ඉන්දියානු කොවිඩ් කොළඹ ප්‍රජාවෙන් හමුවේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    4,389
    9,663
    113

    The highly transmissible B.1.617.2 variant of the coronavirus has been detected in Colombo.

    Director of the Department of Immunology and Molecular Medicine of the University of Sri Jayewardenepura Dr. Chandima Jeewandara said the Covid variant is 50% faster than that of the B 117 variant and is highly transmissible.

    He further said the variant is more severe and evades one dose of the coronavirus vaccine.

    This is the latest variant of the coronavirus to be detected in Sri Lanka.
    Earlier, Dr. Jeewandara had revealed that multiple coronavirus variants, including the highly transmissible Alpha variant, had been detected in Sri Lanka.

    The variants were found in Colombo, Batticaloa, Trincomalee, Kuliyapitiya, Wariyapola, Habaraduwa, Thissamaharama, Karapitiya and Ragama. (Colombo Gazette)
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    2,462
    2,534
    113
    කොලොම්පුරේ
    WhatsApp Image 2021-06-17 at 2.13.50 PM.jpeg
    B U M P
     
    • Sad
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    43,613
    27,289
    113
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,604
    10,671
    113
    දෙමටගොඩට ඇඳිරිනීතිය දැම්මොත් හොඳයි වගේ රටටම යන්න කලින්

    දැනටම ගිහිල්ලද දන්නෙත් නෑ
    ඔය කවද sample එකක් ද කියල කවුද දන්නේ

    මෙහෙ සෑහෙන්න සංචරණය කරනවා 🤪

    පුළුවන් තරම් පිට අය කොළඹ එන්නේ නැතුව හිටියොත් හොඳයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,389
    9,663
    113
    දෙමටගොඩට ඇඳිරිනීතිය දැම්මොත් හොඳයි වගේ රටටම යන්න කලින්

    දැනටම ගිහිල්ලද දන්නෙත් නෑ
    ඔය කවද sample එකක් ද කියල කවුද දන්නේ

    මෙහෙ සෑහෙන්න සංචරණය කරනවා 🤪

    පුළුවන් තරම් පිට අය කොළඹ එන්නේ නැතුව හිටියොත් හොඳයි
    අනිවා කලින් ගත්තුවා. සික්වන්ස් බලන්න කල් යනවානේ බං.
     
    • Like
    Reactions: tharinduncc

    shenat

    Well-known member
  • May 13, 2007
    30,001
    31,625
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!

    ආයෙ මුල ඉඳල ඉස්කෝලෙ යන්න වෙනව නේද 🤦
     
    • Wow
    Reactions: tharinduncc

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,505
    5,395
    113
    දෙමටගොඩට ඇඳිරිනීතිය දැම්මොත් හොඳයි වගේ රටටම යන්න කලින්

    දැනටම ගිහිල්ලද දන්නෙත් නෑ
    ඔය කවද sample එකක් ද කියල කවුද දන්නේ

    මෙහෙ සෑහෙන්න සංචරණය කරනවා 🤪

    පුළුවන් තරම් පිට අය කොළඹ එන්නේ නැතුව හිටියොත් හොඳයි
    මේවගෙන් බේරෙන්න ඉක්මනට ප්‍රතිශක්තිය දෙන්න තමයි අරක්කු ඉක්මනට ගෙදරටම එවන්න හැදුවෙ වැක්සින් පැත්තක දාල කොහෙද ඉතින්🍷
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    19,401
    7,117
    113
    මේවගෙන් බේරෙන්න ඉක්මනට ප්‍රතිශක්තිය දෙන්න තමයි අරක්කු ඉක්මනට ගෙදරටම එවන්න හැදුවෙ වැක්සින් පැත්තක දාල කොහෙද ඉතින්🍷
    Dr. johnston da keewe lol
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,579
    3,908
    113
    Winterfell
    අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.

    ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    520
    269
    63
    Curfew නැතුව මේක කරන්න බැහැ , මිනිස්සුන්ගෙ විනය බින්දුවයි!
    ඉස්සර ලෙඩේට තිබුන බය වැක්සීන් ආපු නිසා දැන් නෑ,මාස්ක් එකවත් හරියට දාන්නෙ නෑ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,579
    3,908
    113
    Winterfell
    Curfew නැතුව මේක කරන්න බැහැ , මිනිස්සුන්ගෙ විනය බින්දුවයි!
    ඉස්සර ලෙඩේට තිබුන බය වැක්සීන් ආපු නිසා දැන් නෑ,මාස්ක් එකවත් හරියට දාන්නෙ නෑ.

    උබ කියනවා වගේ බූරුවොත් නැතුව නෙවෙයි මචන්, ඒත් විනය තියෙන, ලෙඩේට බය උන්ටවත් ආරක්ෂිතව ඉන්න බෑනේ වැඩට එන්න කියද්දී. පාරේ ඉන්න ගොඩක් උන් කැමැත්තෙන් යනවා නෙවෙයි, උන්ට කරන්න දෙයක් නෑ.

    තද ලොක්ඩව්න් එකක් කරන්න තිබ්බ. දැනටත් පරක්කු වැඩියි.
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    520
    269
    63
    උබ කියනවා වගේ බූරුවොත් නැතුව නෙවෙයි මචන්, ඒත් විනය තියෙන, ලෙඩේට බය උන්ටවත් ආරක්ෂිතව ඉන්න බෑනේ වැඩට එන්න කියද්දී. පාරේ ඉන්න ගොඩක් උන් කැමැත්තෙන් යනවා නෙවෙයි, උන්ට කරන්න දෙයක් නෑ.

    තද ලොක්ඩව්න් එකක් කරන්න තිබ්බ. දැනටත් පරක්කු වැඩියි.
    අනිවා ගොඩක් ආයත Profit එක විතරයි වැඩ කරන් උන් මැරුනට අවුලක් නෑ. අනික 1000ක් වැඩ කරන තැන 20ක් 30ක් මැරුනත් ඒක ලොකු අවුලකුත් නෑ අයිතිකාරයන්ට. ඕකෙ අවුල එන්නෙ මේ ප්‍රබේද ඇඟවල් ඇතුලෙ තිබිල පස්සෙ ගොඩක් දරුණු අතට හැරුනොත් තමයි!
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,214
    1,442
    113
    maharagama
    අනිවා ගොඩක් ආයත Profit එක විතරයි වැඩ කරන් උන් මැරුනට අවුලක් නෑ. අනික 1000ක් වැඩ කරන තැන 20ක් 30ක් මැරුනත් ඒක ලොකු අවුලකුත් නෑ අයිතිකාරයන්ට. ඕකෙ අවුල එන්නෙ මේ ප්‍රබේද ඇඟවල් ඇතුලෙ තිබිල පස්සෙ ගොඩක් දරුණු අතට හැරුනොත් තමයි!

    මේ පාර ඔක්කොම කොටස් වෙලදපලේ කම්පැනි වල ප්‍රොෆිට් පට්ට වැඩි වෙලා. ස්ටාෆ් කොස්ට් එක එහෙම අඩු උන නිසා වෙන්න ඇති. ඕවර් හෙඩ් කොස්ට් අඩු වෙන්න ඇති කොරෝනා රූල්ස් නිසා