ඉන්දියාව ban කරන්න බෑ..ඒක නිසා දැඩි සීමා දැම්මා..-ප්‍රසන්‍න රණතුංග

War Fighter

Well-known member
  • Mar 22, 2017
    2,637
    4,377
    113
    ඇයි යකෝ මේ තරම් ඉන්දියාවට පුක දෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බල්ලාට දාලා.
     
    • Like
    Reactions: tilvin-silva

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,345
    3,746
    113
    🇬🇧
    සංචාරකයින් මෙරටට ගෙන්වීම නතර කිරීමට නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.
    අපි කල්පනා කරලා තීරණයක් අරගන දන්වමු.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,110
    2,952
    113
    Lyon
    ඇයි යකෝ මේ තරම් ඉන්දියාවට පුක දෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බල්ලාට දාලා.

    කියල වැඩක් නෑ..අද 2000 ට ළගයි ලෙඩ්ඩු..අනිත් හැම රටක්ම ඉන්දියාව බෑන් කරලා..අපේ උන් කතන්දර කිය කිය උන්ව රෙද්ද අස්සෙ දාගන්නව.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,699
    1,096
    113
    Colombo
    කියල වැඩක් නෑ..අද 2000 ට ළගයි ලෙඩ්ඩු..අනිත් හැම රටක්ම ඉන්දියාව බෑන් කරලා..අපේ උන් කතන්දර කිය කිය උන්ව රෙද්ද අස්සෙ දාගන්නව.

    "Vasa choottak kavata kamak na" part 2.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    317
    271
    63
    සංචාරකයින් මෙරටට ගෙන්වීම නතර කිරීමට නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.
    අපිද වේසාවො බලධාරී... 😵😵
     

    iworld

    Active member
  • Sep 8, 2007
    430
    160
    43
    චී ලංකාව
    ඉන්දියාවේ සිට මෙරටට සංචාරකයින් පැමිණීම උපරිමයෙන් සීමා කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දීය සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන දැඩි නීති හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
    ඉන්දියාවෙන් මේවනවිට සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. ගතවූ දින කිහිපයේම එරට දෛනික ආසාදිතයින් ලක්ෂ 03 සීමාව පසුකර ගියා. පවතින තත්ත්වය සලකා රටවල් රැසක්ම මේවනවිටත් ඉන්දියාවට සංචාරක තහනමක් පනවා තිබෙනවා.

    ඇතැම් රටවල් ඉන්දියාව සමග පවත්වන ඍජු ගුවන් ගමන් පවා මේවනවිටත් අත්හිටුවා අවසන්.
    එවන් පසුබිමක් මතුව තිබියදීත් තවදුරටත් ඉන්දියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා.
    පවතින අවදානම හෝ සලකා ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි දැයි බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

    ඒ අනුවයි නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසා සිටියේ. අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි වුවත්, සීමා කිරීමට හැකි බවයි.

    සංචාරකයින් මෙරටට ගෙන්වීම නතර කිරීමට නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.

    voice cut · PARASANNA 01

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ මෙරට හෝටල් ඉන්දීය සංචාරකයින්ට පහසුකම් සැපයීමට අකමැත්ත පළ කර ඇති බවයි.

    voice cut · PARASANNA 02

    මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් වන බි්‍රතාන්‍ය, ජර්මනිය මෙන්ම චීනයෙන් ද සංචාරකයින් පැමිණීම අඩු අගයක් ගන්නා බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    http://www.nethnews.lk/article/85705

    මෙහෙමත් නිවට පාලකයො ඉන්න රටක්..මේ තරම් දෙයක් රටට වෙලා තියෙද්දි තාමත් ලංකාවට ඉන්දියාවෙන් කට්ටිය ඵනවා..:(
    කොහොමද ගැම්ම ඔක්කොම ඉන්දියන් උන්ව ප්‍රසන්නයා බලන්න සෙට් කරන්න