ඉන්දියාවේ ලොන්ඩරියක වැඩ කරන එකාටත් ඉංග්‍රීසි පුළුවන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    3,830
    5,348
    113
    ඉතිං මූ ලංකාවට ආව වෙලේ මෙහෙ ටැක්සි ඩ්‍රියිවර් කෙනෙක් එක්ක කොත්තුවක් කන ගමන් හොද චැටක් දාල උගෙ බිලත් ගෙවල ගියේ..

    එක දෙයක් බලල මැක්‍රො අයිඩියා ගන්න එපා බං. සමහර ඉංජොත් ඉන්නව වැඩ සුපිරි කඩ්ඩට ඇඹරෙනව.. ඕක වෙනම සීන් එකක්
     
    • Like
    Reactions: Kevin_Fdo

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    1,813
    2,279
    113
    Somehow he managed to deliver the message :baffled:

    A man can't be measured by his knowledge of English. In some regions(like Japan, Germany, etc.) they don't give shit about English.
    But, it's a good skill!


    ඕනේ ටික තියෙන්නේ අන්තිම විනාඩි 5 හේ :lol: :lol:
    දබුලු ගිහින් තලගොයෙකුත් මරනවා තව පොඩ්ඩෙන්.

    එහෙ, මෙහෙ කියලා වෙනසක් නෑ, සුද්දෙද්ක් දැක්ක ගමන් දෙකට නැවෙනවා :baffled:
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    6,256
    15,706
    113
    ලබ්බ තමා 🤭 යකෝ පොලිසිය එකෙක් ටවත් ඉන්ගිරිස් එක වචනයක් බෑ 🤣



    උදේ පාන්දර පාරේ යනකොට දෙපැත්තේ බිම ඉදන් ඉන්නව වතුර බෝතලේකුත් තියාගන
    ------ Post added on Nov 24, 2022 at 8:49 PM
    මම දෙසැරයක් ගිහින් තියෙනව බැංගලෝර් වලට එහෙ නම් එහෙම සීන් නෑ. හැබැයි කුණු ගොඩවල් නම් තියෙනව හැම තැනම. අපේ ඩ්‍රයිවර්ල අවුල් කියල හිතනවනම් යන්න ඕන ඉන්දියාවේ. මාරම පජාත ඩ්‍රයිවින් උංගෙ තියෙන්නෙ.

    කඩ්ඩත් අනේ මන්ද පුළුවන් උං හිටියට බැරි උන්ට අපේ වගේ යස් නෝ කියන්නවත් බෑ. ආයෙ නම් ලංකාවේ කන්න නැතුව මලත් යන්නෙ නැති රටක් තමා ඉන්දියාව.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    408
    804
    93
    New York City
    India ve haema school ekakama first language eka English. Ekanee ban unta hodta English katha karanne puluvan.

    India ve free education system ekak thiyenava ekata dhuppathma un haerenna middle class un vath yanne naehaelu.
     
    Last edited:
    • Like
    Reactions: batmanTES

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    1,917
    797
    113
    Indian accent is not very pleasant to my ear. At first, it sounds funny, then it is like hearing AK-47 pointed at my ear :D

    Curry curry curry chuttiya :D
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    807
    1,120
    93
    ඌරු මස් කඩේ මස් කපන එකාට හින්දියෙන් තටම තටම කටු ටික අයින් කරලාචූටි කෑලි කපන්න කිව්වම Just tell in english boss කිව්වා. මගේ ෆෝන් එකේ GPAY ඇප් එක හරියට වැඩ කරන්නෙ නැති වුනාම ඌ තමා හරියට හදලා දුන්නේ
     
    • Haha
    Reactions: Bitter Truth