ඉන්දියන් credit line සියල්ලටම වසර දෙකක සහන කාලයක් + රුපියල්වලින් ගෙවන්නත් පුළුවන්

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,411
    5,736
    113
    31
    Moratuwa
    www.facebook.com
    ඉන්දියන් රුපියල් තමයි ඉතින්. හැබැයි ලංකාවෙ රුපියල් ලේසියෙන් ඉන්දියන් රුපියල්වලට මාරු කරන්න පුළුවන් නිසා ඩොලර් හොය හොය ඉන්න තරම් අමාරු නැහැ. අනික යන විදිහට 2024 වෙද්දි ඔය ටික ගෙවන්නන් අමාරු වෙන එකක් නැහැ. ලැබූ ජය සාමකාමීව සමරන්න.


    Hold කරන් ඉන්න ඩොලර් ටිකට ඉදිරියේදී තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,104
    6,381
    113
    තලගලට ඉන්දියාවෙන් විශ්වාසෙ දිලා :cool:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,947
    3,714
    113
    අපෝ මාරම ශාපයක් වුනා යාපා රුචිර එකවුන්ට් වලිනුත් එන්නේඋබද

    කොල්නගේ ඩොලර් වලට කෙලින්න උබාට මාරම ඇම්මක් තියෙන්නේ
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,736
    113
    31
    Moratuwa
    www.facebook.com
    අපෝ මාරම ශාපයක් වුනා යාපා රුචිර එකවුන්ට් වලිනුත් එන්නේඋබද

    කොල්නගේ ඩොලර් වලට කෙලින්න උබාට මාරම ඇම්මක් තියෙන්නේ
    ඩොලර් හම්බ කරන උන් එක්ක කිසිම තරහක් නෑ. අවුල තියෙන්නෙ රුපියල් දීලා ඉස්සරහට විකුණන්න ඩොලර් අරන් පොදි ගහන මෝඩ හැත්ත එක්ක.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,736
    113
    31
    Moratuwa
    www.facebook.com
    Lkr INR karanna lankawe INR nahane bola
    මොන බිජ්ජක්ද උඹ කියන්නෙ ඒ පාර? ඉන්දියන් රුපියල් කීයක් නම් හුවමාරු වෙනවද යකෝ. වැල්ලවත්තටයි, උතුරටයි ගිහින් බලහන්කො.

    moda hutto, easily indian rupee hoyaganne kohomada kiyapanko lankawe rupiyal dila
    ඉංග්‍රීසියෙන් ගොන් ප්‍රශ්නයක් අහපු හින්දා උත්තරෙත් දුන්නා. 😊
    ------ Post added on May 20, 2022 at 10:20 AM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    13,523
    12,581
    113
    panadura
    මොන බිජ්ජක්ද උඹ කියන්නෙ ඒ පාර? ඉන්දියන් රුපියල් කීයක් නම් හුවමාරු වෙනවද යකෝ. වැල්ලවත්තටයි, උතුරටයි ගිහින් බලහන්කො.


    ඉංග්‍රීසියෙන් ගොන් ප්‍රශ්නයක් අහපු හින්දා උත්තරෙත් දුන්නා. 😊
    ------ Post added on May 20, 2022 at 10:20 AM
    Ubata haalda INR trillion ganak yako oka
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    1,921
    2,036
    113
    මොන බිජ්ජක්ද උඹ කියන්නෙ ඒ පාර? ඉන්දියන් රුපියල් කීයක් නම් හුවමාරු වෙනවද යකෝ. වැල්ලවත්තටයි, උතුරටයි ගිහින් බලහන්කො.


    ඉංග්‍රීසියෙන් ගොන් ප්‍රශ්නයක් අහපු හින්දා උත්තරෙත් දුන්නා. 😊
    ------ Post added on May 20, 2022 at 10:20 AM
    ammo muge mole tarama, indian rupees 100,200 billion tiyenawada wellawatte :lol:
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,736
    113
    31
    Moratuwa
    www.facebook.com
    ammo muge mole tarama, indian rupees 100,200 billion tiyenawada wellawatte :lol:
    බැංකුවල නෑ කියලද කියන්නෙ? ගිහින් බලපන් ඔය පැතිවල කී දෙනෙක් INR මාරු කරනවද කියලා දවසට. මර්වින් සිල්වා කියපු එක තමයි කියන්න තියෙන්නෙ. තමන්ගෙ Bubble අස්සෙ ඉන්න මී හරක්. 🤣
     
    • Wow
    Reactions: sakuntha1996

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    12,167
    22,722
    113
    අපෝ මාරම ශාපයක් වුනා යාපා රුචිර එකවුන්ට් වලිනුත් එන්නේඋබද

    කොල්නගේ ඩොලර් වලට කෙලින්න උබාට මාරම ඇම්මක් තියෙන්නේ
    Doral ponnaya 😅
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    288
    336
    63
    ammo muge mole tarama, indian rupees 100,200 billion tiyenawada wellawatte :lol:

    Giya awruddeth Lankawa dollar billion 5 ka naya gewwa. IMF ekath ekka debt restructure ekakata gihin dollar rate eka stable karagaththama owa sulu dewal.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,736
    113
    31
    Moratuwa
    www.facebook.com
    Ubata haalda INR trillion ganak yako oka
    ඔන්න ගණන් බැරි එකෙක් අැවිත්. 🤣 USD එකක් INR 77 යි යකෝ. අලුත් කැල්කියුලේටර් එකක් ගනින්.

    සෝස් කෝ
    හෙව්වාම හම්බෙනවා. (official Twitter එක)
    ------ Post added on May 20, 2022 at 10:29 AM