුත් නැතිවෙයි කියන බය නිසා

    එහෙම නැතිව ප්ලෑන් කරලා ළමයි හදන උන් 5%ක් ඇති ලංකාවේ
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,262
    55,068
    113
    ඔතන මහ ලොජික් එකක් නෑ.
    ලංකාවේ ළමයි හදන්නේ/හැදෙන්නේ
    - කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව නිසා.
    - ලිංගික දැනුම නොමැති නිසා
    - තාම ළමයි නැද්ද කියලා එක එකා අහන නිසා.
    - වයසට ගියාම බලාගන්න කවුරුත් නැතිවෙයි කියන බය නිසා

    එහෙම නැතිව ප්ලෑන් කරලා ළමයි හදන උන් 5%ක් ඇති ලංකාවේ
    E kiyanne hitannema nedda.semseter fee uda yanna puluwan wage ewa hitennewath nedda :oo: