ඉන්දියාව පලවෙනි ටොක්ක ලපකොටාට අනි... අමුල් ගෙන්වා කියා දෙනගමන් ලංකාවට අමුල් එයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    17,101
    17,798
    113
    26
    ලොවෙත් නැති තැනක
    එහිචී එහි ප්‍රධාන නිලධාරීන් හමුවී එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

    අමුල් ආයතන විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යන ආයෝජන පිළිබඳව ද ඔවුන් සිහිපත් කර ඇති අතර ඒ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ මතුවී ඇති ගැටලු හා අනාගතයේදී ඇතිවිය හැකි වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.

    අමුල් සමාගම විසින් තම ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ අමුල් සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාර පිළිබඳ ධනාත්මක සාකච්ඡාවක්
    එහිදී පැවැති බවයි.



    426830983_409892591493371_8906823713341129951_n.jpg



    අමුල් එයි.. තක්සේරු අරඹයි.. කිරි ගොවිපල 31ක්.. අක්කර 28,000ක්…


    ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇතිබව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.​

    එම පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බව පැවසීය.​

    මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් එම කණ්ඩායම විසින් සකස් කිරීමට නියමිතයි.​

    පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපල සංඛ්‍යාව 31 කි.​

    එහි අක්කර 28,000 කට අධික බිම් ප්‍රමාණයක් පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.​

    ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ වටිනකම් තක්සේරු කිරීම ආරම්භ කර තිබේ.
    ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීම් මේ වනවිට 80% කින් පමණ අවසන් කර තිබේ.​

    එම ගොවිපොළවල සතුන්ගේ වටිනාකම් තක්සේරු කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.​

    එහි වාර්තාව ජනාධිපති කාර්යාලයට භාරදී ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.​

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමකට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට බදු දීමට සැලසුම් කර තිබේ.​

    මේ අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දීයාවට බදු දීමට එරෙහිව පසුගිය මාස කිහිපයේ කිරි ගොවීන් අවස්ථා කිහිපයකදීම විරෝධය පළ කිරීම සිදුවිය.​




    මාර වැඩේ ලපකොටාට අමුල් ගෙන්නලා ලෙක්චර් දෙන ගමන් මෙහෙ උන් ඇවිල්ලා වැඩේ දෙනවා....

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,443
    17,725
    113
    32
    Hell
    ඔය අක්කර 28000 ඉන්දියන් එවුන් ගෙනල්ල පදිංචි කරනවා වැඩට කියල
    දැන් ලක්ෂ ගණන් ඉන්දියන් සංචාරකයෝ එනවා ගගා පම්පෝරි ගහන්නේ. කොළඹ site වල ගොඩක් ඉන්නේ ඉන්දියන්
    සිංහලයට හොඳ වැඩේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,846
    13,908
    113
    ඔය අක්කර 28000 ඉන්දියන් එවුන් ගෙනල්ල පදිංචි කරනවා වැඩට කියල
    දැන් ලක්ෂ ගණන් ඉන්දියන් සංචාරකයෝ එනවා ගගා පම්පෝරි ගහන්නේ. කොළඹ site වල ගොඩක් ඉන්නේ ඉන්දියන්
    සිංහලයට හොඳ වැඩේ

    happy day GIF
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,494
    11,257
    113
    Kottawa
    ඉන්දියාව දෙවනි, තෙවෙනි,හතරවෙනි.. ටොක්ක ලපයාට අනී..(ETCA) ලංකාවට ඵයි..

    කියලත් ඉස්සරහට ත්‍රෙඩ් වැටෙයි..😆
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    17,101
    17,798
    113
    26
    ලොවෙත් නැති තැනක
    අඩෝ රනිල් ජනාදිපති නේද? අරුන් ඇවිල්ල වැඩේ දෙනකල් බුදිද? @hirashgeff

    රනිල් ඕක කොහොමත් දෙනවා...​

    වැඩේ කියන්නෙ බෙරිහන් දෙන උන් ටික ගෙනල්ලා පුපේ ඇරපු එක....​

     
    • Haha
    Reactions: Smartm

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    @හෙළයෙක් මීක් නෑ දැන්..ඩස්ප අැමුල් රහද රනිල්ගෙ වහලෝ?මරු හෙළයා..ඩස්පයෝ අැවිත් ගෑණිව උස්සන් ගියත් ඔච්චරයි🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,201
    69,696
    113
    @හෙළයෙක් මීක් නෑ දැන්..ඩස්ප අැමුල් රහද රනිල්ගෙ වහලෝ?මරු හෙළයා..ඩස්පයෝ අැවිත් ගෑණිව උස්සන් ගියත් ඔච්චරයි🤣🤣
    සොරි බ්‍රෝ වෙන දවසක වලියක් දාගමු. බාරයක් ඔප්පු කරන්න තියෙන නිසා අඩු කුලේ උන් එක්ක පැහෙන්න යන්නේ නෑ මේ දවස් ටික.
     
    • Haha
    Reactions: Cypress

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    17,101
    17,798
    113
    26
    ලොවෙත් නැති තැනක
    රනිල් කොහොමත් දෙනවනම් අරුන් ගියාට පස්සෙද ඕක දුන්නෙ?v @hirashgeff

    උඹ විහින් මගහරින දෙයක් තියෙනවා.... ඉන්දියාවට අමුල් එකට බැන හිටිය ලපයව ගෙන්නලා ලෙක්චර් දෙන ගමන් ටොක්ක ඇන්න එක.... මල්ලි දැන්වත් තෙරුම් ගන්න ලපයව ඉන්දියාවට ගෙන්නුවේ වෙන මොකටවත් නෙවෙයි උන්ට ඕන දේ කරගන්න අම්මො මදැ ඉන්දියන් සිඟිති ආතල් එක සුන් වුනා....​


    දැන් අමුල් හොඳායි....​

    //The Sri Lankan delegation commended the operations of Amul Dairy and the impact of the Amul model on the entire ecosystem of Dairying and looked forward to a sustainable collaboration for dairy operations in the near future.//​

    ------ Post added on Feb 9, 2024 at 2:56 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    සොරි බ්‍රෝ වෙන දවසක වලියක් දාගමු. බාරයක් ඔප්පු කරන්න තියෙන නිසා අඩු කුලේ උන් එක්ක පැහෙන්න යන්නේ නෑ මේ දවස් ටික.

    අපෝ උඹේ කුලේ අපි දන්නවා..ඵක්නැලිගොඩ, මොල්ලිගොඩ පරම්පරාවේ උන් නේ..🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,201
    69,696
    113
    අපෝ උඹේ කුලේ අපි දන්නවා..ඵක්නැලිගොඩ, මොල්ලිගොඩ පරම්පරාවේ උන් නේ..🤣🤣🤣
    තම්බි මුධියන්සේද අත්තා සිංහල තේරෙන්නේ නැත්තේ 😔
     
    • Haha
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,792
    1
    41,595
    113

    උඹ විහින් මගහරින දෙයක් තියෙනවා.... ඉන්දියාවට අමුල් එකට බැන හිටිය ලපයව ගෙන්නලා ලෙක්චර් දෙන ගමන් ටොක්ක ඇන්න එක.... මල්ලි දැන්වත් තෙරුම් ගන්න ලපයව ඉන්දියාවට ගෙන්නුවේ වෙන මොකටවත් නෙවෙයි උන්ට ඕන දේ කරගන්න අම්මො මදැ ඉන්දියන් සිඟිති ආතල් එක සුන් වුනා....​

    උඹත් විහින් මග අරින දෙයක් තියනව. මහින්ද ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහද්දි උඹ කට ඇරියෙ නෑ. රනිල් ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහද්දි මීක් නෑ. රනිල් මීක් කිව්වෙත් නෑ, මහින්ද මීක් කිව්වෙත් නෑ. දැන් කිසිම රාජ්‍ය බලතලයක් නැති එකෙක් ඉන්දියාවට ගියපු ගමන් උගේ පලු අරිනව.

    මොකද්ද රහස :rofl: @hirashgeff
     
    • Haha
    Reactions: Cypress