ඉන්දීය යාත්‍රා 11ක් ලංකාවට ඇතුලුවීමේ උත්සාහයක..

yosh371

Well-known member
  • Jan 15, 2011
    6,646
    1,847
    113
    Land of Lions
    ඉන්දීය යාත්‍රා 11ක් ලංකාවට ඇතුලුවීමේ උත්සාහයක..86ක් බෝට්ටුවල – නාවික හමුදාව රැකවල් දැඩි කරයි ( PHOTOS )
    Read More>>https://bit.ly/3xTswZx

    FB_IMG_1.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    5,554
    3,188
    113
    日本
    ගිල්ලවන්න ඕන බෝ‍ට්ටු ඔක්කොම..පර ඩස්පයෝ ඵනවා වෙෙරස් අරන් රටම කන්න..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    20,823
    8,323
    113
    ආශ්චර්යමත් රටක
    ගිල්ලවන්න ඕන බෝ‍ට්ටු ඔක්කොම..පර ඩස්පයෝ ඵනවා වෙෙරස් අරන් රටම කන්න..

    ඔව් ප@කෝ. ගිල්ලවන්න කියාපිය මහ එකාට.
    ඒකත් අපිද කරන්න ඕන?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,562
    2,365
    113
    Homagama
    ඉස්සර අපි දැක්කේ "අනවසර් සංක්‍රමනිකයන් බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට ". දැන් .......
    ආඩම්බරයි ශ්‍රී ලංකා මාතා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,488
    1
    18,838
    113
    28
    Kalutara
    ඉස්සර අපි දැක්කේ "අනවසර් සංක්‍රමනිකයන් බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට ". දැන් .......
    ආඩම්බරයි ශ්‍රී ලංකා මාතා
    සෑර්ගෙ සෞභාග්‍යෙ දැක්ම තමා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,488
    1
    18,838
    113
    28
    Kalutara
    මොනවද එතකොට උන්ට කරල තියෙන්නෙ? මුහුදු සීමාවට ඇතුල්වීම වැලැක්වූවා කියලමෙ තියෙන්නෙ. ඒ කියන්නෙ වෙඩි තියල පන්නලාද. උන් ආපහු හැරිල ගිහිල්ලද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,457
    3,060
    113
    ඒක තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිව ඉන්න කොට ඉන්දියන් චැනල් එකක් එක්ක කරපු සාකච්චාවකදී කිව්වේ ඉන්දියන් බෝට්ටු ලංකාවේ මුහුදට අවොත් නාවික හමුදාව දම්මලා වෙඩි තියනවා කියලා. එහෙම එකක් කියන්න පන තියෙයිද හොදටම කරන කෙනාට?

    Indian fishermen will be shot if they intrude into Sri Lankan waters: Ranil Wickramasinghe

    වීඩියෝ එකත් ඇති යූටියුබ් එකේ. ඉන්දියන් කාරයෝ නං කෑ කැහුවා උන්ගේ ධීවරයන්ට වෙඩි තියනවා කියලා. රනිල් ලොක්කා ඒ වෙලේ ඇහුවේ ඇයි ඉන්දියන් බෝට්ටු අනවසරයෙන් ලංකාවේ මුහුදට එන්නේ කියලා. එහෙම එන්නේ නැත්තං වෙඩි කන්න වෙන්නේ නැහැ කියලා මිනිහා කෙලින්ම කිව්වා.
     
    උඹ පෞද්ගලිකව හිතනවද හදිස්සියෙ හරි මේ කොරෝනා කාලෙ රනිලගෙ ආන්ඩුවක් තිබ්බොත් මීටත් වඩා තත්ත්වෙ දරුනු වෙයි කියල? 🙄
     
    • Haha
    Reactions: UB9002

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,685
    9,546
    113
    Malabe
    බෝට්ටු ඔක්කොම ආපු උනුත් එක්ක මුහුදෙදිම ඉන්දියාවෙ නේවි එකට දිල.. මේකෙ ගොන් ගු ඇන් පි බඩු ටික බුරනව ඉතින් නොදකින් ගොන් බඩු....
     
    • Wow
    Reactions: SLBlackKnight