ඉන්දීය යාත්‍රා 11ක් ලංකාවට ඇතුලුවීමේ උත්සාහයක..

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    1,764
    3,788
    113
    උඹ පෞද්ගලිකව හිතනවද හදිස්සියෙ හරි මේ කොරෝනා කාලෙ රනිලගෙ ආන්ඩුවක් තිබ්බොත් මීටත් වඩා තත්ත්වෙ දරුනු වෙයි කියල? 🙄
    මම පෞද්ගලිකව හිතන්නේ අපේ රට හරි යන්න හරි වැරදෙන්න හරි බල කේන්ද්‍ර දෙකක් තියෙන්න බැහැ. එකයි තියෙන්න ඕනි කියලා. මයිත්‍රී-රනිල් නෙමේ. ගෝටා-මහින්ද නෙමේ.

    එක්කෝ මහින්ද විතරයි.
    නැත්තං රනිල් විතරයි.
    නැත්තං ගෝටා විතරයි.

    රටේ පාලනය තියෙන්න ඕනි එක් පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන. එහෙම නැති හැම පාරම ලංකාවට තිබුනට වඩා කෙල උනා. මේ ආණ්ඩුවේ උනත් ගෝටා ජනපති, අගමැති අවශේෂ කෙනෙක් උනා නං රටේ තත්වේ මීට වඩා යහපත්. දැන් වෙන්නේ කඹ ඇදිල්ල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,922
    113
    Malabe

    කඹ ඇදිල්ලk nAtha
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    2,478
    3,788
    113
    හරවලා යැව්ව කියලා ආයෙත් පරිප්පු දායිද දන්නෑ උඩින් ඇවිත්.
     
    • Like
    Reactions: TCB Rox