ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    3,929
    6,182
    113
    Before did lorry talk had to think what could do but empty bucket whal jepin wahala ur too very late to understand thope malupan nothing can do in the past present even in the future

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහග සාකච්චා කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.


    ‘අපිට සතුටුයි ජනාධිපති වූ පසුව ඔබගේ පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම ගැන. මෙම සංචාරය අපගේ සබඳතාවලට නව ජවයක්.

    භෞතික ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරීත්වයේ වැදගත් වැදගත් කුළුණු වනු ඇති.

    දෙරට අතර විදුලි බල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නල මාර්ග ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ වේවි. සම්පූර්ණ සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ජවයක් ලබාදෙනවා.

    ඒ වගේම ලංකාවේ බලාගාර වලට අප එල්.එන්.ජී. සපයනවා.


    ද්විපාර්ශවික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම ’එක්ටා’ ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.

    අපේ දෙපාර්ශවයේම ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බවට අපි දෙදෙනාම සම්පූර්ණයෙන්ම එකඟයි.

    දෙරටේ අරක්ෂික සහයෝගිතා ගිවිසුම කඩනමින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙන්නේ ඒ නිසයි.

    ධීවරයන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කළා. මේ කාරණය සම්බන්ධයෙන් මානුෂ්‍යයේ ප්‍රවේශයකින් ඉදිරියට ආයිත් බවට අපි එකඟයි.


    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව ගැනත් අපි කතා කළා. දිසානායක ජනාධිපතිතුමා එතුමාගේ මතය ගැන මට කිවුවා.

    ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන කැපවීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වන ඔහුගේ ප්‍රයත්නයන්හිදී ඉන්දියාව විශ්වාසදායක සහ විශ්වාසදායක හවුල්කරුවකු ලෙස පවතින බවට මම සහතික වෙනවා’
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    12,563
    22,103
    113
    දුපතක
    200.gif
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,877
    15,313
    113
    tracing Geo-location.. ... ...
    "ඉන්දියාව හා ශ්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහග සාකච්චා කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි..."

    දැන් මේවගේ benefits ටික ඉගෙන ගන්න පුළුවන් අපිට.. ජෙප්පෙක් ඇවිත් මුල සිට කියල දෙයි..
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,929
    6,182
    113
    "ඉන්දියාව හා ශ්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහග සාකච්චා කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි..."

    දැන් මේවගේ benefits ටික ඉගෙන ගන්න පුළුවන් අපිට.. ජෙප්පෙක් ඇවිත් මුල සිට කියල දෙයි..
    mu danatamath pana baye mona athsan karalada danne na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,537
    32,378
    113
    😍නියමයි...රනිල් දින්නත් ඕක කරන්න නේ හිටියේ..අපි මේ අවස්ථාවෙදී ඉන්දියාව කියන ඕන දෙයක් කරන්න ඕන..නැත්නම් රට අායෙත් ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා..විපක්ෂයේ අය බලන් හිටියේ අනුර ඉන්දියාවට කොකා පෙන්නලා චීනේ ලං කරගනියි කියලා..අනුර ඵච්චර මෝඩයෙක් නෙමෙයි..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,537
    32,378
    113
    MCC genawa. onna balapam!
    chande deepu un puke beti hirawela marenne

    ඒකත් අනිවා ගන්න ඕන..උඹලට ඕන අායෙත් ලංකාවේ පාස්කු ප්‍රහාර වගේ ප්‍රහාර වෙනවා දකින්නද?අපිට කළු ගලේ ඔළුව ගහගන්න බෑ බං..
     
    • Haha
    Reactions: nppcheguevara

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,675
    15,786
    113
    ඇත්තටම ඕක හොද දෙයක්. තෙල් මිල අඩු වෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,746
    78,249
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාවෙන් විතරක් තෙල්, ගෑස් ගන්න සැලසුමක් හැදුවොත් ඒකට නං විරුද්ධයි. (බයියන්ට තේරුම් ගන්න මොළේ මදි නිසා කීවර්ඩ් එකක් හයිලයිට් කරා)

    Solar power වලට ප්‍රොජෙක්ට් කරාට කමක් නෑ
     

    Similar threads