ඉන්දියන් රුපියල් තමයි ඉතින්. හැබැයි ලංකාවෙ රුපියල් ලේසියෙන් ඉන්දියන් රුපියල්වලට මාරු කරන්න පුළුවන් නිසා ඩොලර් හොය හොය ඉන්න තරම් අමාරු නැහැ. අනික යන විදිහට 2024 වෙද්දි ඔය ටික ගෙවන්නන් අමාරු වෙන එකක් නැහැ. ලැබූ ජය සාමකාමීව සමරන්න.
Hold කරන් ඉන්න ඩොලර් ටිකට ඉදිරියේදී තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
Hold කරන් ඉන්න ඩොලර් ටිකට ඉදිරියේදී තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා.