India වල job අඩුයි නේ. එහෙ ඉන්න උන් අනික් රටවලට පනින්නේ ඔය seen එක නිසා නේ.
Maldives වගේ වත් බලපාන.
ක්ලිනර් කෙනෙක් විදිහට 1000-2000 EUR වගේ බන්. වියදමත් ඒ වගේම තමා. හැබැයි ශේනගන් රටක් හින්දා ගොඩ.
තනියම දාගන්න puluwan. හැබැයි malta එමබසි එකට ඉන්දියා යන්න ඕන.එක කට්ටක්.
ටිකක් porcess එකක් තියෙනවා බන්. free එකේ එවන්නම් කරන නෑ ෆෝන් එකෙන් ඉන්නේ.
2000ක් වගේ තිබ්බ නම් ඇති බන්.
------ Post added on May 18, 2022 at 10:06 AM
Maldives is a good option
hotel industry thamai ithin
කොහොමද මචන් යන්නේ?
------ Post added on May 18, 2022 at 10:36 AM
hotel industry thamai ithin
skills thiye nam skilled migration try karapanලංකාවෙ කොලිෆිකේෂන් , එක්ස්පීරියන්ස් වලට ජොබක් ගන්න බැරිද බන්
හොටෙල් ෆිල්ඩ් එක කියන්නෙ කැරිම කට්ටක් කන්න වෙයිනෙ ගිහිල්ලා![]()
accounts walata wage jobak thibboth kiyapan. hotels hari kamak nahotel industry thamai ithin
Hotel industry එකේ vacancy තමයි බං ගොඩක් තියෙන්නේ. මම කලින් වැඩ කරපු office එකේ හිටපු IT dial එක එහෙ පැන්නා. (2020 මුල වගේ).Maldives හොඳයිද මචන්? කොහොමද පනින්නෙව්?
FB එකේ තිබ්බ බං Finance side එකේ Maldives jobs වාගයක් මීට කළින්. හැබැයි salary ටිකක් අඩුයි.accounts walata wage jobak thibboth kiyapan. hotels hari kamak na
ඔව් බන් ඒ වගේ යයි ෆෝන් බිල්ස් ඉන්ටර්නෙට් වලට කන්න බොන්න. රෙන්ට් එක ගෙවන්න ඔක්කොම නේ. දෙන්නෙක් වගේ ගියොත් ඉතින් ඉතුරු කරන puluwan. එක්කෙනෙක්ගේ එකින් ජිවත් වෙලා. තනියම නම් අමාරුයි බන්.
indian girls la akka chat karanna mokandaMoney tikak tiyenawan Indian genu nan badinna one taram innawa.chat karapu gaman age ellenawa.unta minissu nethuwa inne hari haman