ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    689
    1,048
    93
    වැටෙන් එහා
    ඔන්න විපක්ෂෙට උඩට ගන්න පුලුවන් ටොපික්. එක එකාගෙ උපාදි හොයනවෙලෙ මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්. ඒත් අර මොට්ට සජිය ඉන්දියාවට සපෝට්. උන් මීක් නැහැ

    ඇත්තටම ඕක හොද දෙයක්. තෙල් මිල අඩු වෙනවා.
    උන්ට හිතුනම තෙල් වහයි. බංගලියොන්ට කලා වගෙ
    ------ Post added on Dec 17, 2024 at 5:43 PM

    ඉන්දියාවෙන් විතරක් තෙල්, ගෑස් ගන්න සැලසුමක් හැදුවොත් ඒකට නං විරුද්ධයි. (බයියන්ට තේරුම් ගන්න මොළේ මදි නිසා කීවර්ඩ් එකක් හයිලයිට් කරා)

    Solar power වලට ප්‍රොජෙක්ට් කරාට කමක් නෑ
    ඕකුන් හදන්නෙ තෙල් නල එලල කරන්ට් එක දීලා, පාලමක් දාගන්න. ලාබෙ ගැන හිතල මේවා කෙරුනොත් නුදුරු අනාගතේ කෙලවෙනවා
    ------ Post added on Dec 17, 2024 at 5:46 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    ලිදේ ගෙම්බො වගේ ඉන්නෙ නැතිව පුලුවන් තරම් කොනෙක්ට් වෙන්න ඕන... මුන් ඕවා කලොත් ඊලග පාරත් මම චන්දෙ දෙනවා...
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    689
    1,048
    93
    වැටෙන් එහා
    ලිදේ ගෙම්බො වගේ ඉන්නෙ නැතිව පුලුවන් තරම් කොනෙක්ට් වෙන්න ඕන... මුන් ඕවා කලොත් ඊලග පාරත් මම චන්දෙ දෙනවා...
    කනෙක්ට් වෙනවා කියල බලශක්තියෙන් කනෙක්ට් වුනාම හරිද
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    කනෙක්ට් වෙනවා කියල බලශක්තියෙන් කනෙක්ට් වුනාම හරිද
    හරි... මම ඔය දේවල් වලින් වැඩියෙන්ම කැමති බලශක්තියෙන් කොනෙක්ට් වෙනවට... එකම දේ තරගකාරී මිලගනන් කැදවලා ගිවිසුම් වලට යන්න ඕන...

    විදුලිය නම් කොනෙක්ට් නොවී අනාගතයක් නෑ...

    මට හිතෙන්නෙ 2050 වගේ වෙද්දි ලොකේ රීජන් කීපයක් විදිහට රටවල් තනි ග්‍රිඩ් එකකට කොනෙක් වෙයි...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,855
    19,757
    113
    Fantasy
    හරි... මම ඔය දේවල් වලින් වැඩියෙන්ම කැමති බලශක්තියෙන් කොනෙක්ට් වෙනවට... එකම දේ තරගකාරී මිලගනන් කැදවලා ගිවිසුම් වලට යන්න ඕන...
    ඒවා විනිවිදභාවෙකින්ම වෙයි කියලා හිතන්න එපා. මේ රජය ගැන විස්වාසයක් තිබ්බා කියමුකෝ. ඊට පස්සෙ එන උන් කුට්ටියට දෙකට නැවෙනවා. එදත් උනේ ඒක. හෙටත් වෙන්නේ ඕක
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,760
    5,538
    113
    ලිදේ ගෙම්බො වගේ ඉන්නෙ නැතිව පුලුවන් තරම් කොනෙක්ට් වෙන්න ඕන... මුන් ඕවා කලොත් ඊලග පාරත් මම චන්දෙ දෙනවා...
    රනිල් සීයාත් අනුරගේ වෑඩේ අනුමත කරලා අගය කරලා තිබ්බා. ඈත්තටම මේවා සීයාගේ ප්ලෑන්ද මන්දා. සීයා ඕක කලා නම් අද ජෙප්පෝ ලන්කාව ගිනි තියලා. මතකනේ සීයා ඉන්දියාවේ ගියාම අනුර කියපුවා. දෑන් ඉතින් සීයා කරන්න ගිය දේම අනුරගේ අතින් වෙනවා කියන්නේ ටොයියොයි ටොබයියොයි දෙගොල්ලම සතුටින්
     
    • Haha
    Reactions: Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    ඒවා විනිවිදභාවෙකින්ම වෙයි කියලා හිතන්න එපා. මේ රජය ගැන විස්වාසයක් තිබ්බා කියමුකෝ. ඊට පස්සෙ එන උන් කුට්ටියට දෙකට නැවෙනවා. එදත් උනේ ඒක. හෙටත් වෙන්නේ ඕක
    ඕක නොකර තව අවුරුදු 20ක් ඉන්න පුලුවන් වෙයි උපරිම... ඊට පස්සේ කරන්න වෙනවා... විශේශයෙන්ම විදුලිය...

    පොසිල ඉන්දන වලින් ඉවත් වෙද්දි ලොකේ මහද්වීපික විදුලි ග්‍රිඩ් තියන එක අත්‍යවශ්‍ය ඩෙයක් වෙනවා... අපිට ඉතින් එහෙම එකකට කොනෙක්ට් වෙනවා නම් ඉන්දියාව හරහා ඇර වෙන ක්‍රමයක් නෑ...

    රනිල් සීයාත් අනුරගේ වෑඩේ අනුමත කරලා අගය කරලා තිබ්බා. ඈත්තටම මේවා සීයාගේ ප්ලෑන්ද මන්දා. සීයා ඕක කලා නම් අද ජෙප්පෝ ලන්කාව ගිනි තියලා. මතකනේ සීයා ඉන්දියාවේ ගියාම අනුර කියපුවා. දෑන් ඉතින් සීයා කරන්න ගිය දේම අනුරගේ අතින් වෙනවා කියන්නේ ටොයියොයි ටොබයියොයි දෙගොල්ලම සතුටින්
    මට මෙතන දේශපනයකට වඩා පේන්නේ තාක්ශනික අවශ්‍යතාවක්...
    ------ Post added on Dec 17, 2024 at 6:47 PM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,760
    5,538
    113
    ඕක නොකර තව අවුරුදු 20ක් ඉන්න පුලුවන් වෙයි උපරිම... ඊට පස්සේ කරන්න වෙනවා... විශේශයෙන්ම විදුලිය...

    පොසිල ඉන්දන වලින් ඉවත් වෙද්දි ලොකේ මහද්වීපික විදුලි ග්‍රිඩ් තියන එක අත්‍යවශ්‍ය ඩෙයක් වෙනවා... අපිට ඉතින් එහෙම එකකට කොනෙක්ට් වෙනවා නම් ඉන්දියාව හරහා ඇර වෙන ක්‍රමයක් නෑ...


    මට මෙතන දේශපනයකට වඩා පේන්නේ තාක්ශනික අවශ්‍යතාවක්...
    ------ Post added on Dec 17, 2024 at 6:47 PM
    එහෙම අවශ්‍යතාවයක් මට නම් පෙන්නේ නෑ. ඕකෙන් පේන්නේ අපේ දේශපාලකයන්ගේ බෑරි කම මිසක් වෙන දෙයක් නෙමේ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,879
    4,191
    113
    කනෙක්ට් වෙනවා කියල බලශක්තියෙන් කනෙක්ට් වුනාම හරිද
    Ow.
    Ethakota ape palakayanta apey gewal walata Electricity kapanna ba. Current kapanne Indiyan ewunta hithunu welawata New Dilli edan. Ape politikkonta huppe
     
    • Like
    Reactions: windows_ubuntu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    එහෙම අවශ්‍යතාවයක් මට නම් පෙන්නේ නෑ. ඕකෙන් පේන්නේ අපේ දේශපාලකයන්ගේ බෑරි කම මිසක් වෙන දෙයක් නෙමේ
    ඩෙන්මර්ක් වල සමහර් දවස් වලට 100% පුනර්ජනනීය විදුලියෙන් දුවනවා කියලා දානවා... එහෙම කරන්න පුලුවන් එකම ක්‍රමය තමයි උන් යුරෝපේ තව රටවල් ගොඩකට සම්බන්ද වෙලා ඉන්න එක...

    අපේ සුලං බලාගාර ගහන්න පුලුවන් කැපෑසිට් එක අපේ අවශ්‍යතාවය වගේ 4 ගුනයකටත් වැඩිය්... ඒ බලාගාර ටික හදලා ඉන්දියාවට කොනෙක්ට් වෙලා විදුලිය විකුනන්නේ නෑ කියන්නේ බොර තෙල් හොයා ගත්තාට පස්සේ සෞදියේ උන් අපි කාටවත් නොදී මේවා අපිම පිරිපහදු කරලා අපිම අපිම පාවිච්චි කරනවා කියලා හිතනවා වගේ වැඩක්...

    මම පිලිගන්නවා තෙල් රට පටවනවාට වඩා ග්‍රිඩ් එකක් එකතු කරන එක සන්කීර්න දෙයක් කියලා... ඒකට ඉතින් කරන්න දෙයක් නෑ... අපිට තෙල් නෑ... තියෙන්නේ සුලං ප්‍රබවයන්...

    වෙනිසියුලාව තමයි මම දන්න විදිහට ලොකේ දෙවෙනියට වැඩිම තෙල් තියන රට... ඒත් උන් ඒවා හරි කාලේ විකුනාගෙන ධනය හොයා ගත්තේ නෑ... හේතු ගොඩක් තියනවා... කොහොම උනත් තව අවු. 25ක් වගේ යද්දි තෙල් වල ඉල්ලුම ගොඩක් අඩු වෙනවා... එතකොට උන්ගේ තිබ්බ සම්පතේ කිසිම වටිනාකමක් නැතිව යනවා...

    සමහර බස් තියනවා ලිස්සලා වැටෙනවාට බයෙන් මිස් කර ගන්න හොද නැති ඒවා...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,855
    19,757
    113
    Fantasy
    සමහර බස් තියනවා ලිස්සලා වැටෙනවාට බයෙන් මිස් කර ගන්න හොද නැති ඒවා...
    ඕක එහෙම මිස් කර ගත්තා කියලා දුක් වෙන්ඩ ඕනි බස් එකක් නෙවෙයි. මිස් උනා කියලා සතුටු වෙන්ඩ පුලුවන් බස් එකක්. ඕකට නැග්ගා නම් ගැන්ග් බෑන්ග් වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩි බස් එකක්
     
    • Love
    Reactions: Gunther

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    ඕක එහෙම මිස් කර ගත්තා කියලා දුක් වෙන්ඩ ඕනි බස් එකක් නෙවෙයි. මිස් උනා කියලා සතුටු වෙන්ඩ පුලුවන් බස් එකක්. ඕකට නැග්ගා නම් ගැන්ග් බෑන්ග් වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩි බස් එකක්
    මෙහෙමයි මචං... මම කියන්නෙ ඉස්සරහට එන තාක්ශනික අවශ්‍යතාවයක්...

    මට හිතෙන්නේ ඕක මේ පාර අනිවා වෙනවා... ඕක උනොත් කෙල වෙන්නත් චාන්ස් එක තියනවා ගොඩ යන්නත් චාන්ස් එක තියනවා... ඒ ගොඩ දා ගන්න එක අපේ උන්ගේ වැඩක්...

    හැබැයි ඕක නොවුනොත් ඔය තාක්ශනික අවශ්‍යතාවය එද්දි අපිට ලොකුවටම කෙල වෙනවා... ඒ වෙලාවට ඕක තමයි කිව්වේ කියන්න අපි මේ වගේ ඉන්නේ නැති වෙයි...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,773
    13,765
    113
    Kottawa
    ලිදේ ගෙම්බො වගේ ඉන්නෙ නැතිව පුලුවන් තරම් කොනෙක්ට් වෙන්න ඕන... මුන් ඕවා කලොත් ඊලග පාරත් මම චන්දෙ දෙනවා...

    උඹේ මොළේ අවුලක්ද?🤣🤣🤣 බංග්ලාදේශය ට නේපාලයට වෙලා තියෙන දේ බලපිය බක පණ්ඩිතයා වගේ මේකේ අනුරට ක දිදී හෑලි කොටන්නේ නැතුව..උන් ඉන්දියාවට ඕන විදිහට නටන්න ඕන දැන් ඕක කරපු නිසා...උඹ ෂුවර් ඵකටම ලංකාවේ ඉන්න ජෙප්පෙක්නම් වෙන්න බෑ..චන්දේ දෙන්නත් ලංකාවේ ඉන්න ඵපැයි..🤣🤣

     
    Last edited:
    • Haha
    Reactions: KadawathaKolla

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    උඹේ මොළේ අවුලක්ද? බංග්ලාදේශය ට නේපාලයට වෙලා තියෙන දේ බලපිය බක පණ්ඩිතයා වගේ මේකේ හෑලි කොටන්නේ නැතුව..උන් ඉන්දියාවට ඕන විදිහට නටන්න ඕන දැන් ඕක කරපු නිසා...උඹ ෂුවර් ඵකටම ලංකාවේ ඉන්න ජෙප්පෙක්නම් වෙන්න බෑ..චන්දේ දෙන්නත් ලංකාවේ ඉන්න ඵපැයි..🤣🤣
    එහෙනම් ඉතින් මෙහෙම යං...

    හරියටම කියන්න පුලුවන්ද නේපාලයට මොකද වෙලා තියෙන්නේ කියලා...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,773
    13,765
    113
    Kottawa
    එහෙනම් ඉතින් මෙහෙම යං...

    අනේ යකෝ ඩෙන්මාර්ක් යුරෝපේ නෙමෙයි ඉන්දියාව කියන්නේ..උඹ ඉන්දියාවට ගිහින්වත් තියෙනවද 🤣🤣
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,220
    7,774
    113
    Sri Lanka
    අනේ යකෝ ඩෙන්මාර්ක් යුරෝපේ නෙමෙයි ඉන්දියාව කියන්නේ..🤣🤣
    ඒක තමයි යකෝ රියලිටි එක... ඉන්දියාව තමයි ලග තියෙන්නෙ...

    බන්ග්ලාදෙශ් වල ප්‍රශ්නේ අපිට ගලපන්න එක කරන්න බෑ... අපේ උන්ට නැති බලශක්ති මුලයන් තියනවා...

    නේපාලේ ප්‍රශ්නේ මොකක්ද?? පැහැදිලි කරන්න පුලුවන්ද?
     

    Similar threads