ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා කට්ටිය ටික ටික දැනගන්නවා නේද? Unconventional methods වුණාට පොත් වැඩේ trending. තව ඉස්සරහට තේරෙයි. 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    5,174
    3,981
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. 🤣🤣🙏

    @rox2030 කොල්ලා තනියම අ‍ැදගෙන ගියපු, කට්ටිය කැමති කැමති විදිහට හීන් නූලෙන් සල්ලි, බඩු දීපු පොත් බෙදා දෙන වැඩේ අන්තිමට එළකිරියෙ trending ම මාතෘකාව වුණා නේද මචං? උඹලා හිතනවාද මේකෙ sticky thread සීයක් ගැහුවත්, PM වල මොන රචනා ලිව්වත් ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා? 😍

    මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා තමන්ගෙ සල්ලිවලින් අනුන්ට උපකාර කරනවා, තව මිනිස්සු ඉන්නවා තමන්ගෙ හැකියාව පාවිච්ච කරලා මිනිස්සුන්ට උපකාර කරනවා. මාත් එහෙම කෙනෙක්. හොඳ වැඩක් දැක්කාම මම හැංගිලා 50,000 දැම්මා නම් වැඩි වෙනසක් වෙන් නෑ. හැබැයි මේකෙ ඉන්න අ‍ැරියස් කාරයො ටික කුලප්පු කරලා ගත්තට පස්සෙ ඕන වැඩක් සාර්ථක කරගන්ඩ පුළුවන්.

    උඹලව මම ඉඳලා හිටලා අ‍ාතල් එකක් දීලා Maintain කරලා තියා ගන්නෙම මේ වගේ අවස්ථාවල ප්‍රයෝජන ගන්න තමයි ඉතින්. 🤣 අවශ්‍ය වුණාම එක බොත්තමක් ඔබලා ඉන්ද්‍රජිත් අ‍ැරියස් හමුදාව සක්‍රීය කරන්න පුළුවන්. වෙනසකට තියෙන්නෙ මම ඕක මැරෙනකල් කිව්වත් තොපි අහන්නෙම නෑ. මට කෙළවුණා කියල හිතාගෙන හිනා වෙනවා.

    හරියටම ගත්තොත් දුම්බීම හෘදයාබාධ අ‍ැති කරයි කියලා ගහපු සිගරට් පැකට් එකම අරගෙන බොන හරක් වගේම තමයි ඉතින්. 🤣🤣

    මම මේ thread එක ලියන්නෙත් උඹලට ටිපර් වෙන භාෂාවෙන්ම තමයි. එහෙම නැත්තම් මේක trending වෙන් නෑනෙ. දැන් අ‍ැවිත් හොඳට මේකට බැනපියව්. වෙන උන් mention කර කර ගෙන්නගෙන මගෙ අ‍ැරියස් හමුදාව පුළුල් කරලා දීපියව්. මට ඕනෙත් එ‍්කමනෙ.

    කොහොම වුණත් මට විශේෂයෙන්ම කියන්න ඕන වුණේ @tinto brass දාපු මේ thread එක ගැන.

    https://elakiri.com/threads/ඉන්දරේ-සල්ලි-දෙන්-නැති-නිසා-50ක්-එකතු-කරමු.2077260/#post-28295253

    මම හිතුවා මේ වගේ එකක් මමම උසි ගන්වලා දම්ම ගන්ඩ වෙයි කියලා. හැබැයි එහෙම ඕන නෑ. කාට හරි කෙනෙක්ට මම අ‍ැති කරන පසුබිම අස්සෙ එ‍්වා ඉබේටම හිතිලා ක්‍රියාත්මක වෙනවා. වෙලාවකට මටම අ‍ාතල් මෙච්චර ලේසියෙන් උඹලව නටවන්නෙ කොහොමද කියලා. අවුලක් නෑ කෝකත් හොඳ දේකටනෙ ඉතින්.

    ඉතින් අ‍ාදරණීය අ‍ැරියස් හමුදාව, මට උඹලගෙන් කරන්න තියෙන්නෙ එකම එක ඉල්ලීමයි. "මේ @tinto brass පොන්නයා කියන විදිහට උඹලා සත පහක්වත් ඔය පොත් බෙදන සීන් එකට දෙන්න එපා. මම දෙන්න ගිය 50,000 නෙවෙයි, කීයක්වත් එපා. ඕක මෙලෝ වැඩක් නැති මෝඩ වැඩක්." 🤣

    P. S.

    @rox2030 මේ පාර වැඩේ හිතුවාටත් වඩා සාර්ථක වුණාම කැමති නම් thank you කියහන්. අකමැති නම් එපා ඉතින්. සේරම ඉබේ වුණා කියලා හිතා ගනින්.

    බුදු සරණයි එහෙනම්. 🙏

    P. P. S. මේක මම වැඩේ කෙළවුණාට පස්සෙ අ‍ැඟ බේරගන්න ලියපු හෑල්ලක් කියන කට්ටියත් අ‍ැවිත් අන්න එ‍් අදහස ප්‍රකාශ කරලා යන්ඩකො හොඳේ. 😍

    හෑලි කියවන්න අමාරු අය මෙන්න මේ පරණ මොබිටෙල් ad එක බලහන්කො. හෑල්ලෙම තියන ටික සාරාංශ වෙලා තියෙනවා. මොළේ ලාවට තිබුණත් යමක් තේරෙයි. එහෙනම් Good luck මචන්ලා. හැමදාමත් අ‍‍ාදරෙයි. 😍

    (වැඩේ දැන දැනම රඟපාපු සැමට තුති. එයාලගෙ නම් නොකියා ඉන්නම්.)

     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    35,498
    36,644
    113
    ane ammata hukaganna epa ponnayo. awurudu 7k lassanata karagena giya wedeta confirmation illuwallu PM dala. ehema redda dala neha kiyala tintin kiywa.

    oluwe idan gu nala ponnaya dan baila gahanawa

    thawath watayakin puka pala ganna yana thread ekaka

    kiyawanne nathuwa Rs. 50000 dala slip eka pennapan ponayo
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    5,174
    3,981
    113
    l‍ol රෙදි ගැලවුනාම සල්ලි දෙන්න බැරුව දගලන දැගලිල්ලක් :lol:
    අනිවා බං. තව කමෙන්ට් එකක් දාලා අන්න එ‍්ක කියහන්කො. දන්න උන් මෙන්ෂන් කරලා ගෙන්නගෙන උන් ලවාත් ඕකම කියහන්. 😍
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,750
    15,842
    113
    Nowhere
    FB_IMG_16349240803354556.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    40,632
    57,232
    113
    ආශ්චර්යමත් රටක
    මූ හිතුවෙ reply එකක් එන එකක් නැතිවෙයි කියලද කොහෙද 🤭

    දැන් ඉතින් නෝන්ඩි වෙලා සල්ලි නොදා බැරිවෙනකොට "හූ හූ තොපි ඒකටත් අහු උනා, මම මාකටින් පාරක් දැම්මෙ. ඕක දැනන් හිටියෙ නැති උනුත් දැන් දැනගන්නවා, සල්ලි වැඩිපුර හම්බවෙනවා මං නිසා" කියල කියයි. 🤭


    බලහන් ඉන්ද්‍රෙ. මමත් ටික ටික දැනගත්ත ඉන්ද්‍රෙ කියන්නෙ කවුද කියලා. 😍😍😍

    රිප්ලයි එක දාලා පැය කීයද ගියේ. මම හරියටම ප්‍රෙඩික්ට් කරා. 👆😍
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    5,174
    3,981
    113
    මම මේ කාලයකට වරක් ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් දෙන්නයි යන්නෙ. 😍 එ‍් ඉන්ද්‍රජිත් අ‍ැරියස් හමුදාවෙ උසස් නිලධාරියෙක්ට. 🙏

    @tharakaf හායි මචන්, මම දාන දාන thread එකට අ‍ැවිත් බැනලා කමෙන්ට් කරා නේද? ගණන් ගන්නෙම නැතිව ඉද්දි දුක හිතුණා නේද? අන්තිමට ප්‍රතිචාරයක් නැති පාර කමෙන්ට් දාන එක එපා වුණා නේද? එහෙම යන්න දෙන්නෙ නෑ ඉතින්. 🤣

    මේ ඔයාට මම කාලෙකට පස්සෙ ප්‍රතිචාර දක්වන සුවිශේෂී අවස්ථාව. කෝ අ‍ැවිත් බොහොම colorful කමෙන්ට් එකක් දාලා යන්න ළමයා. (අවුලක් නෑ, මේක මම දාන්නෙත් උඹට මොනවා හරි කියලා, අනිත් අයගෙන් pat on the back ටිකක් අරගෙන හිත හදාගන්න ලේසි වෙන විදිහට. උඹව චොර වෙන්නම දැම්මොත් කට පියාගෙන අයින් වෙනවානේ. එ‍්ක මට පාඩුයි. (grammer ටිකක් හිතලම වැරැද්දුවා, උඹට කියන්නම දෙයක් නැත්නම් එ‍්කවත් කියලා හිනා වෙයන්. හැබැයි වැරදි තැන හොයාගෙන ඉන්න වෙයි) 🤣🙏) ඉතින් ලස්සන රසවත් කමෙන්ට් එකක් දාලා හොඳට reaction අරන් හිත හදාගෙන යන්න රත්තරන්. අ‍ායෙ කාලෙකට පස්සෙ ප්‍රතිචාර දක්වන්නම් හොඳේ. 😍

    P. S. තාරකයට වඩා උසස් තව නිලධාරියෙක් ඉන්නවා අ‍ැරියස් හමුදාවෙ. උටත් තව ටිකක් නටවලා ප්‍රතිචාර දක්වන්නම්. 🤣🤣🙏

    බලහන් ඉන්ද්‍රෙ. මමත් ටික ටික දැනගත්ත ඉන්ද්‍රෙ කියන්නෙ කවුද කියලා. 😍😍😍

    රිප්ලයි එක දාලා පැය කීයද ගියේ. මම හරියටම ප්‍රෙඩික්ට් කරා. 👆😍
    හදවතින්ම සතුටුයි භොක්ක. 😍 ඕක බොහෝම සුළු පිරිසකට විතරක් පවතින gift එකක්. Enjoy කරහන්. ❤️
    ------ Post added on Oct 27, 2022 at 5:10 AM
     
    • Like
    Reactions: Winter Soldier

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    5,174
    3,981
    113
    Bhmp

    ade uba mehema publicity dunna eka hodai bn..nathnm ohoma book donation seen ekak thiyenawa kiyalawath api kawadawath danaganne na..
    good work :yes: :love:
    දැන ගත්තට කවුරුත් උදව් වෙන් නෑ. දැන් හැමෝම මට කෙළින්න හිතාගෙන සල්ලි දාන්න අරන්.🤣🙏
    ------ Post added on Oct 27, 2022 at 7:48 AM
     

    Similar threads