ඉන්දියානු කොවිඩ් ප්‍ර්භෙදය වැලදුනු රොගින් 5 ක් සමාජයේන් හමුවේ. #Breakingnews

reddit

Well-known member
  • Aug 18, 2016
    5,973
    3,571
    113
    Chilaw
    🔴 ඉන්දියානු ප්‍රබේදය 100% ක වේගයකින් පැතිරේ. එ අතර පලවන එන්නත් මාත්‍රාවක් පමනක් ගත් අයට මෙම ප්‍රබෙදයෙන් මාරන්තික වේ.

    ethakota bn ekakwath gaththe nethi unta ? 🥴
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    5,073
    12,353
    113
    Homagama
    මම උබලාට හැමදාම කිව්වා මතකද, ⁣ඉන්දියන් ඩෙල්ටා ලංකාවට එනවාමයි. ඕකට පොක් සමුද්‍ර සන්ධිය පන්න එක කාලය සමග ගැටලුවක් පමණයි කියලා. මේක පැන්ඩමික් එකක්. අපිට විතරක් දිනන්න බැ වහගෙන.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    12,928
    5,775
    113
    oka kohomath lankawe athi ban Melbourne lockdown kareth lankawen giyapu eketa oya variant eka thibba nisa
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,018
    4,988
    113
    King's Landing
    අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.

    ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,934
    6
    18,212
    113
    Most of these claims of virulence and the transmissibility are conjectures and not really proved. So it may or may not be true.

    However, some recent studies in the UK showed that - with the Delta Variant

    The Pfizer vaccine
    was 88% effective in preventing symptomatic cases when fully vaccinated.
    But three weeks after a single dose, the effectiveness is only 33%.

    The Oxford vaccine
    was 60% effective in preventing symptomatic cases when fully vaccinated.
    But three weeks after a single dose, the effectiveness is only 33%

    PS:
    Note - The difference when the two doses are taken.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,406
    15,458
    113
    Valhalla
    අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.

    ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත
    ඔය ඉතින් බෑනෙ..
    මේවා මේ පැනික් වෙලා කරන්න පුලුවන් දේවල් නෙමෙයි..
    ටූල්ස් පාඩිච්චි කරන්න ඔනි :nerd:

    සවේන්ද්ර මේක පොඩ්ඩක් බලන්න :frown:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    11,017
    6,566
    113
    Kottawa
    🔴 ඉන්දියානු ප්‍රබේදය 100% ක වේගයකින් පැතිරේ. එ අතර පලවන එන්නත් මාත්‍රාවක් පමනක් ගත් අයට මෙම ප්‍රබෙදයෙන් මාරන්තික වේ.


    Most of these claims of virulence and the transmissibility are conjectures and not really proved. So it may or may not be true.

    However, some recent studies in the UK showed that - with the Delta Variant

    The Pfizer vaccine
    was 88% effective in preventing symptomatic cases when fully vaccinated.
    But three weeks after a single dose, the effectiveness is only 33%.

    The Oxford vaccine
    was 60% effective in preventing symptomatic cases when fully vaccinated.
    But three weeks after a single dose, the effectiveness is only 33%

    PS:
    Note - The difference when the two doses are taken.
    still no data for the sinopharm right? :sorry:
    ------ Post added on Jun 17, 2021 at 3:05 PM