ඉන්දීය ණයෙන් බෙහෙත් ගේන්න අත්සන් කලේ බැසිල්..- කෙහෙලියගේ නීතීඥ අධිකරණයේදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,941
    47,344
    113
    ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි.

    ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ

    basilge gu kala account maru karan kiriyen penala giya ponnaya @nicjosh83 AKA @John Dutton
    @2osama @N A K A M U R A

    pohottuwe keheliya kiyanne boru neda???
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,050
    17,507
    113
    හොර මැරකම් දූශන වංචා සිදුවෙන්නේ කොතැනද, එතැන සාටකයක් ඇත. කැරි සාටක කපුටා මරලා පුච්චපියෝ 🤮 🤮 🤮
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,331
    1
    42,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි.

    ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ

    basilge gu kala account maru karan kiriyen penala giya ponnaya @nicjosh83 AKA @John Dutton
    @2osama @N A K A M U R A

    pohottuwe keheliya kiyanne boru neda???
    කෙහෙළිය සෞඛ්‍ය ඇමති වුනේ රනිල්ගේ කාලෙ. ඒ කාලේ බැසිල් මුදල් ඇමතිද?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,801
    1
    3,477
    113
    Are we missing the point. Talking nonsense is to get public sympathy to your side! including courts!
    It was not a wrong thing to sign a MOU to purchase essential drugs through Indian Credit Line. If not so what can we do with such credit line? Purchase SUVs Mahendra Scorpian ?
    The wrong thing here was allowing a company which was not authorized to import drugs to MOH under emergency requirement AND there was no emergency for this drug as ample stocks were available at that moment AND MORE IMPORTANTLY the drug imported was low quality and money paid for it immediately before investigations started!!
    It will be difficult to prove the charges against the Minister for abetment of the charges accused under public property act from what was revealed in media, though charges can be filed!! (all communications are missing except a cabinet paper!! so a person cannot be held guilty on Cabinet Paper! alone)
    Chief Accounting officer of a ministry under FR is not the minister but Secretary!
    So again minister cannot be charged for wrongful payment !
    This is just to appease masses and lawyer is also doing the same without addressing legal position , for obvious reasons
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,616
    6,917
    113
    අන්තිමට පියන් කෙනෙක් සෙට් කරලා මාරු වෙයි වගේ

    කෙහෙලිය නවතින්නෙ ඉස්පිරිතාලෙ ; හිරේ යන්නෙ නෑ කියල අපි හැමෝම දන්නව.
    මේ නාට්ටිය ඉවර වෙන හැටිත් අපි හැමෝම දන්නව.
    ආශිකි ලන්තයේ තවත් දවසක් පමනයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,327
    69,990
    113
    👌👌👌

    ඔය කොටල තියෙන්නේ ලස්සනට කෙහෙල් ගහට දෙන් ඉතින් කොට්ට පැදුරු ටිකත් ඉල්ලගත්ත නන් හරි
     
    • Haha
    Reactions: Mr.dark

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,747
    3,197
    113
    basilata approval dunne ranila kiala ohuge paule jawtheerwediya issarahadi kiyai da dan na.

    - viswasa bangeta chande deepu - 130 gaanai
    - basilai,
    set ekama athulata danna oni
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,331
    1
    42,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Are we missing the point. Talking nonsense is to get public sympathy to your side! including courts!
    It was not a wrong thing to sign a MOU to purchase essential drugs through Indian Credit Line. If not so what can we do with such credit line? Purchase SUVs Mahendra Scorpian ?
    The wrong thing here was allowing a company which was not authorized to import drugs to MOH under emergency requirement AND there was no emergency for this drug as ample stocks were available at that moment AND MORE IMPORTANTLY the drug imported was low quality and money paid for it immediately before investigations started!!
    It will be difficult to prove the charges against the Minister for abetment of the charges accused under public property act from what was revealed in media, though charges can be filed!! (all communications are missing except a cabinet paper!! so a person cannot be held guilty on Cabinet Paper! alone)
    Chief Accounting officer of a ministry under FR is not the minister but Secretary!
    So again minister cannot be charged for wrongful payment !
    This is just to appease masses and lawyer is also doing the same without addressing legal position , for obvious reasons
    අන්තිමට කවුරුවත් හිරේ යන එකක් නැද්ද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,492
    12,121
    113
    Colombo
    කෙහෙලිය නවතින්නෙ ඉස්පිරිතාලෙ ; හිරේ යන්නෙ නෑ කියල අපි හැමෝම දන්නව.
    මේ නාට්ටිය ඉවර වෙන හැටිත් අපි හැමෝම දන්නව.
    ආශිකි ලන්තයේ තවත් දවසක් පමනයි.
    අන්තිමට බෙහෙත් විදගත්තු අපි තමයි වැරදි. :yes:
     
    • Like
    Reactions: Cypress

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    2,017
    2,650
    113
    අත්සන් කරේ සනත් නිශාන්ත කිව්වානම් හරි
     
    • Haha
    Reactions: Cypress

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    14,857
    1
    30,299
    113
    Erozan's Mom's room
    බාල බෙහෙත් ගහලා උබලගේ ළමයි මරලා.. දෙමවුපියෝ අන්ද කරලා.. මුන් තව ආතල් දෙනවා රටේ උන්ට. චන්දයක් පෙනී පෙනීත් මෙහෙම නං මුන්ගේ හැසිරීම. මුන් ආයේ ආවොත් හිතාගනින්කෝ
     
    • Like
    Reactions: Sen-lu

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,256
    3,416
    113
    ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි.

    ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ

    basilge gu kala account maru karan kiriyen penala giya ponnaya @nicjosh83 AKA @John Dutton
    @2osama @N A K A M U R A

    pohottuwe keheliya kiyanne boru neda???
    ethakota u amathi kenek da
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,756
    67,679
    113
    ආශ්චර්යමත් රටක
    කෙහෙලිය නවතින්නෙ ඉස්පිරිතාලෙ ; හිරේ යන්නෙ නෑ කියල අපි හැමෝම දන්නව.
    මේ නාට්ටිය ඉවර වෙන හැටිත් අපි හැමෝම දන්නව.
    ආශිකි ලන්තයේ තවත් දවසක් පමනයි.

    හැබැයි ඕක දැකලා අපි ලකේ පංකාව කිව්වොත් තැරි බයියන්ට කලිසමේ කක්ක යනවා 🤣
     
    • Haha
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,200
    36,153
    113
    සේදවත්ත
    මේ රටේ උන් දුශන වංචා කරන ඇමතියෝ එක්ක ආන්ඩු කරනවා , උන්ව ආයේ ආයේ පත් කරනවා , එලිපිට අහු උනාම අඩුම උත්ගෝශනයක්වත් කරන් නෑ අඩුම ගමට ආවම එලවන්න තරම් කොන්දක් නෑ .

    හැබැයි ත්‍රෙඩ් දාගෙන හැමිනෙනවා වැඩක් ද බන් ? 🤷
     
    • Like
    Reactions: Sen-lu and Mugen

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,050
    17,507
    113
    අන්තිමට බෙහෙත් විදගත්තු අපි තමයි වැරදි. :yes:
    අනේද කියන්නේ. පාස්කු බෝම්බ ගහපු මහ මොලකරු රාජපක්ශලා වැරදිත් නෑලු. බෝම්බ ගහපු ගෙරි හම්බයෝ වැරදිත් නෑලු . එදා පල්ලි ගිහින් හලාල් බෝම්බ පාරවල් කාලා මැරුන මිනිස්සු ලු වැරදි :dull:.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,941
    47,344
    113
    ethakota u amathi kenek da
    see eka weddi mudal amathi

    කෙහෙළිය සෞඛ්‍ය ඇමති වුනේ රනිල්ගේ කාලෙ. ඒ කාලේ බැසිල් මුදල් ඇමතිද?

    hariyata mathaka naha ban. mehemai keheliyawata goda yanna ona nisa dan eka eka baila gahanawa athi
    ------ Post added on Feb 6, 2024 at 9:33 PM