මෝඩ ගෝටට අල්ලන්න බැරි වුන ලපයාඅනුරද එහෙම කිව්වේ
පොන්න රනිල්ට අල්ලන්න බැරි වුන ලපයා
අල්ලන්නට ටොප් කොල්ලෙක් ජනාධිපති කරමු!!

මෝඩ ගෝටට අල්ලන්න බැරි වුන ලපයාඅනුරද එහෙම කිව්වේ
ලපයගේ අල්ලා පන් ඇට දෙකමෝඩ ගෝටට අල්ලන්න බැරි වුන ලපයා
පොන්න රනිල්ට අල්ලන්න බැරි වුන ලපයා
අල්ලන්නට ටොප් කොල්ලෙක් ජනාධිපති කරමු!!
![]()
උගේ ඇට කටේ දාගෙන හිටපු නිසා තමයි ගෝතයට ඌව අල්ලන්න බැරිවුනේ. ලපය කොල්ලෝ සෙට් එක අරන් එනකොට කෝටි 170ක් සල්ලි මිටිය අතැරලා දිව්වලපයගේ අල්ලා පන් ඇට දෙක![]()
PASKU BOMB By![]()
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළ ඉන්දීය ආරක්ෂක බලධාරින් මෙතෙක් මෙරට බලධාරින් සමග කිසිදු තොරතුරු හුවමාරු කිරීමක් හෝ විමර්ශන සඳහා සහාය ඉල්ලා නැතැයි “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට තුළ ඇති ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ, රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙතෙක් කළ විමර්ශනවලදී මෙම සිව්දෙනා මත්ද්‍රව්‍ය හා රත්‍රන් ඇතුළු නීති විරෝධී ජාවාරම්වලට හැරෙන්නට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වී නොමැති බවයි.
පාස්කු ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඉන්දීය බුද්ධි අංශ ඇතුළු එරට ආරක්ෂක බලධාරින් ලංකාවට පැමිණ මාස ගණනක් විමර්ශන කළත් මෙවර එවැනි විමර්ශනයක් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමටවත් කතා කර නොමැති බවද එහි දැක්වේ.
ඉන්දියානු මැතිවරණ කාලසීමාව තුළ මෙවැනි මාතෘකා ඉදිරිපත් කර දැඩි ප්‍රචාරයක් දෙන ප්‍රචාරක ව්‍යාපෘති මීට ඉහත වතාවත්වලදීත් සිදු වි ඇති බව රජයේ ඉහළ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවසූ බවද එම පුවත්පත වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාකරුවන් සිටින බවට කළ ප්‍රචාරයෙන් සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල වී ඇති බව අදාළ නිලධාරියා හෙළිකර තිබේ.
![]()
https://www.indiatoday.in/india/sto...ni-citing-airport-official-2544599-2024-05-28
Terrorism and drugs go hand in hand, ඔකට තමයි Narco-terrorism කියන්නෙ.හරක්කටා අරු මූ ලන්කාවෙ කුඩු රජවරු කියලා හිතන් හිටියට ලන්කාවෙ කුඩු බිස්නස් එක පාලනය කරන්නෙ මුස්ලිම් එවුන් හතරපස් දෙනෙක්, උන් තමයි ඈෆ්ඝ්නිස්තානෙ tribal areas ඉදලා පකිස්තානෙ හරහා ලන්කාවට කුඩු ගේන්නෙ, උන්ට ISIS, තලෙබාන් කොනෙක්ශන් නෑතිව ඔවා ගෙන්න පුලුවන් කියලා හිතනවද? ඔය ලන්කාවෙ පාතාලෙ හරක්කටාලා ස්ලිදුලා ඉන්නෙ කුඩු අරාබි මුහුදෙ ඉදලා ලන්කාවට ට්‍රාන්ස්පොර්ට් කරන්නෙයි ඩිස්ට්‍රිබියුට් කරන්න.ISIS un hodai drugs karana un ekka baladdi. reddaanika mehe ungen support mokatada. unwa release karaganna nam ape un try karanawa athi
![]()
ඇති බව අදාළ නිලධාරියා හෙළිකර තිබේ.
dan ahu wela inna unge nam kalin list eketh tibba kiyanawane. eth eka kohewath un publish kaleth nehene, un isis newei, drug case witharai, un ahinsakai wage ekak dana hinda oka kiwe bn, nethuwa isis un awulk ne kiyana eka newei.මොකක්ද බං ඒ කථාව..ටුවරිසම් වලට බලපෑමක් ඵන්නේ ISIS කිව්හමද drug dealers ලා කිව්වහමද..