ඒක තමයි යකෝ රියලිටි එක... ඉන්දියාව තමයි ලග තියෙන්නෙ...
බන්ග්ලාදෙශ් වල ප්‍රශ්නේ අපිට ගලපන්න එක කරන්න බෑ... අපේ උන්ට නැති බලශක්ති මුලයන් තියනවා...
නේපාලේ ප්‍රශ්නේ මොකක්ද?? පැහැදිලි කරන්න පුලුවන්ද?


ඒක තමයි යකෝ රියලිටි එක... ඉන්දියාව තමයි ලග තියෙන්නෙ...
බන්ග්ලාදෙශ් වල ප්‍රශ්නේ අපිට ගලපන්න එක කරන්න බෑ... අපේ උන්ට නැති බලශක්ති මුලයන් තියනවා...
නේපාලේ ප්‍රශ්නේ මොකක්ද?? පැහැදිලි කරන්න පුලුවන්ද?
ඉතින් උබ දන්න එකානේ... කියපන්කො බලන්න දන්න තරම...උඹ ඒ කියන්නේ ඒකවත් දන්නේ නැතුවද හෑලි කෙටුවේ.
![]()
ඉතින් උබ දන්න එකානේ... කියපන්කො බලන්න දන්න තරම...
දැන් උබනෙ මේකේ ඔස්තාර් වගේ මම කියන එක වැරදි කියල නේපාලය සහ බන්ගලාදේශය ගැන බලන්න කිව්වේ... පොර ටෝක් දෙන එකේ පැහැදිලි කරලා කියපන්කෝ මොකක්ද ප්‍රශ්නේ කියලා... මම ඉතින් නොදන්න එකානේ...අැයි google ban ද උඹ ඉන්න රටට?![]()
දැන් උබනෙ මේකේ ඔස්තාර් වගේ මම කියන එක වැරදි කියල නේපාලය සහ බන්ගලාදේශය ගැන බලන්න කිව්වේ... පොර ටෝක් දෙන එකේ පැහැදිලි කරලා කියපන්කෝ මොකක්ද ප්‍රශ්නේ කියලා... මම ඉතින් නොදන්න එකානේ...
ගූගල් කරලා හරි කියපන්කෝ...
හරි...මම හෑලි ලිව්වේ නෑ උඹ වගේ..උඹ වගේ මෝඩ වහල් රට ජෙප්පෙක්ට ඒවා හොය හොය මේකේ දාන්න මට ඕනකමකුත් නෑ..![]()
මෙතන කට්ටිය දැනුවත් නැහැ වගේ පෙනෙන්නේදැන් උබනෙ මේකේ ඔස්තාර් වගේ මම කියන එක වැරදි කියල නේපාලය සහ බන්ගලාදේශය ගැන බලන්න කිව්වේ... පොර ටෝක් දෙන එකේ පැහැදිලි කරලා කියපන්කෝ මොකක්ද ප්‍රශ්නේ කියලා... මම ඉතින් නොදන්න එකානේ...
ගූගල් කරලා හරි කියපන්කෝ...
මට මචං අනුර කරන හින්දා මේක හොද උනා නෙවෙයි...මෙතන කට්ටිය දැනුවත් නැහැ වගේ පෙනෙන්නේ
අනුර සහ පිරිවර ඉස්සර etca ගැන කියපු කතා ටිකක් තියෙනවනම් දාන්න
බිලියන ගනන් වියදම් කරල රිස්ක් එක ගන්නෙ නැතුව සුලං බලාගාර, සුර්ය බලය වගෙ දේවල්වලින් විදුලිය ජනනය කරන එක ලාබයි. කොහොමත් අවුරුදු 25න් 30න් පස්සෙ පොසිල ඉන්දන නැතිවෙනව.ඒක තමයි යකෝ රියලිටි එක... ඉන්දියාව තමයි ලග තියෙන්නෙ...
බන්ග්ලාදෙශ් වල ප්‍රශ්නේ අපිට ගලපන්න එක කරන්න බෑ... අපේ උන්ට නැති බලශක්ති මුලයන් තියනවා...
නේපාලේ ප්‍රශ්නේ මොකක්ද?? පැහැදිලි කරන්න පුලුවන්ද?
මචං සුළං බලාගාර සූර්ය බලාගාර වැඩිපුර දාන්න ඕන හින්දම තමයි grid connect කරන්න ඕන...බිලියන ගනන් වියදම් කරල රිස්ක් එක ගන්නෙ නැතුව සුලං බලාගාර, සුර්ය බලය වගෙ දේවල්වලින් විදුලිය ජනනය කරන එක ලාබයි. කොහොමත් අවුරුදු 25න් 30න් පස්සෙ පොසිල ඉන්දන නැතිවෙනව.
ඉන්දියන් ඩස්පියො රටෙ දේශපාලන ප්‍රශ්නයක් ආවත් කරන්ට් එක තෙල් කපනවා. දෙකක් නැහැ. ඩස්පියො ක්‍රිකට් බෝඩ් එකෙ සභාපතිවෙලා ක්‍රිකට් කන හැටි දන්නවා ඇති.
thel gas nala elanne apita thel thibila nemei. anika palam mokatada?මචං සුළං බලාගාර සූර්ය බලාගාර වැඩිපුර දාන්න ඕන හින්දම තමයි grid connect කරන්න ඕන...
සරලවම කිව්වොත් සුළං සහ සූර්ය බලාගාර කියන්නේ අව්ව සහ සුළං තියන වෙලාවට විදුලි ජනනය කරන ඒව... අපිට ඕන උනා කියලා ඒ වෙලාවට සුළග අව්ව නැත්නම් ඒව දුවන්න බෑ... අපිට ඕන නැති වෙලාවට සුළං අව්ව තිබ්බොත් ඒවා අපතේ යනවා...
ඒ හින්දා තමයි grid connection එක වැදගත්... ප්‍රබවය තියන වෙලාවට උපරිමයෙන් ජනනය කරනවා... කරලා වැඩි ටික ඉන්දියාවට යවනවා... අපිට ජනනය අඩු වෙලාවට අපි ඉන්දියාවෙන් ගන්නවා...
ඒ විදිහට මුළු ලෝකෙම වෙනස් වෙනවා 2050 වගේ වෙද්දී... ඒක ඉතින් අපි කැමති උනත් නැති උනත් වෙනවා....
අපිට තියන සුළං ප්‍රබවය අපේ අවශ්‍යතාවයට වඩා ගොඩක් වැඩියි... ඒක හින්දා අපි වැඩේ හරියට කලොත් අපි net energy exporter කෙනෙක් වෙනවා...
ඉන්දියාවේ එන economic boom එකත් එක්ක උන්ට කොච්චර electricity දුන්නත් එපා කියන එකක් නෑ...
මම පිළිගන්නවා මේකේ රිස්ක් එකක් තියනවා... ඒත් තව ටික කාලෙකින් මේක නොකර බැරි දෙයක් වෙනවා...
එතකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්...
මම ඔය දෙක ගැන නම් සාමාන්‍ය දැනුමෙන් කියන්නේ...thel gas nala elanne apita thel thibila nemei. anika palam mokatada?
Indian team ekata da SL team ekatada kodi wananna asadan kalin oka epa kiyapu aya parata bahida ?
Ow parata bahina eka hodaidan kalin oka epa kiyapu aya parata bahida ?