ඉන්දියාව ban කරන්න බෑ..ඒක නිසා දැඩි සීමා දැම්මා..-ප්‍රසන්‍න රණතුංග

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    6,565
    3,996
    113
    Lyon
    ඉන්දියාවේ සිට මෙරටට සංචාරකයින් පැමිණීම උපරිමයෙන් සීමා කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දීය සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන දැඩි නීති හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
    ඉන්දියාවෙන් මේවනවිට සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. ගතවූ දින කිහිපයේම එරට දෛනික ආසාදිතයින් ලක්ෂ 03 සීමාව පසුකර ගියා. පවතින තත්ත්වය සලකා රටවල් රැසක්ම මේවනවිටත් ඉන්දියාවට සංචාරක තහනමක් පනවා තිබෙනවා.

    ඇතැම් රටවල් ඉන්දියාව සමග පවත්වන ඍජු ගුවන් ගමන් පවා මේවනවිටත් අත්හිටුවා අවසන්.
    එවන් පසුබිමක් මතුව තිබියදීත් තවදුරටත් ඉන්දියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා.
    පවතින අවදානම හෝ සලකා ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි දැයි බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

    ඒ අනුවයි නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසා සිටියේ. අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි වුවත්, සීමා කිරීමට හැකි බවයි.

    සංචාරකයින් මෙරටට ගෙන්වීම නතර කිරීමට නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.

    voice cut · PARASANNA 01

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ මෙරට හෝටල් ඉන්දීය සංචාරකයින්ට පහසුකම් සැපයීමට අකමැත්ත පළ කර ඇති බවයි.

    voice cut · PARASANNA 02

    මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් වන බි්‍රතාන්‍ය, ජර්මනිය මෙන්ම චීනයෙන් ද සංචාරකයින් පැමිණීම අඩු අගයක් ගන්නා බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    http://www.nethnews.lk/article/85705

    මෙහෙමත් නිවට පාලකයො ඉන්න රටක්..මේ තරම් දෙයක් රටට වෙලා තියෙද්දි තාමත් ලංකාවට ඉන්දියාවෙන් කට්ටිය ඵනවා..:(
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,922
    3,653
    113
    පුදුම බයක්නේ බං මුං ඉන්දියාවට තියෙන්නෙ..දූපත් මානසිකත්වයද නැත්නම් වෙන දෙයක්ද...
    okanam karanne bayata neme bn. mehe un marunath indian un genalla kiyakhari hoyaganna.
    pissu pakku tikak thama rata karanne.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    16,528
    17,728
    113
    Wakanda
    නිවටයෙක් ...... වෙලා පොන්නයෙක් ..... වුනාම ඔහොම තමයි බන්!

    මම නම් ඵදා ඉඳන්ම ඩස්පයො රටට ඵනවට විරුද්දයි...
    මහ එකා එක්ක බුදියගත්ත වෙලාවක ඇටේ හපලා බයකරලා කියපන්
    ------ Post added on May 3, 2021 at 5:30 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,995
    5,246
    113
    日本
    මොකා කොහොම කෑගැව්වත් පිහිටට අපිට ඉන්න එකම රට ඉන්දියාව..... කරන්න දෙයක් නෑ....එදත් එහෙමයි අදත් එහෙමයි..හෙට ???

    ලොල් ඉන්දියන් බල්ලො LTTE ඵකට උදව් කරේ පිහිටට ඉන්න නිසාද..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,314
    2,304
    113
    click here
    ලොල් ඉන්දියන් බල්ලො LTTE ඵකට උදව් කරේ පිහිටට ඉන්න නිසාද..
    ඒ තමිල්නාඩුවේ බලපෑමට අහුවුනා...දැන් නම් ඒ ලෙඩේ හොඳවුනා රජීව් මැරුවට පස්සේ.... අර වැක්සීන් එක දෙන්නේ කවුද බං අන්තිමට අපිට..ඉන්දියාවයි ..රුසියාවයි...චීනයයි....අනිත් එවුන් කෙළවනවා විතරයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,995
    5,246
    113
    日本
    ඒ තමිල්නාඩුවේ බලපෑමට අහුවුනා...දැන් නම් ඒ ලෙඩේ හොඳවුනා රජීව් මැරුවට පස්සේ.... අර වැක්සීන් එක දෙන්නේ කවුද බං අන්තිමට අපිට..ඉන්දියාවයි ..රුසියාවයි...චීනයයි....අනිත් එවුන් කෙළවනවා විතරයි
    ඉන්දියන් වැක්සීන් බාගයයි දුන්නෙ..ගහපු උන් දෙවනි ඵක ගහගන්න බලන් ඉන්නව.අනික වැක්සීන් දුන්න කියල උන්ගෙ වෙෙරස් අපේ රටට ගන්න ඕනද.අඩු ගානෙ මාසයක්වත් බෑන් කරන්න ඕන ඕකුන්ව..
     
    • Like
    Reactions: reddit and eksudda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    7,159
    1
    7,962
    113
    මම නම් ඵදා ඉඳන්ම ඩස්පයො රටට ඵනවට විරුද්දයි...
    තොගෙ වහල් ස්වාමි පඹයා ඉන්දියාවේ වේස ගෑනි වගේනෙ. කොන්දක් නෑ.

    කෝ තොපි කයිවාරු ගහන ජාතික ආරක්ෂාව?
     
    • Like
    Reactions: War Fighter

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,523
    2,353
    113
    planet earth
    ඉන්දියාවේ සිට මෙරටට සංචාරකයින් පැමිණීම උපරිමයෙන් සීමා කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දීය සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන දැඩි නීති හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
    ඉන්දියාවෙන් මේවනවිට සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. ගතවූ දින කිහිපයේම එරට දෛනික ආසාදිතයින් ලක්ෂ 03 සීමාව පසුකර ගියා. පවතින තත්ත්වය සලකා රටවල් රැසක්ම මේවනවිටත් ඉන්දියාවට සංචාරක තහනමක් පනවා තිබෙනවා.

    ඇතැම් රටවල් ඉන්දියාව සමග පවත්වන ඍජු ගුවන් ගමන් පවා මේවනවිටත් අත්හිටුවා අවසන්.
    එවන් පසුබිමක් මතුව තිබියදීත් තවදුරටත් ඉන්දියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා.
    පවතින අවදානම හෝ සලකා ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි දැයි බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

    ඒ අනුවයි නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසා සිටියේ. අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි වුවත්, සීමා කිරීමට හැකි බවයි.

    සංචාරකයින් මෙරටට ගෙන්වීම නතර කිරීමට නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.

    voice cut · PARASANNA 01

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ මෙරට හෝටල් ඉන්දීය සංචාරකයින්ට පහසුකම් සැපයීමට අකමැත්ත පළ කර ඇති බවයි.

    voice cut · PARASANNA 02

    මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් වන බි්‍රතාන්‍ය, ජර්මනිය මෙන්ම චීනයෙන් ද සංචාරකයින් පැමිණීම අඩු අගයක් ගන්නා බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    http://www.nethnews.lk/article/85705

    මෙහෙමත් නිවට පාලකයො ඉන්න රටක්..මේ තරම් දෙයක් රටට වෙලා තියෙද්දි තාමත් ලංකාවට ඉන්දියාවෙන් කට්ටිය ඵනවා..:(

    :baffled: :ROFLMAO: :oo: :baffled: :eek::p
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,172
    113
    මම නන් ලබන පාර ගෝඨට දෙන්නෙ කොන්දක් තියෙන හොද කෙලින් මනුස්සයෙක්. මේ සේන වගේ පබයෙක් නෙවෙයි.
    එපා බන්.. ලබන පාර තරුණ ජවයකට දියන්.. නාමල් හොද කොල්ලා.
     
    • Haha
    Reactions: tilvin-silva