ඉන්දයාගේ නිර්නායකයන්ට පිටුපා අසභ්‍ය දර්ශන රූපගත කල යුවලක් පොලිස් අත්අඩංගුවට 🗽

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,228
    19,732
    113
    40
    අර සෙස්ටා අක්කිත් ඕකට සෑහෙන පැමිණිලි වගයක් දැම්මා එයාගෙ ත්රේඩ් එක අයින් කරගන්න. උබ දැන් ඕකට කියන්නෙ මං බොරු කියලා උබෙ කේන්දර බිස්නස් එක කැඩුවා කියලද. උබෙ පූර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,811
    13,602
    113
    අර සෙස්ටා අක්කිත් ඕකට සෑහෙන පැමිණිලි වගයක් දැම්මා එයාගෙ ත්රේඩ් එක අයින් කරගන්න. උබ දැන් ඕකට කියන්නෙ මං බොරු කියලා උබෙ කේන්දර බිස්නස් එක කැඩුවා කියලද. උබෙ පූර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ
    එහෙමද? හා හිටපන් දැන් මම ළමාවිය සංවර්ධනය කරලා ගන්නම්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,649
    4,156
    113
    Messier 87
    ලැගුම්හලේ උන් හොරෙන් බලන් ඉඳල නේ. නැත්තම් මාට්ටු වෙන්නෙ නෑනෙ.
    උන් නෙට් දාන්න කලින් ලැගුම් හලේ උන් දාල වගේ.
    bump.

    menna meka gena thama katha karanna ona, balapan room service dena un karana veda
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,826
    13,920
    113
    hoda velavata lankava, US or UK nam School uniform use kara shoot karapu hinda mun athulta yanne Child abuse valata. Sex offender List.
    Oya thiyenne yko ona trn uniform adala krn ewa e ratawalat. Anika uniform andata child wenne na. 16ta wadi or even 18 ta wadi ayat uniform adinawa.

    මම හිතන්නෙ කොහොමත් මෙයාලට දඬුවම් දෙන්න නීතියක් නෑ. අසභ්‍ය දර්ශන සම්බන්ධව ලංකාවෙ තියෙන එකම නීතිය මම දන්න තරමින් බෙදාහරින්න බැරි එක විතරයි. මේකෙදි මෙයාලා විදේශීය වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන නිසා එතනත් ලොකු අවුලක් නෑ මම හිතන්නෙ. නඩු වාර ටිකක් ගිහින් නිදහස් කරයි.
    ------ Post added on Dec 14, 2023 at 12:54 AM
     

    Sen-lu

    Well-known member
  • Oya thiyenne yko ona trn uniform adala krn ewa e ratawalat. Anika uniform andata child wenne na. 16ta wadi or even 18 ta wadi ayat uniform adinawa.

    මම හිතන්නෙ කොහොමත් මෙයාලට දඬුවම් දෙන්න නීතියක් නෑ. අසභ්‍ය දර්ශන සම්බන්ධව ලංකාවෙ තියෙන එකම නීතිය මම දන්න තරමින් බෙදාහරින්න බැරි එක විතරයි. මේකෙදි මෙයාලා විදේශීය වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන නිසා එතනත් ලොකු අවුලක් නෑ මම හිතන්නෙ. නඩු වාර ටිකක් ගිහින් නිදහස් කරයි.
    ------ Post added on Dec 14, 2023 at 12:54 AM
    නියම ඳඩුවම ඕක නෙවේ හැබැයි.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,649
    4,156
    113
    Messier 87
    Oya thiyenne yko ona trn uniform adala krn ewa e ratawalat. Anika uniform andata child wenne na. 16ta wadi or even 18 ta wadi ayat uniform adinawa.

    මම හිතන්නෙ කොහොමත් මෙයාලට දඬුවම් දෙන්න නීතියක් නෑ. අසභ්‍ය දර්ශන සම්බන්ධව ලංකාවෙ තියෙන එකම නීතිය මම දන්න තරමින් බෙදාහරින්න බැරි එක විතරයි. මේකෙදි මෙයාලා විදේශීය වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන නිසා එතනත් ලොකු අවුලක් නෑ මම හිතන්නෙ. නඩු වාර ටිකක් ගිහින් නිදහස් කරයි.
    ------ Post added on Dec 14, 2023 at 12:54 AM
    Ba oya godak eva US or UK eva nemai. Japanese and Eastern Europe eva.

    Or 2017 pera eva, uk school uniform valin adult content ban kare 2017.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,061
    7,062
    113
    ඔච්චරයි මාත්තයෝ අපිට තියෙන එකම විනෝදේ :no::no:
     

    iamhansaja

    Junior member
  • Jul 14, 2023
    33
    29
    18
    bump.

    menna meka gena thama katha karanna ona, balapan room service dena un karana veda
    නෑ බං තව විදිහක් තියෙනවා. හිතපන් උබ ලෙසටම හබ් එකේ රස්තියාදුවේ යන එකෙක්. උබට උදේ හවස ක්ලීන් කරන උබ වැඩ කරන තැන රූම් එක ඒකේ බඩු භාන්ඩ අදුරගන්න බැරිද?

    එහෙම අදුරගෙන ශොට් එකක් ඉල්ලුවද දන්නෙත් නෑ.