ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා කට්ටිය ටික ටික දැනගන්නවා නේද? Unconventional methods වුණාට පොත් වැඩේ trending. තව ඉස්සරහට තේරෙයි. 🤣

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    1,879
    1,595
    113
    මෝඩ පගයගෙ මෝඩ චූන් 😂

    උබ ඔහොම ඩබල් ගේමක් නම් ගැහුවෙ, එහෙම හීන් නූල් අදින්න තරම් මොල කාරයෙක් නම්, ඔය කතාව ඔප්පු කරන්න පුලුවන් ක්‍රමයකුත් ත්‍රෙඩ් වල ගූ නාන්න කලින් හදා ගන්නව.

    මේක ඔහොම ප්ලෑන් කරල කරපු දෙයක් නම්, එක්කො කලින්ම tintin ට pm එකක් ගහල කියනව මම මෙහෙම ගේම් එකක් ගහන්නෙ කියල, එහෙමත් නැත්තන් වෙන අකවුන් එහෙකින් සීන් එක කලින් කියනව. තව ඕනෙ තරම් ක්‍රම හදා ගන්න පුලුවන්, ඔප්පු කරන්න.

    අන්න එහෙම උනානම් උබට කියන්න පුලුවන්, ඔප්පු කරන්න පුලුවන්, උබට බනින උන් මෝඩයො, උබ අනිත් ඔක්කොටම වැඩිය මූව් 10ක් ඉස්සරහින් ඉන්නෙ කියල.
    එහෙම උනානම් උබත් දිනුම්, පොත් වැඩෙත් දිනුම්, බනින උනුත් පාඩමක් ඉගෙන ගන්නව.


    මෙතන නම් වෙලා තියෙන්නෙ තනිකරම උබ ගූ නාපු සීන් එකක් බන්.
    එහෙමත් නැත්තන් උබ මන් හිතන් හිටියට වඩා මෝඩයෙක්.
    Gullible එවුන් නම් උබ ඕනා කමින් ගූ නෑව කිව්වම පිලිගනියි.
    අනිත් උන්ට නම් උබ ගැන තිබ්බ පැහැදීමත් නැතුව ගියා.
    ඉස්සරහට වත් බොරුවට පොර වෙන්න යන්න එපා. වැරැද්දක් උනාම ඒක පිලිගනින්. වැරදි වීම මනුස්ස ගතියක්!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,144
    39,438
    113
    උඹ @kingsultan111 එකෙන් පුක දුන්නු උන් දැන් උඹේ පුක පලනවා නේ .ඕක තමයි පොන්ස් කියන්නේ @SLK_sri වගේ දෙමල ඔටු සක්කිලි පොන්නයින්ව ආශ්‍රය කරන්න එපා කියල 🤭

    mawa ashraya karala puka palagaththu born again sakkili wesige puthata ridila.

    eka newei DATA card ekak higa kanna dawas 6k giyada???


    Bhmp


    දැන ගත්තට කවුරුත් උදව් වෙන් නෑ. දැන් හැමෝම මට කෙළින්න හිතාගෙන සල්ලි දාන්න අරන්.🤣🙏
    ------ Post added on Oct 27, 2022 at 7:48 AM

    thoge manasika lede dan wedi wela neda??
    fantacy wala jewath wenna epa. anthimata mudukkuwe balloth thoge puka palanawa
    ------ Post added on Oct 27, 2022 at 9:08 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,068
    4,983
    113
    මම පොඩි ගානක් පොතු - බඩු දුන්නා, කුරියර් බල්ලො බඩු වලට ගිය ගාන වගෙ බාගෙයක් කුරියර් එකට ගත්තා,, ප්‍රොන්ටො එකෙ, කිලො 3යි ගානකට 1400ක් බිල දාල තිබ්බා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,424
    4,853
    113
    @rox2030 කොල්ලා තනියම අ‍ැදගෙන ගියපු,- දැන් 7 වෙනි පාරටත් කරන්නේ තනියම ඇදගෙනද?? නෑ හෑම දාම ලොකු පිරිසක් වටේ හිටියා..සහ ෆෝරම් එකෙන් පිට ගොඩක් අය උදවු කරා...

    කට්ටිය කැමති කැමති විදිහට හීන් නූලෙන් සල්ලි, බඩු දීපු පොත් බෙදා දෙන වැඩේ - XL sheet eka බලපන් පොන්නයා හීන් නූලෙන්ද ලොකු නූලෙන්ද කියල


    අන්තිමට එළකිරියෙ trending ම මාතෘකාව වුණා නේද මචං? -
    මේක උබ ත්‍රෙන්ඩින්ග් කරන්න ඕනේ නෑ පොන්ස් කොහොමත් ත්‍රෙන්ඩිග් තමා...


    ලිං වලේ ඉන්න ගෙම්බා වගේ උබට පේන දේ මතම ලෝකය තීරනය කරන්න එපා... මේ ත්‍රෙඩ් එක දකින්නේවත් නැති ලොකු පිරිසක් ‍තෝ වගේ ගොන් චූන් නැතුව ලමයි වෙනුවෙන් ලොකු දෙයක් මෙතනදී කරල තියනවා.... කරමින් ඉන්නවා...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,144
    39,438
    113
    @rox2030 කොල්ලා තනියම අ‍ැදගෙන ගියපු,- දැන් 7 වෙනි පාරටත් කරන්නේ තනියම ඇදගෙනද?? නෑ හෑම දාම ලොකු පිරිසක් වටේ හිටියා..සහ ෆෝරම් එකෙන් පිට ගොඩක් අය උදවු කරා...

    කට්ටිය කැමති කැමති විදිහට හීන් නූලෙන් සල්ලි, බඩු දීපු පොත් බෙදා දෙන වැඩේ - XL sheet eka බලපන් පොන්නයා හීන් නූලෙන්ද ලොකු නූලෙන්ද කියල


    අන්තිමට එළකිරියෙ trending ම මාතෘකාව වුණා නේද මචං? -
    මේක උබ ත්‍රෙන්ඩින්ග් කරන්න ඕනේ නෑ පොන්ස් කොහොමත් ත්‍රෙන්ඩිග් තමා...


    ලිං වලේ ඉන්න ගෙම්බා වගේ උබට පේන දේ මතම ලෝකය තීරනය කරන්න එපා... මේ ත්‍රෙඩ් එක දකින්නේවත් නැති ලොකු පිරිසක් ‍තෝ වගේ ගොන් චූන් නැතුව ලමයි වෙනුවෙන් ලොකු දෙයක් මෙතනදී කරල තියනවා.... කරමින් ඉන්නවා...

    moda choon fantasy wala jeewath wena @IndrajithGamage wage lingika manasika leddunta owa therenne neha ban.
     
    • Like
    Reactions: vito

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    5,050
    7,877
    113
    ඔන්න දවසක් අති පන්ඩිත තොටියෙක් වතුර වැඩු උන වෙලාවක වැවක ඔරුවක් පැදන් යනවලු. මිනිස්සු කොච්චර යන්න එපා ඉන්න පොන්ද්‍රෙ කිව්ව ත් ඇහුවෙ ම නෑලු.. ඉතිං මෙහෙම ගිහිල්ල මූව ඔරුව පෙරලිලා වැවට වැටුනලු. කොහොම හරි මිනිස්සු ටික යන්තම් එකතු වෙලා මූව ගොඩ ගත්තලු. මූත් කාදිනල් වගේම මීක් නෑලු. ශේපට සද්ද වහල ගියාලු ගෙදර. පස්සෙ මුලු රෑම කල්පනා කරල කරල පහුවදා රෑ 7 ට වගේ ගමේ කඩමන්ඩියට ගිහිල්ල් බේරගත්ත උන්ට කියනවලු "ඇයි උඹල මාව බේරගන්න ආවෙ පෙරලුන පිට හොදයිනෙ. මම පොඩ්ඩක් නාල කරල ඔරුව පෙරලුන පිටම පැදන් එන්න හිටියෙ කිව්වලු. කඩමන්ඩියෙ උන්‍ට පුකෙනුත් හිනාලු ඉතිං.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,519
    7,187
    113
    ගෙදර
    confused-kid.gif
     

    Similar threads