ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩුකාරයෝ 4 දෙනෙක්..ඉන්දියාවෙන් බොරු ප්‍රචාරයක් කළේ ඇයි?⚡

topkollek

Well-known member
  • May 22, 2014
    32,837
    1
    43,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරද එහෙම කිව්වේ
    මෝඩ ගෝටට අල්ලන්න බැරි වුන ලපයා
    පොන්න රනිල්ට අල්ලන්න බැරි වුන ලපයා
    අල්ලන්නට ටොප් කොල්ලෙක් ජනාධිපති කරමු!!

    mr bean GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    12,020
    23,580
    113
    ඉන්දියාව ලංකාවේ උන්ගේ බයිට් එක කරගෙන.. :baffled:
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,637
    43,975
    113
    මාලඹේ
    මෝඩ ගෝටට අල්ලන්න බැරි වුන ලපයා
    පොන්න රනිල්ට අල්ලන්න බැරි වුන ලපයා
    අල්ලන්නට ටොප් කොල්ලෙක් ජනාධිපති කරමු!!

    mr bean GIF
    ලපයගේ අල්ලා පන් ඇට දෙක🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,837
    1
    43,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයගේ අල්ලා පන් ඇට දෙක🤣
    උගේ ඇට කටේ දාගෙන හිටපු නිසා තමයි ගෝතයට ඌව අල්ලන්න බැරිවුනේ. ලපය කොල්ලෝ සෙට් එක අරන් එනකොට කෝටි 170ක් සල්ලි මිටිය අතැරලා දිව්ව
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,409
    5,109
    113
    tXy4Ku9.jpeg


    ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළ ඉන්දීය ආරක්ෂක බලධාරින් මෙතෙක් මෙරට බලධාරින් සමග කිසිදු තොරතුරු හුවමාරු කිරීමක් හෝ විමර්ශන සඳහා සහාය ඉල්ලා නැතැයි “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

    එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට තුළ ඇති ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ, රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙතෙක් කළ විමර්ශනවලදී මෙම සිව්දෙනා මත්ද්‍රව්‍ය හා රත්‍රන් ඇතුළු නීති විරෝධී ජාවාරම්වලට හැරෙන්නට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වී නොමැති බවයි.

    පාස්කු ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඉන්දීය බුද්ධි අංශ ඇතුළු එරට ආරක්ෂක බලධාරින් ලංකාවට පැමිණ මාස ගණනක් විමර්ශන කළත් මෙවර එවැනි විමර්ශනයක් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමටවත් කතා කර නොමැති බවද එහි දැක්වේ.

    ඉන්දියානු මැතිවරණ කාලසීමාව තුළ මෙවැනි මාතෘකා ඉදිරිපත් කර දැඩි ප්‍රචාරයක් දෙන ප්‍රචාරක ව්‍යාපෘති මීට ඉහත වතාවත්වලදීත් සිදු වි ඇති බව රජයේ ඉහළ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවසූ බවද එම පුවත්පත වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාකරුවන් සිටින බවට කළ ප්‍රචාරයෙන් සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල වී ඇති බව අදාළ නිලධාරියා හෙළිකර තිබේ.



    dmimdLT.png



    https://www.indiatoday.in/india/sto...ni-citing-airport-official-2544599-2024-05-28
    PASKU BOMB By
    INDI SINGA YANKI GAMe hama daama oka kivuva
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,164
    1,619
    113
    ISIS un hodai drugs karana un ekka baladdi. redda :angry: anika mehe ungen support mokatada. unwa release karaganna nam ape un try karanawa athi :ROFLMAO:
    Terrorism and drugs go hand in hand, ඔකට තමයි Narco-terrorism කියන්නෙ.හරක්කටා අරු මූ ලන්කාවෙ කුඩු රජවරු කියලා හිතන් හිටියට ලන්කාවෙ කුඩු බිස්නස් එක පාලනය කරන්නෙ මුස්ලිම් එවුන් හතරපස් දෙනෙක්, උන් තමයි ඈෆ්ඝ්නිස්තානෙ tribal areas ඉදලා පකිස්තානෙ හරහා ලන්කාවට කුඩු ගේන්නෙ, උන්ට ISIS, තලෙබාන් කොනෙක්ශන් නෑතිව ඔවා ගෙන්න පුලුවන් කියලා හිතනවද? ඔය ලන්කාවෙ පාතාලෙ හරක්කටාලා ස්ලිදුලා ඉන්නෙ කුඩු අරාබි මුහුදෙ ඉදලා ලන්කාවට ට්‍රාන්ස්පොර්ට් කරන්නෙයි ඩිස්ට්‍රිබියුට් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,762
    181,605
    113
    Colombo, Sri Lanka
    මේකෙන් වෙන්නේ ISIS එවුන් සුදනෝ වන එක. ඇත්තටම නෙලන්න ගත්තහම තමයි හික් ගෑවෙන්නේ
     
    • Like
    Reactions: sarika406

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    15,380
    1
    31,065
    113
    Erozan's Mom's room
    ඕකෙන් දෙපැත්තටම වාසි. ISIS ඉන්නවා කිව්වම ලංකාවේ ආණ්ඩුවටත් ඕකත් චන්ද ගුන්ඩුවක් කරන් වේදිකා උඩ තටමන්න පුළුවන්. ආර්ථිකේ නං කෙලම වෙලා ගියත් මොකෝ පොනිල් රාජපක්‍ෂට ඕකා තව අවුරුදු 10 ඉන්න එකකුත් නෑනේ
     
    • Dislike
    Reactions: EVC

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    456
    554
    93
    මොකක්ද බං ඒ කථාව..ටුවරිසම් වලට බලපෑමක් ඵන්නේ ISIS කිව්හමද drug dealers ලා කිව්වහමද..
    dan ahu wela inna unge nam kalin list eketh tibba kiyanawane. eth eka kohewath un publish kaleth nehene, un isis newei, drug case witharai, un ahinsakai wage ekak dana hinda oka kiwe bn, nethuwa isis un awulk ne kiyana eka newei.