ඉන්දියාවේ ලොන්ඩරියක වැඩ කරන එකාටත් ඉංග්‍රීසි පුළුවන්

lilman

Well-known member
  • May 10, 2009
    24,136
    24,066
    113
    Colombo
    ලංකාවේ train ticket officer ලට සුද්දෙක්ට හරියට පැහැදිලිව ටිකට් එකේ ගාණ කියාගන්න බැහැ



    ඩස්පයො යක්ක පුත්තුන්ට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නෙ ගුපියො :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    11,240
    4,720
    113
    අපේ උන් ඉතිං බිබී කාලෙ කකා ඉන්නව අැරෙන්න ඵහෙම දෙයක්වත් ඉගෙනගන්නේ නෑ..ඕනකමක් නැති ඵක තමා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    9,027
    1
    16,979
    113
    ඉතින් බන් ලංකාවේ සමහර නාට්ටාමි ලට, beachboy ලට ත් භාෂා දෙක තුනක් හොදට පුලුවන්..
     
    • Like
    Reactions: NRTG and Any.key

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    6,466
    9,346
    113
    ඉන්දියාවේ උන්ට අපිට වඩා කඩ්ඩ පුළුවන් බං...ගම් වල උන්තනම් කොහොමද දන්නේ නෑ..නගරබද උන් නම් අපිට වඩා පුළුවන්...unge godak schools have english medium...

    ලංකාවේ යක්ක පුත්තු ඉන්නවා බුකියේ එහෙම උන්ට කවුරු හරි එකෙක් ඉංග්ලිෂ් කමෙන්ට් එකක් දම්මත් අහනවා තාත්තා සුද්දෙක්ද කියලා... ඔන්න අපේ උන්
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    3,770
    5,802
    113
    SL most of are Out of the science education
    Lankave Science teachersla innavada bn.. godak un ava student dala 😂😂

    loke english katha karana lokuma rata neda?
    You missed canada 😂😂
    ------ Post added on Nov 24, 2022 at 7:16 PM

    people are more likely to speak more languages in areas with higher tourist activity. no surprise there
    Uba ella paththe ehema gihin na vage 😂😂
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM

    Good. Indiyan kellek marry karanns tibba nm maru ( not street shitting ones)
    Disha Patani vage ekakda??
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    5,613
    8,654
    113
    ජාලේ...
    sorry.com
    ඔය කිව්වට එහෙ කෙල්ලොත් පාරෙ රෙනවද බං ?
    කැලේ පැතිවල බන් කැලේට රින්ගනවලු.
    අහිකුණ්ඨික උන් න්ම පාරේ.

    සාමාන්‍ය පවුල් වල උන් නම් නෑ බන්.

    ඉන්දියාවෙ ගිහිපු එකෙක් ඉන්නවනම් කියපල්ලා විස්තර අපිටත් දැනගන්න
    Lankave Science teachersla innavada bn.. godak un ava student dala 😂😂


    You missed canada 😂😂
    ------ Post added on Nov 24, 2022 at 7:16 PM


    Uba ella paththe ehema gihin na vage 😂😂
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM


    Disha Patani vage ekakda??
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM
    :yes::yes::yes:
     
    • Like
    Reactions: kevin_levin

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,685
    3,064
    113
    ලබ්බ තමා 🤭 යකෝ පොලිසිය එකෙක් ටවත් ඉන්ගිරිස් එක වචනයක් බෑ 🤣


    සාමාන්‍ය පවුල් වල උන් නම් නෑ බන්.


    :yes::yes::yes:
    උදේ පාන්දර පාරේ යනකොට දෙපැත්තේ බිම ඉදන් ඉන්නව වතුර බෝතලේකුත් තියාගන
    ------ Post added on Nov 24, 2022 at 8:49 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    7,034
    9,139
    113
    ලබ්බ තමා 🤭 යකෝ පොලිසිය එකෙක් ටවත් ඉන්ගිරිස් එක වචනයක් බෑ 🤣



    උදේ පාන්දර පාරේ යනකොට දෙපැත්තේ බිම ඉදන් ඉන්නව වතුර බෝතලේකුත් තියාගන
    ------ Post added on Nov 24, 2022 at 8:49 PM
    ඒ කියන්නේ කෙල්ලො කියල වෙනසක් නැද්ද 🥴 පිරිමි අය නම් මෙහෙත් පාර අයිනෙ චූ කරාට ගෑනු අය නෑනෙ 😦
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    5,613
    8,654
    113
    ජාලේ...
    sorry.com
    ලබ්බ තමා 🤭 යකෝ පොලිසිය එකෙක් ටවත් ඉන්ගිරිස් එක වචනයක් බෑ 🤣



    උදේ පාන්දර පාරේ යනකොට දෙපැත්තේ බිම ඉදන් ඉන්නව වතුර බෝතලේකුත් තියාගන
    ------ Post added on Nov 24, 2022 at 8:49 PM
    Ado ehamada? wisthara kiyapanko mn india gihin na